Renualt KWID Interior Review Part 02

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නිකමටවත් උබනං ඉන්දියන් මාකට් එකේ පරණ බඩු කාරයින්ට අද වෙලා තියෙන දේ ගැන හොයලා නැ වගෙයි...ඔය GOOGLE දෙවිියෝ ඉන්නේ බලපංකෝ...ඉස්සරහට ලංකාවේ හදන මොකක් හරි පටන් ගත්තම බදු සංසෝධන වෙනවා කියලා ආර්තික බංකු එක්ස්පර්ට් ලා කියනවානේ... එතකොට තත්වේ තවත් උඔලටම යහපත් වෙයි නේද බං...:lol:

    අනේ උබේ බෙහෙත් ගැන මොලේ... ඕක මට කිව්වට කමක් නැ... වෙන උන්ට කියන්ට යන්ට එපා...උන් උඔ ගැන හිතා ගනීවි...අනික මෙතන බෙහෙත් ගැන මොනවත් උවමනාවක් තියෙනවද කතා වෙන්ට?:D
    :lol:

    ඉන්දියන් මාකට් එකේනෙ ඒ.
    ලංකාවෙ වාහන හදන්න පටන්ගත්තොත් ලංකාවෙ පරණ වාහන මාකට් එක බහින්න පුළුවන්, ඒකෙ වරදක් නෑ.
    ඉන්දියාවෙ හදන මිනීපෙට්ටි මෙහෙට ආවට මෙහෙ පරණ වාහන වල මාකට් එක බහින්නෙ නෑ :D

    තෙරියා?

    ඉන්දියන් බෙහෙත් ගැන හොයල බලපන්.

    246kwly.jpg

    ඌරන්ට මොන සෞඛ්‍යද :lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;20467829 said:
    ඉන්දියන් බෙලෙක්කයක් අල්ලන් දගලන උබ පව් බන්.. පලුකපුටු දානයක් වත් දීපන් ඊලග ආත්මෙවත් හරි හමන් වාහනයක් ගන්න ලැබෙන්න කියල

    laughing.gif
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    උඹගේ කටින්ම දැන් කියවෙනවා ඉන්දියන් බෙලෙක්ක ලොකු ලෙඩක් නැතුව අවුරුදු 3-4 දුවනවා කියලා. ඒ කියන්නේ ඊට පස්සේ එන්නේ ලොකු ලොකු ලෙඩ කියන එකනේ. :P

    ජපන් වාහනයක නම් අවුරුදු 10ක් දිව්වත් ඔය කියන ජාතියේ ලොකු ලෙඩ නම් එන්නේ නෑ.

    ඒකෙන්ම පැහැදිලි වෙනවා ඉන්දියන් ඒවා බෙලෙක්ක බව.

    අවුරුදු 10ක්...පුකෙන් යන එකක්ද? උඔලා ඔය හොදයි කියන පරණ කෑල්ලක් අවුරුදු 10ක් දුවනවා කියන්නේ සමහර විට හෝද හෝද ගේ ඉස්සරහා තියා ගන්න එකට වෙන්ට ඇති... :D
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    අවුරුදු 10ක්...පුකෙන් යන එකක්ද? උඔලා ඔය හොදයි කියන පරණ කෑල්ලක් අවුරුදු 10ක් දුවනවා කියන්නේ සමහර විට හෝද හෝද ගේ ඉස්සරහා තියා ගන්න එකට වෙන්ට ඇති... :D
    අන්න අන්න මාතෘකාවෙන් පිට පැන්නා..පොයින්ට් එකට කතා කරපන්.

    ඔය ඉන්දියන් ලඩි නම් ගෙදර ඉස්සරහ තියන් ඉන්න තමා වෙන්නේ. හැබැයි හෝදන්නත් බෑ නේ.. ඇතුලට වතුර ලීක් වෙනවනේ. :P
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    ඉන්දියන් මාකට් එකේනෙ ඒ.
    ලංකාවෙ වාහන හදන්න පටන්ගත්තොත් ලංකාවෙ පරණ වාහන මාකට් එක බහින්න පුළුවන්, ඒකෙ වරදක් නෑ.
    ඉන්දියාවෙ හදන මිනීපෙට්ටි මෙහෙට ආවට මෙහෙ පරණ වාහන වල මාකට් එක බහින්නෙ නෑ :D

    තෙරියා?

