Renualt KWID Interior Review Part 02

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1. right
    2. 2 signal light, two 3 break lights (left right top)
    3/4. this is not sure, left or right, but one of these lights up

    තමන්ෙග් වාහෙන් රිවස් ලයිට් එෙක් පැත්ත කියන්න උඹට බැරිද? තාම රෑක වාහෙන් පැද්ෙද නැද්ද උඹ? :baffled::baffled::baffled::baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,581
    2
    54,124
    113
    1. right
    2. 2 signal light, two 3 break lights (left right top)
    3/4. this is not sure, left or right, but one of these lights up

    උඹ කියන්නේ බල්බ් එක තියෙනවා පත්තු වෙන්නේ නෑ කියලද? නැත්තං පිටිපස්සෙ දකුණු පැත්තේ රිවස් ලයිට් එක වෙනුවට රියර් ෆොග් ලයිට් එකක් තියෙනවාද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,499
    113
    උඹ කියන්නේ බල්බ් එක තියෙනවා පත්තු වෙන්නේ නෑ කියලද? නැත්තං පිටිපස්සෙ දකුණු පැත්තේ රිවස් ලයිට් එක වෙනුවට රියර් ෆොග් ලයිට් එකක් තියෙනවාද?

    රියට් ෆොග්ලයිට් නෑ . එක පැත්තක් පතුතු වෙන්නෙ නෑ රිවර්ස් කරද්දි, ඒ පැත්ත මාරු වෙනවද කියල තමයි ශුවර් නැත්තෙ. හෙට බලන්න ඔනෙ කාට හරි රිවර්ස් කරද්දි බලන්න කියල
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,499
    113
    තමන්ෙග් වාහෙන් රිවස් ලයිට් එෙක් පැත්ත කියන්න උඹට බැරිද? තාම රෑක වාහෙන් පැද්ෙද නැද්ද උඹ? :baffled::baffled::baffled::baffled:

    රියට් ෆොග්ලයිට් නෑ . එක පැත්තක් පතුතු වෙන්නෙ නෑ රිවර්ස් කරද්දි, ඒ පැත්ත මාරු වෙනවද කියල තමයි ශුවර් නැත්තෙ. හෙට බලන්න ඔනෙ කාට හරි රිවර්ස් කරද්දි බලන්න කියල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,581
    2
    54,124
    113
    රියට් ෆොග්ලයිට් නෑ . එක පැත්තක් පතුතු වෙන්නෙ නෑ රිවර්ස් කරද්දි, ඒ පැත්ත මාරු වෙනවද කියල තමයි ශුවර් නැත්තෙ. හෙට බලන්න ඔනෙ කාට හරි රිවර්ස් කරද්දි බලන්න කියල

    මාරු වෙන්නෙ නෑ , දකුණු පැත්ත පත්තු වෙන්නේ නෑ. මං ගන්ගාරාමේදී දැක්කනේ :yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    යෙකා් Europe වල ෙලා් එකක් තිෙයනවා රිවස් එකයි Fog Light එකයි ෙදකම වාහෙන් තිෙයන්න ඔ්නි කියල... ඉන්දියාෙවත් එෙහම ෙලා් එකක් තිෙයනවාද?

    ඉන්දියාවේ ORVM නැතුව උනත් ගන්න පුළුවන්. එහෙම එකේ මොන standards ද බන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රියට් ෆොග්ලයිට් නෑ . එක පැත්තක් පතුතු වෙන්නෙ නෑ රිවර්ස් කරද්දි, ඒ පැත්ත මාරු වෙනවද කියල තමයි ශුවර් නැත්තෙ. හෙට බලන්න ඔනෙ කාට හරි රිවර්ස් කරද්දි බලන්න කියල

    රෑක රිවස් කලාම පත්තු ෙවන්ෙන ෙමාන පැත්තද කියල බලාගන්න පුලුවන්ෙන්?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ මචන් වැරදියට හිතුවෙ නෑ, එත් මට තෙරුනේ නෑ කියපු එක සිරාවටද කියුවෙ?

    සිරාවට කිව්වේ. සම්ප් එක ප්ලාස්ටික් නිසා ඒකටට හානි වෙන්න තියන ඉඩකඩ වැඩී. උදාහරණයකට දකින්නේ නැතුව ගලක් උඩින් දාද්දි සම්ප් එක වැදුනොත් ඒක කැඩිලා එන්ජින් ඔයිල් යනවා. එතනින් එහාට වාහනේ ගෙනියන්න බැරි වෙනවා. ඒ විතරක් නෙවෙයි amw කාරයෝ සම්ප් එකට ලොකු ගානකුත් කඩා ගනි. ඒ නිසයි කිව්වේ පුළුවන් නම් ගැල්වනයිස් තහඩුවකින් පොඩි කවර් එකක් දාගන්න කියලා. මොකද කොච්චර ප්‍රවේසම් කරත් යට වදිනවා කියන එක දැක දැක වෙන්නෙ නෑනේ. මේක මගේ අදහසක් විතරයි. නමුත් වාහනේ යට රිංගලා ඒ ගැන අයිඩියා එකක් ගන්න බලන්න.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,499
    113
    රෑක රිවස් කලාම පත්තු ෙවන්ෙන ෙමාන පැත්තද කියල බලාගන්න පුලුවන්ෙන්?

