Renualt KWID Interior Review Part 02

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    BMW ප්ලාස්ටික් ඒවටත් ප්ලේට් නෑනේ යටින්,

    KIA Forte 5, N20/N26-powered BMW F30 (and maybe additional BMWs) has a plastic oil pan. Also a plastic drain plug that is single-use.

    බොරු කියන්න එපා බන්, bmw වල ප්ලාස්ටික් සම්ප් එනව තමා, මම දන්නවා. ඒත් ඒවයෙ ප්ලේට් තියෙනවා යටින්.
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    බොරු කියන්න එපා බන්, bmw වල ප්ලාස්ටික් සම්ප් එනව තමා, මම දන්නවා. ඒත් ඒවයෙ ප්ලේට් තියෙනවා යටින්.
    ඔප්පු කරහන්, කෝ දාහන් බලන්න පොටෝ එකක්? සාමාන්‍යයෙන් SUV/Crossovers වලට විතරයි සම්ප් ගාඩ් එන්නෙ එකත් ලෝහ සම්ප් එකටත් එනවා. මේකෙ සම්ප් ගාඩ් එකක් ගැන සඳහනක් වත් නෑ

    https://www.reddit.com/r/Cartalk/comments/2pe8h5/just_discovered_my_new_car_came_with_a_plastic/
     
    Yasad123

    Member
    Jul 3, 2016
    23
    2
    0
    12
    "In my city we have a pretty rough winter with ice and snow everywhere and my car "Kia Forte 5" is pretty low to the ground, im hoping it wouldnt get damaged from having a non metallic part of the engine. Although I can't find much evidence of that happening from a google search."

    Skid plate එකක් තිබුණා නම් මූ මෙහෙම කතාවක් කියන්නෙ නෑනෙ
     
    Yasad123

    Member
    Jul 3, 2016
    23
    2
    0
    12
    BMW_F30_328i_N20_Plastic_Oil_Pan.jpg

    http://blogs.youwheel.com/tag/bmw-f30-3-series/

    කියන දේ තේරෙන්නේ නැත්තම් බලාපියව්
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    "In my city we have a pretty rough winter with ice and snow everywhere and my car "Kia Forte 5" is pretty low to the ground, im hoping it wouldnt get damaged from having a non metallic part of the engine. Although I can't find much evidence of that happening from a google search."

    Skid plate එකක් තිබුණා නම් මූ මෙහෙම කතාවක් කියන්නෙ නෑනෙ
    අනේද කියන්නේ
    සිතිර හූ ඈ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    BMW_F30_328i_N20_Plastic_Oil_Pan.jpg

    http://blogs.youwheel.com/tag/bmw-f30-3-series/

    කියන දේ තේරෙන්නේ නැත්තම් බලාපියව්

    ඕකෙ ප්ලේට් එක ගලෝල තියෙන විත්තිය උඹේ බූරු මොළේට තේරුම් යන්නෙ නැතුව ඇති මයෙ හිතේ :sorry:. හොයිස්ට් එකේ දාල උස්සල තියෙන්නේ ලස්සන බලන්න වෙන්ටැ :shocked:

    අනික අර ගියර්බොක්ස් එකේ ප්ලේට් එකෙත් ඉස්සරහ ඇණ දෙක ගලෝල. :lol:
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඒවා අදාල නෑනේ. ඉන්දියාවෙ කොහොම ගත්තත් අපිට මොකද? අපේ රටේ සේල්ස් තාම අපි බලන්න ඕන :yes:

    ඉන්දියාවෙ පාරෙ රෙන උන්ට මොකක් අටවල දුන්නත් උන් ඒක හරීඊඊඉ සෝයි භාන්ඩෙ කියලා උස්සන් ගෙදර අරන් එන ජාතිය නේ බං..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ප්ලාස්ටික් ඔයිල් සම්ප් එක ප්‍රශ්නයක් නෙමෙයි යකෝ යටින් ප්ලේට් එකක් එනවනම්. කුයන එක තේරුම් ගනිල්ලකො උම්බෑ නොගා. මේකෙ සම්ප් එක නිරාවරිට වීම තමා එතන තියෙන ගැටලුව. :growl:

    අනික ඉතින් 1980 ගනන් වල වාහන වල තිබ්බ ඒවම තමා මේඑකෙ තියෙන්නෙ. අලුතෙන් තියෙන ඇති ලබ්බක් නෑ. තියෙන්නෙ අර සෙටප් එක විතරයි :lol:

    ඔව් බන් :lol::lol: ABS වත් නෑ කියහංකො.....:no::no::no: ශාන් කියන දෙයක් තමා ඉතින්...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉන්දියාවෙ පාරෙ රෙන උන්ට මොකක් අටවල දුන්නත් උන් ඒක හරීඊඊඉ සෝයි භාන්ඩෙ කියලා උස්සන් ගෙදර අරන් එන ජාතිය නේ බං..