    ඉන්දියන් බෙහෙත් ගැන හොයල බලපන්.

    246kwly.jpg

    ඌරන්ට මොන සෞඛ්‍යද :lol:

    අන්න තැනට ආවා... උඔ පිලිගන්නවා මාකට් එක ලොස්ට් වෙන බව... ඒ නිසා උබලගේ ආදායමට කෙලවෙන බව... ඒ නිසා අර ලක්ෂ 4ට 5ට 10ට තියෙන 80 ගණන්වල මරාල විකුන ගන්න බැරිවෙලා දැන් නවත්තලා තියෙන තැනම දිරලා වැටෙන බව... ඒවාගේ යටින් උබලා ගහලා තියෙන අඔ ලෑලි රිවට් කදු එහෙම ගැලවෙන බව. ඒ නිසා බිස්නස් පාට්නර්ස් ලා එක්ක එලකිරියේ අලුතින් ගේන ඉන්දියන් ඒවගේ තත්වය අම්බානට සවුත්තුයි කියලා ඇත්ත නැත්ත කරලා අපේ ගොන්සා අන්දවලා දෙන්න වෙන බව... online සයිට් වල ඉක්මනට ඇඩ් පුරවලා අර මරාල විකුන ගන්න වෙන බව. නැත්තං බඩේ පාරනේ...ඉතිං ඒ නිසා මොන ත්‍රෙඩ් එකක් ගියත් බද්ද වයිරයකින් ඒක දාපු එකා පස්සේ එලවනවා... එලවලා ඒ ත්‍රෙඩ් එක උබලගේ මාකටිං පාරකට කොහොම හරි ගන්න ට්‍රයි කරනවා... ඔකයි තත්වේ... කලින් ඔබලගේ පෝස්ට් උනත් ඒවා ගැන ගියපුවා හරියට බලාගෙන යනකොට අන්තිමට තියෙන්නේ ඕක තමා...ජපං කබල් හොදයි කියන මානසිකත්වය මේ වගේ සයිට් හරහා වත් අලුත් උන්ට පොම්ප කර ගත්තේ නැත් නං උබලට කෙලවෙනවා. මොකද අද වෙනකොට අපේ රටේ සාමාන්‍ය මිනිස්සු බාගෙට බාගයක්ම පාවිච්චි කරන්නේ ඉන්දියන් වාහන.. ආපහු දෙන්න උනත් මාකට් හොදයි...:D

    කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නේ අර උඔ පිිලිගත්ත දේ තමා...මාකට් එක වැටෙන දවස අත ලගයි...:yes::yes::yes:
     
    ඌ කියලා තියෙන්නේ ලංකාවේ වාහන හැදුවොත් මාකට් එක ලොස් වෙන්න පුළුවන් කියලා විතරයි.. නැතුව ඔය ඉන්දියන් ටකරන් ආවා කියලා මාකට් එක ලොස් වෙන්නේ නෑ.

    ඌ ටයිප් කරලා තියෙන එක හරියට කියවල බලපන්. ඔහොම උඩින් පල්ලෙන් බලලා තමයි උබලා ඔය ඉන්දියන් මරාල වලට කර ගහලා තියෙන්නෙත්. දැන් ඉතින් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඔය ලදරම් දීගන්න බැරුව දඟලනවා. :P
     
    රටෙන් බාගයක් ඉන්දියන් ප# තමා :lol:
    ඉන්දියන් ලඩ වල තත්වය අන්තිම සවුත්තුයි තමයි. කොහොමද නෑ කියන්නේ. අඩුම තරමේ ABS වත් නැති හුචක්කු. ලක්ෂ 20-25 දීල ගන්නෙ.
    අපි කියන්නෙ එච්චර ගානක් දීල ඒ ගානට වටින්නෙ නැති ඉන්දියන් මිනී පෙට්ටි නොගෙන පාවිච්චි කරපු ජපන් එකක් ගන්න කියල.
    එළකිරියෙ වාහන බිස්නස් කාරයො ඉන්නවද දනෙන් නෑ, හැබැයි මේකෙ රිප්ලයි කරන එකෙක්වත් වාහන බිස්නස් කාරයො නෙමෙයි.