    මීටර් වුනෙ නෑ මචන්
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රියට් ෆොග්ලයිට් නෑ . එක පැත්තක් පතුතු වෙන්නෙ නෑ රිවර්ස් කරද්දි, ඒ පැත්ත මාරු වෙනවද කියල තමයි ශුවර් නැත්තෙ. හෙට බලන්න ඔනෙ කාට හරි රිවර්ස් කරද්දි බලන්න කියල

    මාරු වෙන්නේ මොන පදනමකින්ද. එක්කෝ දෙකම නැත්තම් එකක්. නැත්තම් වයර් ෂොට් එකක් :P

    බලන්න මචං, උබ මාස ගණන් රිසච් කරාලු. ගොඩක් ඒවා දන්නේ නැහැනේ බන්. අර AMT කෙස් එකත් පටල ගත්ත.

    අනේ මන්ද බන්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,499
    113
    සිරාවට කිව්වේ. සම්ප් එක ප්ලාස්ටික් නිසා ඒකටට හානි වෙන්න තියන ඉඩකඩ වැඩී. උදාහරණයකට දකින්නේ නැතුව ගලක් උඩින් දාද්දි සම්ප් එක වැදුනොත් ඒක කැඩිලා එන්ජින් ඔයිල් යනවා. එතනින් එහාට වාහනේ ගෙනියන්න බැරි වෙනවා. ඒ විතරක් නෙවෙයි amw කාරයෝ සම්ප් එකට ලොකු ගානකුත් කඩා ගනි. ඒ නිසයි කිව්වේ පුළුවන් නම් ගැල්වනයිස් තහඩුවකින් පොඩි කවර් එකක් දාගන්න කියලා. මොකද කොච්චර ප්‍රවේසම් කරත් යට වදිනවා කියන එක දැක දැක වෙන්නෙ නෑනේ. මේක මගේ අදහසක් විතරයි. නමුත් වාහනේ යට රිංගලා ඒ ගැන අයිඩියා එකක් ගන්න බලන්න.

    :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මෙන්න මේක.
    155026.jpg

    34326207.cms

    නැත්තං ඔය ගැන අවදානයෙන් ඩ්‍රයිව් කරන්න.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,499
    113
    මාරු වෙන්නේ මොන පදනමකින්ද. එක්කෝ දෙකම නැත්තම් එකක්. නැත්තම් වයර් ෂොට් එකක් :P

    බලන්න මචං, උබ මාස ගණන් රිසච් කරාලු. ගොඩක් ඒවා දන්නේ නැහැනේ බන්. අර AMT කෙස් එකත් පටල ගත්ත.

    අනේ මන්ද බන්.

    මචන් මම මාස හයක් හෙව්වෙ වාහනේ යූස් එකයි කල් පැවත්මයි ගැන. මම ඇත්තටම රිවස් ලයිට් එකේ ඉදන් හොයන්න ගියෙ නෑ. මොකද රිවර්ස් ලයිට් එකයි තියෙන එක වාහනයක් නොගන්න හේතුවක් නෙවෙයිනෙ. මම මට අවශ‍ය ඔප්ශන්ස් ටික ශෙප් එකෙ තියෙන නිසා පාවිච්චි කනර එවුන්ගෙන් සහ මගෙ ඉන්දියාවෙ ඉන්න යාලුවන්ගෙන් අහලා ගත්තා.

    විශ්වාස කරපං මම සමහර දේවල් තාම හරියට බලලවත් නෑ. අපේ ගෙදර වාහනෙ පදින්නෙ මම හො අපෙ ඩැඩා

    අර පුශ් ස්ටාර්ට් එක මම රිවිවු එකෙන් අයින් කරා. මොකද එක අර සයිට් එකෙ ඩිස්කන්ටිනුඩ් කියලා තියෙන නිසාත්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,499
    113
    Just remembered.... Put your car to reverse, apply parking brake and get out of the vehicle and see which side is which...

    Is that so hard? Is it require 2 people? I think sonny... YOU ARE LYING here...

    :confused: I'm not lying I'm very confused now
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,581
    2
    54,124
    113
    Just remembered.... Put your car to reverse, apply parking brake and get out of the vehicle and see which side is which...

    Is that so hard? Is it require 2 people? I think sonny... YOU ARE LYING here...

    Why parking brake? KWID is a manual neh... you cant run the engine and get out anyway.
    lights might come on if you turn the key to "ON" position and put the car in reverse.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    අර පුශ් ස්ටාර්ට් එක මම රිවිවු එකෙන් අයින් කරා. මොකද එක අර සයිට් එකෙ ඩිස්කන්ටිනුඩ් කියලා තියෙන නිසාත්

    එල එල.
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    396
    58
    28
    රත්තරං;20424648 said:
    මේ අපේ හෝස් පවර් 180 ටිආනා එකේ ලීටරේට කිලෝමීටර් 20-30ක් කරනවා කියල පෙන්නන පොටෝ එකක් දාලා පෙන්නනද?

    :rofl::rofl:

    රියල් ටයිම් ෆුවල් කන්සම්ශන් එක අමු බොරුවක් පුටා... ඇවරේජ් එක ඕකේ පෙන්නනවද දන්නේ නෑ. පෙන්නනවනම් ඒක දාපන්
    Me car eka gann danne na ayye.. Habai oya kyana kathavann sira.. Api paganne nathuva hoda speed ekka Yana gaman reset keroth 90 gann pava pennanava..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යෙකා් පරණ පත්තරයක් ෙන් උඹ දාලා තිෙයන්ෙන? 17 ඉරිදා පත්තෙර් වත් දාපන් බලන්න..

    ෆොටෝ එක හරි මචං. ඒක බලලා තමයි මම රිප්ලයි කරේ.
    LG ෆෝන් එකකින් අරං තියන්නේ අද රෑ 9.38 ට