ඔව් යකූ..තවමත් වාහනේ ගැනද කතා වෙන්නේ?
රත්තරං;20450841 said:ඔව් යකූ..
නෑනා එක්ක යද්දි පරිස්සමින්.. නංගි රෙද්ද පොඩ්ඩක් උස්සන්නකෝ හුලන් වදින්න කිව්වහම ඕක වැරදියට තේරුම් අරන් නෝනගෙන් ගුටි කන්න සෙට් වෙන්න පුලුවන්
![]()

රත්තරං;20449362 said:මෙව්ව ටිකක් ගෙන්නුවනම් මරු නේ බන්.. අපිට නිසාන් පැට්‍රෝල් එකක් ගන්න තිබ්බ 75000කට
![]()

රත්තරං;20450841 said:ඔව් යකූ..
නෑනා එක්ක යද්දි පරිස්සමින්.. නංගි රෙද්ද පොඩ්ඩක් උස්සන්නකෝ හුලන් වදින්න කිව්වහම ඕක වැරදියට තේරුම් අරන් නෝනගෙන් ගුටි කන්න සෙට් වෙන්න පුලුවන්





අර මැද window එක ත්‍රීවීල් එකක වගේ රෙදි කෑල්ලක් නේද තියෙන්නේ?අන්න බලපන් ජපනාට කල්පනා උනාද ඔහොම සුපිරි අදහසක්


indian huththalata thahaduvak navaa ganna ba, kohomada issarahata ena
Land Rover evageth ohoma enakota adambarai ne Land Rover Owner: Tata Motors![]()
ඒ පැත්තෙ සනෲෆ් එක. ඒකට මුකුත් කියන්න එපා.
ඇයි යකෝ දවල්ට විතරනෙ වහලෙට අව්ව වැටෙන්න්නේ.
උදේට හවසට පැත්තට.
ඉතින් පැත්තට සනෲෆ් එකක් දැම්මා.
ජපනා දශක ගානක් වාහන හැදුවට උට ඕක කම්පනා උනේ නෑනේ![]()


රත්තරං;20449288 said:මෙන්න උබලට සෙට් වෙන වෑන් එකක් (වගේ එකක් ) ඇවිත්,,,ගන්නවනම් බ්‍රෑන්ඩ් නිව් බඩු ආ... සුපිරි තමයි

අපරාදේ වැගන් ආර් එක ගත්තේ..... මේකක්නේ ගන්න තිබ්බේ....

අපරාදේ වැගන් ආර් එක ගත්තේ..... මේකක්නේ ගන්න තිබ්බේ....
![]()
![]()
අපිට කියන්නෙවත් නෑ තෝ. 

අපරාදේ වැගන් ආර් එක ගත්තේ..... මේකක්නේ ගන්න තිබ්බේ....
![]()
![]()






පට්ට චාටර් වාහනේ.. රැවටිලා වාහනේ ගත්ත එකා කොහොමත් නරකයි කියන්නේ නැහැ. ඇල්ටෝ එක මීට වඩා හොදයි.
රත්තරං;20450482 said:නිකන්යෑ පැන්ඩා එකට "කොරොල්ලා කිලර්" කියන්නේ
ඕක එන්න කලින් කොරොල්ලා 110 එහෙම ගියේ අස්ප ගනන් වලට.. දැන් 3ක් ගන්න පුලුවන් ඒ ගානට..
සාදාරන රිවිව් එකක් දාමුද බලන්න. වැඩේ අමාරු නැහැ. නෙට් එකෙන් පින්තුර ගත්ත. ත්‍රෙඩ් 10 - 15 දැම්ම.
මීට කලින් හරියට කිරියට දාපු රිවීව් එකක් පෙන්නපන්කෝ ඌ ටත් බලල ඉගෙනගන්න

සාදාරන රිවිව් එකක් දාමුද බලන්න. වැඩේ අමාරු නැහැ. නෙට් එකෙන් පින්තුර ගත්ත. ත්‍රෙඩ් 10 - 15 දැම්ම.
වාහනේ දොරවල් 4 ට ත්‍රෙඩ් 4 යි. බොනට් එකට එකයි. පිටිපස්සේ දොරට එකයි. සිට් වලට එක ගානේ දාපන්. තව dashboard එකට ත්‍රෙඩ් 2. එන්ගිමට ත්‍රෙඩ් 5යි. මතක ඇතුව interior / exterior කියල කඩපන්.
අනික සංසන්දනය කරනකොට Europe වාහන වලට මතක ඇතුව සංසන්දනය කරපන් කොර වෙලා යන්න. මිනිස්සු මොනවා කිඋවත් පිලි ගන්න එපා. ගොනා වගේ ඔලුව වන වන හිටපන් ටෙක්නිකල් පොයිට් දැම්මොත් දන්නේ නැහැ වගේ. අප්සෙට් පොයින්ට් එකක් අවොත් මේක උබේ කැමැත්ත කියපන්. අදාල නැහැ කියපන්.
ඔය ඔක්කොම කලට පස්සේ දවසට 13 පාරක් බම්ප් කරන්නත් අමතක කරන්න එපා හොදේ.
ඒ වුණාට ඌ එහෙමහරි රිවිව් එකක් දැම්මනෙ ඌට තේරෙන හැටියට , ඒක වටිනවාමීට කලින් හරියට කිරියට දාපු රිවීව් එකක් පෙන්නපන්කෝ ඌ ටත් බලල ඉගෙනගන්න
![]()
ඔහොම රිවිව් එකක් දාපු එකාටත් බයිට් එක දුන්නාම ආයෙ කවුරුවත් එහෙම වැඩක් කරාවි යැ.![]()
හොදටම රිදිලා වගේ, එදා කියපුවා ඔච්චර ගනන් ගන්න එපා බං අපි හැමොටම වරදින වෙලාවක් තියෙනවනේ. උඹට හරියට කතාව ගොතා ගන්න බැරිඋනා එක පිලි ගනින්
අනිත් එක මං රිවිවු කරේ යූසර් කෙනෙක් විදිහට. වාහන කාපු එකෙක් විදිහට නෙවෙයි