    අපිට හැම වෙලේම කැපිල්ල දාන ඉන්දියන් පකුන්ලව තව තව පෝසත් කරමු. එතකොට තමා අපේ රටට කිරි ඉතිරෙන්නේ :yes:
    ඉන්දියන් පපඩම් නිසා මාකට් වැටෙන හැටි බලමු :lol:
     
    Last edited:
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    අන්න අන්න මාතෘකාවෙන් පිට පැන්නා..පොයින්ට් එකට කතා කරපන්.

    ඔය ඉන්දියන් ලඩි නම් ගෙදර ඉස්සරහ තියන් ඉන්න තමා වෙන්නේ. හැබැයි හෝදන්නත් බෑ නේ.. ඇතුලට වතුර ලීක් වෙනවනේ. :P

    ඔබ බත් කන එකෙක් විදියට කතා කරපං... එක වාහනයක් අල්ලගෙන මුලු ඔක්කොට අවුල් කියනවා නං... ඒ වගේ පට්ට මීටර් එක්ක කතා කරන්නත් අවුල් බං...උබ උබේ වැඩක් බලා ගනින් මේක අරුයි මායි රත්තරං කාරයයි බේර ගන්නං ගහගෙන මරාගෙන හරි...pls.. පලයං...
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    රටෙන් බාගයක් ඉන්දියන් ප# තමා :lol:
    ඉන්දියන් ලඩ වල තත්වය අන්තිම සවුත්තුයි තමයි. කොහොමද නෑ කියන්නේ. අඩුම තරමේ ABS වත් නැති හුචක්කු. ලක්ෂ 20-25 දීල ගන්නෙ.
    අපි කියන්නෙ එච්චර ගානක් දීල ඒ ගානට වටින්නෙ නැති ඉන්දියන් මිනී පෙට්ටි නොගෙන පාවිච්චි කරපු ජපන් එකක් ගන්න කියල.
    එළකිරියෙ වාහන බිස්නස් කාරයො ඉන්නවද දනෙන් නෑ, හැබැයි මේකෙ රිප්ලයි කරන එකෙක්වත් වාහන බිස්නස් කාරයො නෙමෙයි.

    අපිට හැම වෙලේම කැපිල්ල දාන ඉන්දියන් පකුන්ලව තව තව පෝසත් කරමු. එතකොට තමා අපේ රටට කිරි ඉතිරෙන්නේ :yes:
    ඉන්දියන් පපඩම් නිසා මාකට් වැටෙන හැටි බලමු :lol:

    අර රතු පාට එකෙන් පේන්නේ උබලගේ පරණ මරණ විකිනීමේ සංගමය වෙනුවෙන්ම උඔ කතා කරන බවයි...
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    ඌ කියලා තියෙන්නේ ලංකාවේ වාහන හැදුවොත් මාකට් එක ලොස් වෙන්න පුළුවන් කියලා විතරයි.. නැතුව ඔය ඉන්දියන් ටකරන් ආවා කියලා මාකට් එක ලොස් වෙන්නේ නෑ.

    ඌ ටයිප් කරලා තියෙන එක හරියට කියවල බලපන්. ඔහොම උඩින් පල්ලෙන් බලලා තමයි උබලා ඔය ඉන්දියන් මරාල වලට කර ගහලා තියෙන්නෙත්. දැන් ඉතින් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඔය ලදරම් දීගන්න බැරුව දඟලනවා. :P

    උබට උත්තරය දිලා ඉවරයි:D
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    දැන් මේ ත්‍රෙඩ් එක මොකක් ගැනද කියලා හිතා ගන්න බැ... කෝ දාපු පොර... මචං මොකක් හරි කියපං...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,143
    113
    දැන් මේ ත්‍රෙඩ් එක මොකක් ගැනද කියලා හිතා ගන්න බැ... කෝ දාපු පොර... මචං මොකක් හරි කියපං...

