ඇයි ලංකාවට එවන්නේ ලෙඩ තියෙන වෙනම ක්විඩ් එකක්දඒවා අදාල නෑනේ. ඉන්දියාවෙ කොහොම ගත්තත් අපිට මොකද? අපේ රටේ සේල්ස් තාම අපි බලන්න ඕන![]()
ඒවා අදාල නෑනේ. ඉන්දියාවෙ කොහොම ගත්තත් අපිට මොකද? අපේ රටේ සේල්ස් තාම අපි බලන්න ඕන![]()
මලකඩ නෙමෙයි නම් අහවල් එක වෙන්න ඇති.
එකෙන් මේකෙන් වැඩක් නෑ.. කෝ මේවට උත්තර දීපන්..
shan4djfun...,, නොදන්න නිසා අහන්නේ.. අනේ කියපන්කෝ?
1.මොකක්ද අනේ කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ?
2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
3. ඒක කොහොමද වැඩකරන්නේ?
4. ඒකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?
ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර GDI අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?

Mazda ජපන් නේ. බොහොම ප්‍රසිද්දයි අක්සේලා , 3 එහෙම මලකඩ කෑමටමලකඩ නෙමෙයි නම් අහවල් එක වෙන්න ඇති.
මලකඩ කියලා කියන්න බෑ බලපං පාට

may be mada wenna athi 

බම්ප්මේ එයාබෑග් පිම්බෙද්දී inflator එක කෑලි කැඩිලා විසිවෙනවා රියදුරුගේ මුණට, එකෙන් බෙල්ල සිදුරු වෙලා ලේ වහනයෙන් මැරෙන්නේ, දැනට 11 දෙනෙක් මැරිලා තියෙනවා මාරාන්තික නොවන අනතුරුවලින් ඔය inflator එකෙන් වෙච්ච තුවාල නිසා එකයි රිකොල් කරලා තියෙන්නෙ.
man dakke malakada wagemay be mada wenna athi
![]()
ඔන කෙනෙක්ට ඔන විදිහකට අර්ඨකතනය කරන්න පුලුවන්පිලිගනින් පිලිගනින් ඔය මගුල යට මලකඩ කාලා තියෙන්නේ කියලා.. ඇස් දෙක පේන ඕන හරකෙක්ට තේරෙනවා ඔය තියෙන්නේ මලකඩ කියලා..ඔන කෙනෙක්ට ඔන විදිහකට අර්ඨකතනය කරන්න පුලුවන්

පිලිගනින් පිලිගනින් ඔය මගුල යට මලකඩ කාලා තියෙන්නේ කියලා.. ඇස් දෙක පේන ඕන හරකෙක්ට තේරෙනවා ඔය තියෙන්නේ මලකඩ කියලා..
උබ කියනවා නම් ඔය මලකඩ නෙමෙයි කියලා උඹේ රිවිව් වල තරම ගැන එතැනින්ම අපිට හිතාගන්න පුළුවන්.![]()

"There are new vehicles that come with plastic oil pans. Some new chevy passenger cars have them. It is a very tough plastic and will stand up to more than the thin metal of the old ones. Downside is you can't patch it should something puncture it. The drain plug itself will still be metal to avoid stripping during service"
"BMW tech here. Can confirm. Newer 3 series BMW's with N20 engine, have plastic oil pans.''
"motivation is weight reduction and 20 percent cost savings"
https://www.reddit.com/r/Cartalk/co..._came_with_a_plastic/?st=ir782bvz&sh=6954d29d
"There are new vehicles that come with plastic oil pans. Some new chevy passenger cars have them. It is a very tough plastic and will stand up to more than the thin metal of the old ones. Downside is you can't patch it should something puncture it. The drain plug itself will still be metal to avoid stripping during service"
"BMW tech here. Can confirm. Newer 3 series BMW's with N20 engine, have plastic oil pans.''
"motivation is weight reduction and 20 percent cost savings"
https://www.reddit.com/r/Cartalk/comments/2pe8h5/just_discovered_my_new_car_came_with_a_plastic/?st=ir782bvz&sh=6954d29d
ඔව් ඒත් අපි ජපන් වාහනේක රස්ට් ඉශු එකක් ගැන කිව්වම මීක් නෑ අහුන්නා වගේ ඉන්නවාඔහොම කිව්වට මේ පරණ බඩු මුදලාලිලාට බෑ බං... මදි... උන්ට ඔනේ 1980 ගනන් වල ආව විදියට විතරයි වාහන ලෝකේ හැදෙන්න ඔනේ...කියන අදහස...
"There are new vehicles that come with plastic oil pans. Some new chevy passenger cars have them. It is a very tough plastic and will stand up to more than the thin metal of the old ones. Downside is you can't patch it should something puncture it. The drain plug itself will still be metal to avoid stripping during service"
"BMW tech here. Can confirm. Newer 3 series BMW's with N20 engine, have plastic oil pans.''
"motivation is weight reduction and 20 percent cost savings"
https://www.reddit.com/r/Cartalk/comments/2pe8h5/just_discovered_my_new_car_came_with_a_plastic/?st=ir782bvz&sh=6954d29d
ඔහොම කිව්වට මේ පරණ බඩු මුදලාලිලාට බෑ බං... මදි... උන්ට ඔනේ 1980 ගනන් වල ආව විදියට විතරයි වාහන ලෝකේ හැදෙන්න ඔනේ...කියන අදහස...

ප්ලාස්ටික් ඔයිල් සම්ප් එක ප්‍රශ්නයක් නෙමෙයි යකෝ යටින් ප්ලේට් එකක් එනවනම්. කුයන එක තේරුම් ගනිල්ලකො උම්බෑ නොගා. මේකෙ සම්ප් එක නිරාවරිට වීම තමා එතන තියෙන ගැටලුව.
අනික ඉතින් 1980 ගනන් වල වාහන වල තිබ්බ ඒවම තමා මේඑකෙ තියෙන්නෙ. අලුතෙන් තියෙන ඇති ලබ්බක් නෑ. තියෙන්නෙ අර සෙටප් එක විතරයි![]()