Renualt KWID Interior Review Part 02

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,596
    2
    54,140
    113
    :shocked::shocked: එල එල වෙලාවක ඒකත් දාන්නම්.... රිවීව් එකක් නැතත් මම දාපු කමෙන්ට් ඇති ඒකේ ප්‍රොස් ඇන්ඩ් කොන්ස්.... :P

    ඒව හොයන්න එපැයි තැන් තැන්වල, ඔක්කොම එකට දාල රිවිව් එකක් දාමු :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පට්ට මචෝ. මගෙන් සුභ පැතුම් :):)

    වෙලාවකට අපිට බලන්න විස්තර ටිකක් කියපං ඉතිං :cool:

    :cool::cool: තව ටිකක් දුවලා එහෙම රිවීව් එකක්ම දාන්නම්කෝ..... දැන්ම කල් වැඩි රිවීව් දෙන්න තරම්..... දැනට කියන්න තියෙන්නෙ වාහනේ අවුලක් නෑ.... ඒත් FB15 එකේ සැප නම් නෑ සීට් වල..... :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :cool::cool: තව ටිකක් දුවලා එහෙම රිවීව් එකක්ම දාන්නම්කෝ..... දැන්ම කල් වැඩි රිවීව් දෙන්න තරම්..... දැනට කියන්න තියෙන්නෙ වාහනේ අවුලක් නෑ.... ඒත් FB15 එකේ සැප නම් නෑ සීට් වල..... :(

    ඔන්න ඕකට තමයි බන් සාදාරනව කතා කරනවා කියන්නේ. උබ 2016 එකක් අරගෙනත් 2001 එකේ හොද කියනවා:cool::cool::cool:

    ඒත් මුන්ට අනුව මේ ඉන්දියන් බෙලෙක්කේ තමයි හොදම..:rofl::rofl::rofl:

    මේ මම අර කිව්ව සීන් එකත් තියෙනවා නේද? 15 එකේ පුරුද්දට වංගුවක් ගත්තොත් එහෙම ජපානෙට පොඩ්ඩක් මෙහා නවතී කියල හිතෙන්නේ නැද්ද?:confused:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඔව්, දැන් වාහනයක් ගන්න හිතන, අන්තර්ජාලය ගැන පොඩි හරි දැනුමක් තියෙන අය ඒ වාහනේ ගැන රිසර්ච් කරන්න එළකිරි, ෆේස්බුක්, ඔටෝලංකා වගේ වෙබ්සයිට් පාවිච්චි කරනවා :yes: නිකං ගූගල් සර්ච් පාරක් දැම්මත් මේ වෙබ්සයිට් වලින් කොච්චර ලිපි හොයාගන්න පුළුවන්ද වාහන ගැන ලියවෙච්ච? :yes:

    පිස්සුද බං? එ කොල්ලො, ප්‍රී ජෙනරේශන් එක එහෙම නෑ. බලපං අර සෑන්පිට් උදාහරනේ, උගෙ තාත්තා කනෙන් ඇදන් ගිහින් නේ ඌට අරක අරන් දීලා තියෙන්නෙ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20455342 said:

    ඔන්න ඕකට තමයි බන් සාදාරනව කතා කරනවා කියන්නේ. උබ 2016 එකක් අරගෙනත් 2001 එකේ හොද කියනවා:cool::cool::cool:

    ඒත් මුන්ට අනුව මේ ඉන්දියන් බෙලෙක්කේ තමයි හොදම..:rofl::rofl::rofl:

    මේ මම අර කිව්ව සීන් එකත් තියෙනවා නේද? 15 එකේ පුරුද්දට වංගුවක් ගත්තොත් එහෙම ජපානෙට පොඩ්ඩක් මෙහා නවතී කියල හිතෙන්නේ නැද්ද?:confused:

    :D :D :D :D :D :D:D :D:D :D:D :D :D:D :D :D :D:D :D:D:D:D :D

    අයියෙ 2016 එකකට වඩා 2000 එකක් අලුත් වෙන හැටි කිඅය්ල දෙන්නකො?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :D :D :D :D :D :D:D :D:D :D:D :D :D:D :D :D :D:D :D:D:D:D :D

    අයියෙ 2016 එකකට වඩා 2000 එකක් අලුත් වෙන හැටි කිඅය්ල දෙන්නකො?