    දාපු පොර ත්‍රෙඩ් 100 විතර ඕපන් නොකර එකක රිවීව් කළානම් ඔය මොකුත් නෑනේ අර සිවික් රිවීව් එක වගේ :angry:
     
    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    මචන් ශාන් මගේ ෆුකේ බෙට්ටක් හිරවෙලා තියෙනවා , බැරිද ඇගිල්ල දාල අයින් කරලා දෙන්න. මතක ඇතුව 95 ගහන් වරෙන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට පෙන්නහංකො මාසෙට වැඩි දවසක් ගරාජ් එකේ තියෙන කාර් එකක්? බාසුන්නැහෙගෙ කාර් එක පෙන්නන්න ඔට්ටු නෑ :D

    පෙට්‍රල් වලට කුණු පෙරේත පොන්ස්ලා :lol:

    :baffled::baffled: දැන් සති ගානක ඉදන් FB15 එක ගරාජ් එකේ බං.... හෙට අනිද්දටවත් එලියට ගන්න ඕනා.... :( (ගෙදර ගැරේජ් එකේ හරිය.) :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    දාපු පොර ත්‍රෙඩ් 100 විතර ඕපන් නොකර එකක රිවීව් කළානම් ඔය මොකුත් නෑනේ අර සිවික් රිවීව් එක වගේ :angry:

    තොපි තමයි වැඩෙ එහෙම වෙන තත්වෙට පත්කරෙ. යකො පට්ට ඇටෙන්ශන් එකක් දුනම පේජස් 200 ගනන් යනකොට කොහොද එකේ දාන්නේ. අනිත් එක මම පලවෙනි එක දාන කොට අරන් සතියක්වත් නෑ. එක්ස් පීරියන්ස් නැතුව කිසි දෙයක් කියන්න බෑනෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලක්ෂ 20ක් තියෙද්දි fb15 එකක් ගන්නෙ නැතුව මේ රෝද හතරෙ ත්‍රීවීල් ගන්න නම් ඉතින් උඹ වගේම මානසික රෝගියෙක් වෙන්න ඕනෙ :lol:

    :shocked::shocked: FB15 කියනවා ඇහුනා.... ඕන් මම ෆොටෝ ටිකත් ගත්තා.... රිවීව් එකක් දාන්නද ? දාන්නද...?? ඉන්ටීරියර් එකට එකයි.... පිට බොඩියට එකයි... එන්ජිමට එකයි... ඩිකියට එකයි..... තව සස්පෙන්ෂන් වලට එකයි.... ත්‍රෙඩ් දාන්නද...??:rolleyes::rolleyes: එහෙමද ආස....?? :P:P
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    රත්තරංගේ රුවන් වැකි...
    රත්තරං;19163186 said:
    මේ මම මීට මාස කිහිපයකට පෙර එලකිරියේ දාපු පොටෝ ටිකක් උනත් දාපු තැන හොයාගන්න බැරි නිසා ඔන්න ආයේම කට්ටියගේ (විශේශෙන් ජේසන් බව්වගේ ) ඉල්ලීම පිට මෙන්න දානවා

    මහා චීන වාහන ප්‍රඥයන්ට අනුව ලිං ගෙබි ජපන් වාහන මානසිකත්වයෙන් ඉන්න එකෙක් වෙච්ච මට ප්‍රදේශයේ දානපතියකු ඒ මිලට ගත හැකි ජපන් වලට ගරහා, දුවන්න පුලුවන් ඇල්ටෝ /මරුටි හෙලා දැක මයික්‍රෝ පැන්ඩා බ්‍රෑන්ඩ් නිව් රාජයෙක් වඩම්මවූ නිසා අතගා බැලීමේ වාසනාව උදාවිය

