Renualt KWID Interior Review Part 02

Archimidis

Active member
  • Jul 28, 2016
    313
    81
    28
    ඒවා අදාල නෑනේ. ඉන්දියාවෙ කොහොම ගත්තත් අපිට මොකද? අපේ රටේ සේල්ස් තාම අපි බලන්න ඕන :yes:
    ඇයි ලංකාවට එවන්නේ ලෙඩ තියෙන වෙනම ක්විඩ් එකක්ද
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඒවා අදාල නෑනේ. ඉන්දියාවෙ කොහොම ගත්තත් අපිට මොකද? අපේ රටේ සේල්ස් තාම අපි බලන්න ඕන :yes:

    අපේ රටෙත් බොහොම ඉක්මනට මිනිස්සු ගත්ත 1800 කියලා පොරක් මෙකෙ කිවුවෙ, මාස දෙකකට කිට්ටුයි දැන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මලකඩ නෙමෙයි නම් අහවල් එක වෙන්න ඇති.

    එකෙන් මේකෙන් වැඩක් නෑ.. කෝ මේවට උත්තර දීපන්..

    shan4djfun...,, නොදන්න නිසා අහන්නේ.. අනේ කියපන්කෝ?

    1.මොකක්ද අනේ කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ?
    2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
    3. ඒක කොහොමද වැඩකරන්නේ?
    4. ඒකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?

    ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර GDI අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?

    ඉවසීමේන් සැනසීම ලැබේ. ඉවසලා ඉන්න සඳුන් :cool::cool::cool:
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    මේ එයාබෑග් පිම්බෙද්දී inflator එක කෑලි කැඩිලා විසිවෙනවා රියදුරුගේ මුණට, එකෙන් බෙල්ල සිදුරු වෙලා ලේ වහනයෙන් මැරෙන්නේ, දැනට 11 දෙනෙක් මැරිලා තියෙනවා මාරාන්තික නොවන අනතුරුවලින් ඔය inflator එකෙන් වෙච්ච තුවාල නිසා එකයි රිකොල් කරලා තියෙන්නෙ.
    බම්ප්
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    :nerd: ඔන කෙනෙක්ට ඔන විදිහකට අර්ඨකතනය කරන්න පුලුවන්
    පිලිගනින් පිලිගනින් ඔය මගුල යට මලකඩ කාලා තියෙන්නේ කියලා.. ඇස් දෙක පේන ඕන හරකෙක්ට තේරෙනවා ඔය තියෙන්නේ මලකඩ කියලා..

    උබ කියනවා නම් ඔය මලකඩ නෙමෙයි කියලා උඹේ රිවිව් වල තරම ගැන එතැනින්ම අපිට හිතාගන්න පුළුවන්. :D
     
    Yasad123

    Member
    Jul 3, 2016
    23
    2
    0
    12
    "There are new vehicles that come with plastic oil pans. Some new chevy passenger cars have them. It is a very tough plastic and will stand up to more than the thin metal of the old ones. Downside is you can't patch it should something puncture it. The drain plug itself will still be metal to avoid stripping during service"

    "BMW tech here. Can confirm. Newer 3 series BMW's with N20 engine, have plastic oil pans.''

    "motivation is weight reduction and 20 percent cost savings"

    https://www.reddit.com/r/Cartalk/comments/2pe8h5/just_discovered_my_new_car_came_with_a_plastic/?st=ir782bvz&sh=6954d29d
     
    Last edited:
    • Like
    Reactions: shan4djfun

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    පිලිගනින් පිලිගනින් ඔය මගුල යට මලකඩ කාලා තියෙන්නේ කියලා.. ඇස් දෙක පේන ඕන හරකෙක්ට තේරෙනවා ඔය තියෙන්නේ මලකඩ කියලා..

    උබ කියනවා නම් ඔය මලකඩ නෙමෙයි කියලා උඹේ රිවිව් වල තරම ගැන එතැනින්ම අපිට හිතාගන්න පුළුවන්. :D

    http://www.torontomazda3.ca/forum/showthread.php?69160-2010-Mazda-3-With-Rust-Starting-Already-WTF

    http://mazda3carpet.com/the-mazda-3-rust-saga-continues/

    මේව ගැන මොකද කියන්නේ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    පිලිගනින් පිලිගනින් ඔය මගුල යට මලකඩ කාලා තියෙන්නේ කියලා.. ඇස් දෙක පේන ඕන හරකෙක්ට තේරෙනවා ඔය තියෙන්නේ මලකඩ කියලා..

    උබ කියනවා නම් ඔය මලකඩ නෙමෙයි කියලා උඹේ රිවිව් වල තරම ගැන එතැනින්ම අපිට හිතාගන්න පුළුවන්. :D

    හරියට දකිනේ නැතුව කියන්න බෑ නේ. උඹ කියන එක හොයලා බල්ලනෙ නැතුව පිලි ගන්න මම හකරෙක් නෙවේයි. ගොන් පොයින්ට් දාන්නේ නැතුව, වැදගත් දේකින් කන්ට්‍රිබ්යුට් කරපං
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    "There are new vehicles that come with plastic oil pans. Some new chevy passenger cars have them. It is a very tough plastic and will stand up to more than the thin metal of the old ones. Downside is you can't patch it should something puncture it. The drain plug itself will still be metal to avoid stripping during service"

    "BMW tech here. Can confirm. Newer 3 series BMW's with N20 engine, have plastic oil pans.''

