රත්තරං;20449309 said:පරන ටවුන්ඒස් ලයිට්ඒස් ශෙල් මමනම් කියන්නේ මේක ආවහම රුපියල් 50000ට විතර බහී...
මරුටි ඔමිනි වෑන් එක ආපු කාලේ වගේ. ඒකාලේ මිනිස්සු පරණ ශෙල් එක දිහා බැලුවේ නෝන්ඩියට වගේ. ඩොල්ෆින් එක ලක්ෂ දෙකට විකුණ ගන්න බැරුව ගියා. උඹට මතක ඇතිනේ යාලුවේ
ඒ අතීතය.


ado sirawata?



අන්න බලපන් ජපනාට කල්පනා උනාද ඔහොම සුපිරි අදහසක් 