    එහෙම කියල තියෙන තැන පෙන්නපන් එතකොට කියල දෙන්නම්:cool::cool:

    උබ නෙට් එකෙනුත් මෙහෙම බාගෙට රිවිව්ස් කියෝලද බන් ඔය අටමගලෙට කර ගැහුවේ?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    ඔක්ටෙන් 90 වඩා 95 පිරිසින්දු නොවෙන්නෙ කොහොමඩ මචාං...?
    'anti knock property.'
    http://elakiri.com/forum/showthread.php?t=1545082
    උඹ වගේ එවුනුත් මේකේ ඉන්නවා. මේ වගේ එවුනුත් මේකේ ඉන්නවා.
    මොනවා කිව්වත් වාහන ගැන සෑහෙන්න වටිනා දේවල් එළකිරියේ තියෙනවා. ඒකයි මේකේ ඉන්නේ තාම.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Technically most things are understood by the terms it self

    eg: when talking about cars 1500cc engine means 1500cc engine , people dont expect nothing more or nothing less than 1500cc

    but when driving one should talk about the power, pickup, etc in their point of view.

    when I was looking for a Pajero IO, everyone I know strictly prohibited it because they said the engine is GDI, I didn't understand shit, but I asked few users how they feel. And they explained what they had to go thru

    So I given up my idea. Pajero IO is a beautiful vehicle (in 21-25lakh) range in the time I was looking for

    So you see it doesn't mean technically can make you understand how you can use it

    යන්නේ කොහෙද මල්ලේ පොල්. Please read again and try again.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20455342 said:

    ඔන්න ඕකට තමයි බන් සාදාරනව කතා කරනවා කියන්නේ. උබ 2016 එකක් අරගෙනත් 2001 එකේ හොද කියනවා:cool::cool::cool:

    ඒත් මුන්ට අනුව මේ ඉන්දියන් බෙලෙක්කේ තමයි හොදම..:rofl::rofl::rofl:

    මේ මම අර කිව්ව සීන් එකත් තියෙනවා නේද? 15 එකේ පුරුද්දට වංගුවක් ගත්තොත් එහෙම ජපානෙට පොඩ්ඩක් මෙහා නවතී කියල හිතෙන්නේ නැද්ද?:confused:

    :yes::yes: සිරාවටම FB15 එකේ සැප මේකේ නෑ මාමේ..... සීට් ගල් ආසන වගේ.... මේවා ජපානේ සිටි එකේ දුවන්න හදපු වාහන මිසක් දුර ගමනක් යන්න හදපු කාර් නෙවේනේ..... FB15 ට වඩා මට මේකේ තිබ්බේ ඔටෝ ගියර් වෙච්ච එක විතරයි..... ඒත් FB15 පදින ආතල් එක මේකේ නෑ.... !! :dull:

    :yes::yes: ඔව් ඔව් වංගු නම් හයියෙන් ගන්න බය හිතෙනවා..... :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඔක්ටෙන් 90 වඩා 95 පිරිසින්දු නොවෙන්නෙ කොහොමඩ මචාං...?

    උබට මෙච්චර කියලත් තේරුනේ නැද්ද බන්??

    වෙන කර්මාන්තයක් හොයාගනින්. ධීවර කර්මාන්තේ වගේ එකක්.. උබට වාහන හරියන්නෙ නෑ:sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes::yes: සිරාවටම FB15 එකේ සැප මේකේ නෑ මාමේ..... සීට් ගල් ආසන වගේ.... මේවා ජපානේ සිටි එකේ දුවන්න හදපු වාහන මිසක් දුර ගමනක් යන්න හදපු කාර් නෙවේනේ..... FB15 ට වඩා මට මේකේ තිබ්බේ ඔටෝ ගියර් වෙච්ච එක විතරයි..... ඒත් FB15 පදින ආතල් එක මේකේ නෑ.... !! :dull:

    :yes::yes: ඔව් ඔව් වංගු නම් හයියෙන් ගන්න බය හිතෙනවා..... :P

    එල එල.. පරිස්සමින් පැදපන්.. ජයවේවා!:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :D :D :D :D :D :D:D :D:D :D:D :D :D:D :D :D :D:D :D:D:D:D :D

    අයියෙ 2016 එකකට වඩා 2000 එකක් අලුත් වෙන හැටි කිඅය්ල දෙන්නකො?