    අපේ උනුත් ඒ තත්වෙට වැටෙනව බලන් ඉන්න දුකයි බන්. රටකට ගිය කල :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20479522 said:
    මේකේ මේ ඇන තව් තියෙන්නේ වෙසල් එකට කූඩු එල්ලන්ඩ වෙන්න ඇති... අනේ බොල:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol: අනිත් එක බලපංකෝ KWID මරාලේ සංම්ප් එක අර මොකද්ද එක වගේ පහලට එල්ලෙනවනේ බං.
    154815.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20479522 said:
    මේකේ මේ ඇන තව් තියෙන්නේ වෙසල් එකට කූඩු එල්ලන්ඩ වෙන්න ඇති... අනේ බොල:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol: අනිත් එක බලපංකෝ KWID මරාලේ සංම්ප් එක අර මොකද්ද එක වගේ පහලට එල්ලෙනවනේ බං.
    154815.jpg

    මෙක නම් ගල් වැදියන් වැදියන් කියල හිතාගෙනමයි ඩිසයින් කරල තියෙන්නෙ:lol:

    ඕකෙත් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා, පැනි බේරෙනකොට පාර දිගට මාක් එක හිටිනවනේ. ඉතින් අතරමන් වෙන්නෙ නෑ. මොන තූත්තුකුඩියෙ ගියත් ආපහු එන්න පුළුවන්. කළුතෙල් කෑන් එකක් ඩිකියෙ දාගෙන ගිහින් අඩුවෙන ගානට පුරවනවා :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙක නම් ගල් වැදියන් වැදියන් කියල හිතාගෙනමයි ඩිසයින් කරල තියෙන්නෙ:lol:

    ඕකෙත් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා, පැනි බේරෙනකොට පාර දිගට මාක් එක හිටිනවනේ. ඉතින් අතරමන් වෙන්නෙ නෑ. මොන තූත්තුකුඩියෙ ගියත් ආපහු එන්න පුළුවන්. කළුතෙල් කෑන් එකක් ඩිකියෙ දාගෙන ගිහින් අඩුවෙන ගානට පුරවනවා :D

    :lol::lol: ඉන්දියාවේ දස්සයන්ට හැර චීනටවත් ඔහොම ඩිසයින් එකක් නම් ඔලුවට එන්නේ නැතුව ඇති.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මං හිතන්නෙ ඔයිල් සම්ප් එක පෙන්නන්න ගිහින් ආයෙ නෑවා වගේ...........
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ මේක දැක්කේ දැන්නේ :shocked::shocked: මේ මරාලේ එතකොට පත්තු වෙන්නේ එක සිග්නල් ලයිට් එකයිද. එතකොට අනිත් සිග්නල් ලයිට් ටික :eek:

    කලින් මට ගොඩක් අය බැනල තිබ්බ නැතිදේවල් ලොකුවට කිවෙ නෑ කියලා මෙන්න ලිස්ට් එකක්,

    1. පිටි පස්සට පාවර් ශටර් නැත, ඉස්සරහට පමනක් තිබෙ

    2. පවර් මිරස් කොහොමත් නැත. එලියට අතදාමා ඇන්ගිල්ලෙන් වෙනස් කලයුතුවේ. (if you want you can get power shutters fixed to back, I dont think power mirrors can be done the same way)

    3. යුරොපියන් වාහන අකාරයට එක සිග්නල් ලයිට් එකක් පමනක් දැල්වේ, දෙකක් තිබේ

    4. වයිපර් එකක් තිබෙ, පිටි පස්සට නැත

    5. හේඩ් රෙස්ට් හො අර්ම් රෙස්ට් ( ඇක්සසරි වශයෙන් මිලදීගත හැක )