Renualt KWID Interior Review Part 02

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ පොටෝ..
    මේ ලගදි උයාගේ ලේලන්ඩ් එකක ඩ්‍රයිවිං සයිඩ් එකේ කන්නාඩියට රැවුල කපන කන්නාඩියක් අලවං දුවනවා දැක්කා...
    පහුවෙනිදා ආයේ හරි එක දාලා තිබ්බා :baffled:

    :shocked::shocked: කොහේ හරි ගාවගෙන, දවස දුවන දවසක් නිසා ඔහේ දුවන්න ඇති.... මුන් ඕවා කියන්නේ නෑ..... !! :angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ත්‍රෙඩ් එකට මූන පෙන්නන්න බැරි තරම් චාටර් උනහම හැදුවා කියහන්කො එකෙක් අලුතෙන් පේක් එකක්... මුන් ඹක්කොම කියන්නේ පරණ කබර බැහැපු හු..වල් ගන්න කියලාමයි...අන්තිමට බඩගෝස්තරේ තමා ඉතිං...:D

    උබ ඕක උබටමද කියාගත්තේ??:lol::lol::lol::lol::lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,895
    4,498
    113

    ඔක වහන විදිහ වැරදි, මට වහනේ දෙද්දි කිව්වා ඔක හයියෙන් වහන්න එප පහලට කරලා ක්ලික් කරන්න කියල. මම දැක්ක ඔක බලන්න ගිය පලවෙනි දවසෙම
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,895
    4,498
    113
    රත්තරං;20462070 said:
    උබ ඕක උබටමද කියාගත්තේ??:lol::lol::lol::lol::lol::lol::lol:

    මෙයා ෆෙක් අයි.ඩී එකක් වෙන්න බෑ. මට පීම් කරලා විස්තර ඇහුව විධිහට කියපුව ඇත්ත
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔක වහන විදිහ වැරදි, මට වහනේ දෙද්දි කිව්වා ඔක හයියෙන් වහන්න එප පහලට කරලා ක්ලික් කරන්න කියල. මම දැක්ක ඔක බලන්න ගිය පලවෙනි දවසෙම

    ela ela
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙයා ෆෙක් අයි.ඩී එකක් වෙන්න බෑ. මට පීම් කරලා විස්තර ඇහුව විධිහට කියපුව ඇත්ත

    553u6b.png

    මූ එතකොට අවුරුදු 6ක් ශිශිරතාරක නින්දක ඉඳලද? :rofl:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,895
    4,498
    113
    553u6b.png

    මූ එතකොට අවුරුදු 6ක් ශිශිරතාරක නින්දක ඉඳලද? :rofl:

    හැමොම අපි වගෙ ඇක්ටිව්ලි එලකිරි යූස් කරන්නේ නෑ බං. මූත් එකක් ඕඩර් කරලා කියලා තමයි කියුවෙ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හැමොම අපි වගෙ ඇක්ටිව්ලි එලකිරි යූස් කරන්නේ නෑ බං. මූත් එකක් ඕඩර් කරලා කියලා තමයි කියුවෙ

    බොරු බන්. අවුරුදු හයක් මූ අතුරුදහන් වෙලා හිටියෙ නෑනේ. මු කාගෙ හරි ෆේක් එකක්. අනික පෝස්ට් 100ක් වත් නොදාපු අවුරුදු 3-4-5 පරණ ID කීපයක්ම මේ ක්විඩ් ත්‍රෙඩ් වල රිප්ලයි කරල තියෙනව දැක්කා. මූ එකෙක් විතරයි. කාගෙ හරි ෆේක් සෙට් එකක්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,895
    4,498
    113
    බොරු බන්. අවුරුදු හයක් මූ අතුරුදහන් වෙලා හිටියෙ නෑනේ. මු කාගෙ හරි ෆේක් එකක්. අනික පෝස්ට් 100ක් වත් නොදාපු අවුරුදු 3-4-5 පරණ ID කීපයක්ම මේ ක්විඩ් ත්‍රෙඩ් වල රිප්ලයි කරල තියෙනව දැක්කා. මූ එකෙක් විතරයි. කාගෙ හරි ෆේක් සෙට් එකක්.

