එල එල වෙලාවක ඒකත් දාන්නම්.... රිවීව් එකක් නැතත් මම දාපු කමෙන්ට් ඇති ඒකේ ප්‍රොස් ඇන්ඩ් කොන්ස්....
![]()
ඒව හොයන්න එපැයි තැන් තැන්වල, ඔක්කොම එකට දාල රිවිව් එකක් දාමු

එල එල වෙලාවක ඒකත් දාන්නම්.... රිවීව් එකක් නැතත් මම දාපු කමෙන්ට් ඇති ඒකේ ප්‍රොස් ඇන්ඩ් කොන්ස්....
![]()

පට්ට මචෝ. මගෙන් සුභ පැතුම්
වෙලාවකට අපිට බලන්න විස්තර ටිකක් කියපං ඉතිං![]()

තව ටිකක් දුවලා එහෙම රිවීව් එකක්ම දාන්නම්කෝ..... දැන්ම කල් වැඩි රිවීව් දෙන්න තරම්..... දැනට කියන්න තියෙන්නෙ වාහනේ අවුලක් නෑ.... ඒත් FB15 එකේ සැප නම් නෑ සීට් වල..... 

ඔව්, දැන් වාහනයක් ගන්න හිතන, අන්තර්ජාලය ගැන පොඩි හරි දැනුමක් තියෙන අය ඒ වාහනේ ගැන රිසර්ච් කරන්න එළකිරි, ෆේස්බුක්, ඔටෝලංකා වගේ වෙබ්සයිට් පාවිච්චි කරනවානිකං ගූගල් සර්ච් පාරක් දැම්මත් මේ වෙබ්සයිට් වලින් කොච්චර ලිපි හොයාගන්න පුළුවන්ද වාහන ගැන ලියවෙච්ච?
![]()
රත්තරං;20455342 said:
ඔන්න ඕකට තමයි බන් සාදාරනව කතා කරනවා කියන්නේ. උබ 2016 එකක් අරගෙනත් 2001 එකේ හොද කියනවා
ඒත් මුන්ට අනුව මේ ඉන්දියන් බෙලෙක්කේ තමයි හොදම..
මේ මම අර කිව්ව සීන් එකත් තියෙනවා නේද? 15 එකේ පුරුද්දට වංගුවක් ගත්තොත් එහෙම ජපානෙට පොඩ්ඩක් මෙහා නවතී කියල හිතෙන්නේ නැද්ද?![]()

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අයියෙ 2016 එකකට වඩා 2000 එකක් අලුත් වෙන හැටි කිඅය්ල දෙන්නකො?

'anti knock property.'
ඔක්ටෙන් 90 වඩා 95 පිරිසින්දු නොවෙන්නෙ කොහොමඩ මචාං...?
Technically most things are understood by the terms it self
eg: when talking about cars 1500cc engine means 1500cc engine , people dont expect nothing more or nothing less than 1500cc
but when driving one should talk about the power, pickup, etc in their point of view.
when I was looking for a Pajero IO, everyone I know strictly prohibited it because they said the engine is GDI, I didn't understand shit, but I asked few users how they feel. And they explained what they had to go thru
So I given up my idea. Pajero IO is a beautiful vehicle (in 21-25lakh) range in the time I was looking for
So you see it doesn't mean technically can make you understand how you can use it
රත්තරං;20455342 said:
ඔන්න ඕකට තමයි බන් සාදාරනව කතා කරනවා කියන්නේ. උබ 2016 එකක් අරගෙනත් 2001 එකේ හොද කියනවා
ඒත් මුන්ට අනුව මේ ඉන්දියන් බෙලෙක්කේ තමයි හොදම..
මේ මම අර කිව්ව සීන් එකත් තියෙනවා නේද? 15 එකේ පුරුද්දට වංගුවක් ගත්තොත් එහෙම ජපානෙට පොඩ්ඩක් මෙහා නවතී කියල හිතෙන්නේ නැද්ද?![]()

සිරාවටම FB15 එකේ සැප මේකේ නෑ මාමේ..... සීට් ගල් ආසන වගේ.... මේවා ජපානේ සිටි එකේ දුවන්න හදපු වාහන මිසක් දුර ගමනක් යන්න හදපු කාර් නෙවේනේ..... FB15 ට වඩා මට මේකේ තිබ්බේ ඔටෝ ගියර් වෙච්ච එක විතරයි..... ඒත් FB15 පදින ආතල් එක මේකේ නෑ.... !!