    තොපි වැනි අනාත සිංහලුන්ටද බලා කියා ගැනීමට මෙසේ ඡායාරූප පෙල ඉදිරිපත් කරමි

    ශ්‍රී ලංකාව වැනි රටක නැගී එන තරුන පරපුරේ සිහින වාහනය වීමට පැන්ඩාට හැකිවීම අරුමයක් නොවේ

    පලමුව හෙල රජ දරුවන්ගේ ශෛලමය නිර්මාන වල වර්තමාන නියෝජනයක් සේ පෙනෙන/ දැනෙන අභිමානවත් 100% පැතලි නාසා ආයතනයෙන් වැඩි දියුනු කල පුකේ හැඩය ඔප්නන්වන ආසන

    1305209981-anuradhapura-Sri-Lanka-Asia-Anuradhapura.jpg

    90niur.jpg

    සීට් මසා ඇත්තේ පාපිසි සෑදීමට ගන්නා ආකාරයේම (රෙදි වර්ගයට කියන නම මතක නැත.. ඇදෙන සුලු රෙදි විශේශය ) ඉතා අගනා රෙදි වර්ගයකිනි

    How-to-make-Old-Shirt-Floor-Mat-step-by-step-DIY-tutorial-instructions-thumb-400x299.jpg

    ස්කූටරයකට නොදෙවෙනි ඉහල ගුනාත්මක බවින් යුතු මීටර පද්දතිය

    2u619c6.jpg

    කැබිනට්ටුවක් ආකාරයට පැත්තට ඇද විවරකල හැකි කැබිය.. කෑම පෙට්ටියක් අරිනවා වැනි ඉතා උද්යෝගකර හැකීමක් ඇතිකරවන ආකාරයෙන් නිපදවා ඇත

    2csc58o.jpg

    එදා රජ දවස කුඹුරු අස්වැද්දූ මී හරක් බැදි කනු සිහිකරවන මඩේ සිරවූ ඉන්න ලෙස හතර අතේ වැනෙන (අම්මපා බන් එහෙම වැනෙන්නේ කොහොමද?:baffled: ) ගියර් අන්ඩ

    2ykaulx.jpg

    කෝප්ප පිගන් සාදන චීන ප්ලාස්ටික් හා සම තත්වයෙන් යුතු ප්ලාස්ටික් ඩෝ පැනල්(නියපොත්තෙන් සීරිය හැක)

    n2lni1.jpg

    මැටි අච්චුවට ප්ලාස්ටික් උනු කර වක්කර පදමට ගින්නේ පිලිස්සූ ඉතිරිය පිහියෙන් කපා දැමූ අනර්ඝ ප්ලාස්ටික් මෝල්ඩින් කොටස්.. වාහනය සමග පිහියක් නොමිලේ.. පාකින් එකක නිකරුනේ කාලය ගතකරන අවස්තාවල ඔබටම මෙම කොටස් කපා වැලි කඩදාසියෙන් සුමට කර වින්දනයක් ලැබිය හැක

    25gcr2h.jpg

    හදිසි අවස්තාවක තේ පීරිසියක් දෙකට කපා මැදින් සවිකර අමතර කොටස් වියදම ඉතිරි කරගත හැකි සේ නිපදවා ඇති අලංකාර ඩෝ හැඩල්.. දෙවෙනි වර ඇරීමට අවශ්යනම් මයිත්‍රී භාවනාව සිදුකර සිත නිවා ගන්න.. සන්සුන් වන්න.. සෙමෙන් අරින්න

    2efj86c.jpg

    ආයිස් අම්මා ගුන්ඩූඌ කියවන පසුපස ආසනය... ඉදහත් පසු මහත් ආයාසයක් දරා එලියට පැමිනියෙමි

    2w65q21.jpg

    100%ක්ම වලන් සේදීමට ගන්නා ස්පොන්ජ් කපන ශීට් එකකින් නිපදවූ සුවපහසු ආසන.. ස්පෝන්ජ් එක පාපිසි සාදන ජාතියේ රෙද්දකින් මැසූ කොට්ට උරයකට බස්සා අලංකාරව නිමවා ඇත