    "motivation is weight reduction and 20 percent cost savings"

    https://www.reddit.com/r/Cartalk/co..._came_with_a_plastic/?st=ir782bvz&sh=6954d29d

    ඔහොම කිව්වට මේ පරණ බඩු මුදලාලිලාට බෑ බං... මදි... උන්ට ඔනේ 1980 ගනන් වල ආව විදියට විතරයි වාහන ලෝකේ හැදෙන්න ඔනේ...කියන අදහස...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    "There are new vehicles that come with plastic oil pans. Some new chevy passenger cars have them. It is a very tough plastic and will stand up to more than the thin metal of the old ones. Downside is you can't patch it should something puncture it. The drain plug itself will still be metal to avoid stripping during service"

    "BMW tech here. Can confirm. Newer 3 series BMW's with N20 engine, have plastic oil pans.''

    "motivation is weight reduction and 20 percent cost savings"

    https://www.reddit.com/r/Cartalk/comments/2pe8h5/just_discovered_my_new_car_came_with_a_plastic/?st=ir782bvz&sh=6954d29d

    13769367_1281468858531337_8225609493118204585_n.png
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    ඔහොම කිව්වට මේ පරණ බඩු මුදලාලිලාට බෑ බං... මදි... උන්ට ඔනේ 1980 ගනන් වල ආව විදියට විතරයි වාහන ලෝකේ හැදෙන්න ඔනේ...කියන අදහස...
    ඔව් ඒත් අපි ජපන් වාහනේක රස්ට් ඉශු එකක් ගැන කිව්වම මීක් නෑ අහුන්නා වගේ ඉන්නවා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113

    එක දෙයක් පැහදිලිව කියන්න ඔනේ, මට කිසිම වාහනයක් ගැන ප්‍රශ්නයක් නැත. මම ජපන් හො යුරො හො ඉන්දියන් හො ඇමරිකන් උනත් කමක් නැත. මම ගත්තේ මට අවශය වාහනයයි. මම එහි විස්තර පලකරන්නේ මට දැනෙන ආකරයටයි ( යූසර් රිවිවු )

    ඉතින් කාටවත් ඇයි වෙදනා?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    "There are new vehicles that come with plastic oil pans. Some new chevy passenger cars have them. It is a very tough plastic and will stand up to more than the thin metal of the old ones. Downside is you can't patch it should something puncture it. The drain plug itself will still be metal to avoid stripping during service"

    "BMW tech here. Can confirm. Newer 3 series BMW's with N20 engine, have plastic oil pans.''

    "motivation is weight reduction and 20 percent cost savings"

    https://www.reddit.com/r/Cartalk/comments/2pe8h5/just_discovered_my_new_car_came_with_a_plastic/?st=ir782bvz&sh=6954d29d

    ඔහොම කිව්වට මේ පරණ බඩු මුදලාලිලාට බෑ බං... මදි... උන්ට ඔනේ 1980 ගනන් වල ආව විදියට විතරයි වාහන ලෝකේ හැදෙන්න ඔනේ...කියන අදහස...

    ප්ලාස්ටික් ඔයිල් සම්ප් එක ප්‍රශ්නයක් නෙමෙයි යකෝ යටින් ප්ලේට් එකක් එනවනම්. කුයන එක තේරුම් ගනිල්ලකො උම්බෑ නොගා. මේකෙ සම්ප් එක නිරාවරිට වීම තමා එතන තියෙන ගැටලුව. :growl:

    අනික ඉතින් 1980 ගනන් වල වාහන වල තිබ්බ ඒවම තමා මේඑකෙ තියෙන්නෙ. අලුතෙන් තියෙන ඇති ලබ්බක් නෑ. තියෙන්නෙ අර සෙටප් එක විතරයි :lol:
     
    • Like
    Reactions: චගු

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ප්ලාස්ටික් ඔයිල් සම්ප් එක ප්‍රශ්නයක් නෙමෙයි යකෝ යටින් ප්ලේට් එකක් එනවනම්. කුයන එක තේරුම් ගනිල්ලකො උම්බෑ නොගා. මේකෙ සම්ප් එක නිරාවරිට වීම තමා එතන තියෙන ගැටලුව. :growl:

    අනික ඉතින් 1980 ගනන් වල වාහන වල තිබ්බ ඒවම තමා මේඑකෙ තියෙන්නෙ. අලුතෙන් තියෙන ඇති ලබ්බක් නෑ. තියෙන්නෙ අර සෙටප් එක විතරයි :lol:

    උඹලා ඔක්කොම මෙතන පටලගෙන තියෙන්නෙ
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    ප්ලාස්ටික් ඔයිල් සම්ප් එක ප්‍රශ්නයක් නෙමෙයි යකෝ යටින් ප්ලේට් එකක් එනවනම්. කුයන එක තේරුම් ගනිල්ලකො උම්බෑ නොගා. මේකෙ සම්ප් එක නිරාවරිට වීම තමා එතන තියෙන ගැටලුව. :growl:

    අනික ඉතින් 1980 ගනන් වල වාහන වල තිබ්බ ඒවම තමා මේඑකෙ තියෙන්නෙ. අලුතෙන් තියෙන ඇති ලබ්බක් නෑ. තියෙන්නෙ අර සෙටප් එක විතරයි :lol:

    BMW ප්ලාස්ටික් ඒවටත් ප්ලේට් නෑනේ යටින්,

    KIA Forte 5, N20/N26-powered BMW F30 (and maybe additional BMWs) has a plastic oil pan. Also a plastic drain plug that is single-use.