    මොකක්ද මුන්ට ඔකෙන් තියෙන වාසිය
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    රත්තරං;20462070 said:
    උබ ඕක උබටමද කියාගත්තේ??:lol::lol::lol::lol::lol::lol::lol:

    මං මචං උඔල වගේ හන්දියක් හන්දියක් ගානේ පණ අදින 1985 ලදරං රත්තරං කියලා මේකේ විකුනල තියෙනවද? :D එහෙම කරන මලකඩ මුදලාලිලාට තමා මං කිව්වේ...
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ

    ... මේක මමත් දැක්කා... ඕක තියෙන්නේ Renault ෂෝරූම් එකේ ගංගාරාමේ... ඒක අපේ උන් ඔබලා තද කරලා කඩලා දාලා...ලොක් වෙන්නේ නැත්තේ ඒකයි... මමත් බලන්න ගිය වෙලාවෙි ඔික උන්ගෙන් ඇහුවා...:D
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    553u6b.png

    මූ එතකොට අවුරුදු 6ක් ශිශිරතාරක නින්දක ඉඳලද? :rofl:

    අප්පට සිරි... මම සිසිරයෙක් එක්ක හිටියේ නැ බං... ඔබලා මේකේ කියන බොරු දැකලා තමා ආයම ලොග් වෙන්න හිතුවේ... අර FB එකෙත් උබලගේ මාකටින් පාර යන්නේ:D:D පරණ බඩු දොස්තර සෙට් එක.:D ඒ උනාට කියන්න කනගාටුයි... මෙ වගේ පරණ බඩු කාරයන්ට සනිකව පහර වැදුනා ඉන්දියාවෙි. ලංකාවෙත් ඉදිරියට ඔහොම තමා... AMW says more than 1800 බුක් කරලා කියලා...:D
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    බොරු බන්. අවුරුදු හයක් මූ අතුරුදහන් වෙලා හිටියෙ නෑනේ. මු කාගෙ හරි ෆේක් එකක්. අනික පෝස්ට් 100ක් වත් නොදාපු අවුරුදු 3-4-5 පරණ ID කීපයක්ම මේ ක්විඩ් ත්‍රෙඩ් වල රිප්ලයි කරල තියෙනව දැක්කා. මූ එකෙක් විතරයි. කාගෙ හරි ෆේක් සෙට් එකක්.

    මං උඔට කෙටියෙන්ම කියන්නද? " උඹ පවු බං":D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ... මේක මමත් දැක්කා... ඕක තියෙන්නේ Renault ෂෝරූම් එකේ ගංගාරාමේ... ඒක අපේ උන් ඔබලා තද කරලා කඩලා දාලා...ලොක් වෙන්නේ නැත්තේ ඒකයි... මමත් බලන්න ගිය වෙලාවෙි ඔික උන්ගෙන් ඇහුවා...:D

    ඇයි ඕක මලක්ද? ඇරල වහල කැඩෙන්න

    ශෝරූම් එකේදී ඇරල වහල ඔහොමනම් පාරේ යන්න ගද්දි පෝර උර දෙකක් අරන් පලයන් කෝකටත්
    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මං මචං උඔල වගේ හන්දියක් හන්දියක් ගානේ පණ අදින 1985 ලදරං රත්තරං කියලා මේකේ විකුනල තියෙනවද? :D එහෙම කරන මලකඩ මුදලාලිලාට තමා මං කිව්වේ...

    උබ ෆේක් නෙමේ. අරූ ෆේක්.. මාර තර්ක බන්:lol::lol:

    කොහොමත් කාර් එකක් කියල රෝද හතරේ වීල් එකක් ගත්ත පොප්සියෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මං උඔට කෙටියෙන්ම කියන්නද? " උඹ පවු බං":D

    ඉන්දියන් බෙලෙක්කයක් අල්ලන් දගලන උබ පව් බන්.. පලුකපුටු දානයක් වත් දීපන් ඊලග ආත්මෙවත් හරි හමන් වාහනයක් ගන්න ලැබෙන්න කියල