    Scouring_pad_with_sponge_cleaning_sponge.jpg

    fd4mxi.jpg

    පසුපස ප්ලාස්ටික් ලෑල්ල උඩට සීනි කිලෝවකට වැඩි යමක් නොදමන්න වගබලා ගන්න

    242c213.jpg

    යටින් ලා කහ වර්නයෙන් පෙනෙනුයේ ගරාජයේ ටයිල් පොලවයි... වැඩි ආරක්ශාව තකා ඇන්ජිම ලනුවකින් හෝ ගැටගැසීම ඔබේ වගකීමයි.. කොටස් වල උසස් ප්‍රමිතිය ඡායාරූප වලින් මනාව පෙනේ යයි සිතමි

    1175kow.jpg

    25p1rug.jpg

    අල්ලාහ් දෙවියනි මේ හෙඩ් ලයිට් එකකි... පෝරනුවේ බහා මැටි අච්චුවට උනුකල ප්ලාස්ටික් වතුර බෝතල් දමා පදමට නිමකල හෙඩ් ලයිට්... ගෙවන මිලට වැඩිය වටින්නට වක්කරපු ප්ලාස්ටික් අමතරව ලබාදී ඇත

    1sb2tk.jpg

    කම්මලේ තලා, මිටියෙන් ගසා සෑදූ සැගවුනු තැන්වල යකඩ කොටස්

    2cx7h2.jpg

    ඇතුලට ස්භාවික වාතාශ්‍රය මනාව ලැබෙන පරිදි හිදැස් සහිතව 100ට 100ක් සවි නොවන පරිදි සකසා අලවා වටවා නිපැවූ අපූරු ඇතුලත නිමාව

    25svfif.jpg

    බුදු බන සිහිකරවන දින කිහිපයක් පැරනි ලෝහ කොටස්...

    2vwsf4n.jpg

    චීනයේ විරැකියාව දුරු කර ස්වයන් රැකියා වැඩි කර මහා පුන්‍ය කර්මයක ඔබත් දායකයකු වන්න.මහාර්භ වොල්වෝ තාක්ශනය සුකුමාල චීන ලමිස්සියකුගේ දෑතින් හුයෙන අවස්තාව

    9a5l5d.jpg

    බලහත් කාරයෙන් ටෙස්ට් ඩ්‍රයිව් එකකට ආරාදනා කලත් චිරාත් කාලයක් ආරක්ශා කල වෘශන කෝශ වල නාමයෙන් එය ප්‍රතික්ශේප කලෙමි....

    මේ ඡායාරූප කිහිපයක් පමනි.. නිශ්පාදන කොලිටිය පිලිබදව කියා නිමකල නොහැක... අව්රුදු දෙකක් හරියට පාවිච්චි කලානම් ඉතින්................. එක්කෝ ඒ බයිලා ඕනේ නැත:sorry:

    අනේ රෙප් ටිකනම් කපන්න එපා. අමාරුවෙන් එකතු කලේ:(

    PS-අමාරුවෙන් සල්ලි ටිකක් එකතුකරගන්න පොඩි මිනිහෙක් නැතිකරලා දාන්න හදාපු මරනයක්.. අඩුම තරමේ යම් පැවැත්මක් ඇති ඇල්ටෝ එකක් වත් ගන්න උත්සහ කරන්න (කියන බයිලය නොතේරෙන මී හරක් වෙනුවෙන් එඩිට් කරන කදී )

    රත්තරංගේ රුවන් වැකි... රතු කර ඇත
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    දැන් මේ ත්‍රෙඩ් එක මොකක් ගැනද කියලා හිතා ගන්න බැ... කෝ දාපු පොර... මචං මොකක් හරි කියපං...

    පොඩ්ඩක් හිටු, උඹ කියලා තියෙන දේවල් ගැන අයෙත් පොඩ්ඩක් හිතලා බලපං, සමහර එවුන් වගෙ එක්ස්ට්‍රීම් වෙන්න එපා. ක්ලාස් එකක් තියා ගනින්.

    මට ඔෆිස් එකෙ වැඩ යකෝ, මම රෑට රිප්ලයි කරන්නම්.