ඔව් ඔව් වංගු නම් හයියෙන් ගන්න බය හිතෙනවා..... 
ඔක්ටෙන් 90 වඩා 95 පිරිසින්දු නොවෙන්නෙ කොහොමඩ මචාං...?

සිරාවටම FB15 එකේ සැප මේකේ නෑ මාමේ..... සීට් ගල් ආසන වගේ.... මේවා ජපානේ සිටි එකේ දුවන්න හදපු වාහන මිසක් දුර ගමනක් යන්න හදපු කාර් නෙවේනේ..... FB15 ට වඩා මට මේකේ තිබ්බේ ඔටෝ ගියර් වෙච්ච එක විතරයි..... ඒත් FB15 පදින ආතල් එක මේකේ නෑ.... !!
![]()
ඔව් ඔව් වංගු නම් හයියෙන් ගන්න බය හිතෙනවා.....
![]()

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අයියෙ 2016 එකකට වඩා 2000 එකක් අලුත් වෙන හැටි කිඅය්ල දෙන්නකො?

බොලේ ඌ කියන්නේ අලුත් වීම නෙවේ බං.... පරණ උනත් ඒ වාහන තවමත් සුපිරි බඩු බව..... දැන් එන දර හැවවල් වලට වඩා.....!! 

රත්තරං;20455668 said:ඌට අච්චර මහන්සි වෙලා පෙට්‍රල් ගැන කියල දුන්නා තුන් හතර දෙනෙක්ම. ඌට ඒත් තේරිලා නෑ
එලදෙනකට කලනය උගන්නන උත්සහකරනවා වගේ වැඩක් බන් මූට වාහන ගැන කියන එක.

මම මේ බයේ ඉන්නේ දැන් Wagon R ගැන රිවීව් එක දාන්න..... උඹලා මාව කොහොම ලිදේ බස්සලා ගනීද දන්නේ නෑ නේ..... මට මේ රිවීව් දැකලා ලේලන්ඩ් ගැනයි.... FB15 ගැනයි රිවීව් එකක් දාන්න හිතුනා..... හිටුකෝ වෙලාව අරන් දාන්නම් රිවීව් එකක්.....

මාමේ.... මේකට එන්ජින් ඔයිල් මොනවද දාන්න හොද.... කැල්ටෙක්ස් ලගේ එකෝ 0W-20 ද නැත්නම් ටොයෝටලගේ සින්තටික් ඔයිල් එකද...??
රත්තරං;20455688 said:
අනේ දන්නේ නෑ මචන්.. වාහනේ සර්විස් බුක් එකේ තියෙනව අනිවාරෙන්ම.. කැල්ටෙක්ස් දාන්න එපා උබට ටොයොටා ඔයිල්ම දාන්න පුලුවන්නම්
සෙමි සින්තටික් ද සින්තටික්ද...?? ටොයෝටා ඔයිල්ද නැත්නම් කැස්ට්‍රෝල් / මොබිල් හෝ BP ද...??0W-20 තමා දාන්න කියන්නේ නම්..... දාන ඔයිල් වර්ගේ තමා ප්‍රශ්නේ.... !!සෙමි සින්තටික් ද සින්තටික්ද...?? ටොයෝටා ඔයිල්ද නැත්නම් කැස්ට්‍රෝල් / මොබිල් හෝ BP ද...??

මම මේ බයේ ඉන්නේ දැන් Wagon R ගැන රිවීව් එක දාන්න..... උඹලා මාව කොහොම ලිදේ බස්සලා ගනීද දන්නේ නෑ නේ..... මට මේ රිවීව් දැකලා ලේලන්ඩ් ගැනයි.... FB15 ගැනයි රිවීව් එකක් දාන්න හිතුනා..... හිටුකෝ වෙලාව අරන් දාන්නම් රිවීව් එකක්.....
![]()
මාමේ.... මේකට එන්ජින් ඔයිල් මොනවද දාන්න හොද.... කැල්ටෙක්ස් ලගේ එකෝ 0W-20 ද නැත්නම් ටොයෝටලගේ සින්තටික් ඔයිල් එකද...??
meke nadda Benz BMW Audi Porsche lexus vahana pavichchi karana un indian and japan ladi use karana un vitharada