    :shocked::shocked: බොලේ ඌ කියන්නේ අලුත් වීම නෙවේ බං.... පරණ උනත් ඒ වාහන තවමත් සුපිරි බඩු බව..... දැන් එන දර හැවවල් වලට වඩා.....!! :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked: බොලේ ඌ කියන්නේ අලුත් වීම නෙවේ බං.... පරණ උනත් ඒ වාහන තවමත් සුපිරි බඩු බව..... දැන් එන දර හැවවල් වලට වඩා.....!! :yes:

    ඌට අච්චර මහන්සි වෙලා පෙට්‍රල් ගැන කියල දුන්නා තුන් හතර දෙනෙක්ම. ඌට ඒත් තේරිලා නෑ

    එලදෙනකට කලනය උගන්නන උත්සහකරනවා වගේ වැඩක් බන් මූට වාහන ගැන කියන එක.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20455668 said:
    ඌට අච්චර මහන්සි වෙලා පෙට්‍රල් ගැන කියල දුන්නා තුන් හතර දෙනෙක්ම. ඌට ඒත් තේරිලා නෑ

    එලදෙනකට කලනය උගන්නන උත්සහකරනවා වගේ වැඩක් බන් මූට වාහන ගැන කියන එක.

    :P:P මම මේ බයේ ඉන්නේ දැන් Wagon R ගැන රිවීව් එක දාන්න..... උඹලා මාව කොහොම ලිදේ බස්සලා ගනීද දන්නේ නෑ නේ..... මට මේ රිවීව් දැකලා ලේලන්ඩ් ගැනයි.... FB15 ගැනයි රිවීව් එකක් දාන්න හිතුනා..... හිටුකෝ වෙලාව අරන් දාන්නම් රිවීව් එකක්..... :D

    මාමේ.... මේකට එන්ජින් ඔයිල් මොනවද දාන්න හොද.... කැල්ටෙක්ස් ලගේ එකෝ 0W-20 ද නැත්නම් ටොයෝටලගේ සින්තටික් ඔයිල් එකද...??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :P:P මම මේ බයේ ඉන්නේ දැන් Wagon R ගැන රිවීව් එක දාන්න..... උඹලා මාව කොහොම ලිදේ බස්සලා ගනීද දන්නේ නෑ නේ..... මට මේ රිවීව් දැකලා ලේලන්ඩ් ගැනයි.... FB15 ගැනයි රිවීව් එකක් දාන්න හිතුනා..... හිටුකෝ වෙලාව අරන් දාන්නම් රිවීව් එකක්..... :D

    මාමේ.... මේකට එන්ජින් ඔයිල් මොනවද දාන්න හොද.... කැල්ටෙක්ස් ලගේ එකෝ 0W-20 ද නැත්නම් ටොයෝටලගේ සින්තටික් ඔයිල් එකද...??

    අනේ දන්නේ නෑ මචන්.. වාහනේ සර්විස් බුක් එකේ තියෙනව අනිවාරෙන්ම.. කැල්ටෙක්ස් දාන්න එපා උබට ටොයොටා ඔයිල්ම දාන්න පුලුවන්නම්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20455688 said:

    අනේ දන්නේ නෑ මචන්.. වාහනේ සර්විස් බුක් එකේ තියෙනව අනිවාරෙන්ම.. කැල්ටෙක්ස් දාන්න එපා උබට ටොයොටා ඔයිල්ම දාන්න පුලුවන්නම්

    0W-20 තමා දාන්න කියන්නේ නම්..... දාන ඔයිල් වර්ගේ තමා ප්‍රශ්නේ.... !! :baffled: සෙමි සින්තටික් ද සින්තටික්ද...?? ටොයෝටා ඔයිල්ද නැත්නම් කැස්ට්‍රෝල් / මොබිල් හෝ BP ද...??
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    0W-20 තමා දාන්න කියන්නේ නම්..... දාන ඔයිල් වර්ගේ තමා ප්‍රශ්නේ.... !! :baffled: සෙමි සින්තටික් ද සින්තටික්ද...?? ටොයෝටා ඔයිල්ද නැත්නම් කැස්ට්‍රෝල් / මොබිල් හෝ BP ද...??

    oya okkotama vadiya sure farm oil :yes:

    mage rep kapanna epo thread eka kavaa kiyala kohomath meka
    kavadi thread ekakne
    :D
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :P:P මම මේ බයේ ඉන්නේ දැන් Wagon R ගැන රිවීව් එක දාන්න..... උඹලා මාව කොහොම ලිදේ බස්සලා ගනීද දන්නේ නෑ නේ..... මට මේ රිවීව් දැකලා ලේලන්ඩ් ගැනයි.... FB15 ගැනයි රිවීව් එකක් දාන්න හිතුනා..... හිටුකෝ වෙලාව අරන් දාන්නම් රිවීව් එකක්..... :D

    මාමේ.... මේකට එන්ජින් ඔයිල් මොනවද දාන්න හොද.... කැල්ටෙක්ස් ලගේ එකෝ 0W-20 ද නැත්නම් ටොයෝටලගේ සින්තටික් ඔයිල් එකද...??

    සින්ත දාපන් මචං. මොකද පොඩි එන්ගින් නේ.