Renualt KWID Interior Review Part 02

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20456196 said:
    නෑ එහෙම වෙන්නේ නෑ

    උන් හිතන් ඉන්නේ උන්ගේ පාරේ රෙන උන්ට නොතෙමී යන්න හදන මරාල මෙහෙ උන් පොර කකා ගන්න නිසා මෙහෙත් පාරෙ රෙන මානසිකත්වේ උන් ඉන්නවා කියල

    නෑනෙ බං එලදෙනකට අවකලනය කියල දෙන්න පුලුවන් හර කෙක්ට විතරයි. එ නිසා "අපි "කියන පදෙ යොදා ගන්න එපා , "මම "කියල කියන්න
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    Im5Uxhy.jpg

    මේ කතාව ඇත්තද

    FAIL - පටන් ගත්ත තැනම බොරුවක් කියල තියෙන්නෙ. මෙක SUV එකක් නෙවෙයි SUV Inspired Hatchback Car එකක්
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    අද දවල් මම මහරගම යනකොට පිළියන්දල මහරගම පාරේදී මේ ජාතියේ ලඩියක් ඉස්සරහට ආවා කියහන්කෝ හිටං. ඉඳින් මම වීඩියෝ කෑල්ලක් අප්ලෝඩ් කරන්නම්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    අද දවල් මම මහරගම යනකොට පිළියන්දල මහරගම පාරේදී මේ ජාතියේ ලඩියක් ඉස්සරහට ආවා කියහන්කෝ හිටං. ඉඳින් මම වීඩියෝ කෑල්ලක් අප්ලෝඩ් කරන්නම්.

    උඹෙ ලඩියත් අහු වෙන්නම වීඩියො එක දාපං
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    උබලට වෙන වැඩක් නැද්ද බන්?
    මේ ත්‍රේඩ් වල කාලේ කන වෙලේ හොද ජපන් වාහන ටිකක් බලලා දැන් ඒවල ගනන් එක්ක අප්ඩේට් එකක් දියන්කෝ. .
    ඒක වාහනයක් ගන්න කෙනෙක්ට ඔච්චර ප්‍රයෙජනවත්ද?
    නිකන් කාලේ කන්න එපා බන්. .
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    ඔක්ටෙන් 90 වඩා 95 පිරිසින්දු නොවෙන්නෙ කොහොමඩ මචාං...?

    octane value eka kiyanne petrol wala purity eka measure karana unit ekak nemei machoo...

    uba A/L chemistry kare naththam ubata e gana pahadili karala dunnata therumak na ubata therena ekak na..

    eth kamak na eka ehemai kiyala witharak danaganin.....

    mokada nodanna deyak dnnwa wage kiyawanna giyama ubawamai nondi wenne..

    eka parak deparak neme thread eka puraa uba 95 octane purity wadi nowenne kohomada kiyala ahapu nisa qwe..

    mn wahana gana wadiya danne na..full athal thread ekak hinda me balanne..
     
    හරි හරි මචං පොඩ්ඩක් පැනලා *ක නොදී හිටු. බොටල් නිවුස් පෙපර්ස් ගෙන්ම අහ ගන්න ඔනෙ
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    හරි හරි මචං පොඩ්ඩක් පැනලා *ක නොදී හිටු. බොටල් නිවුස් පෙපර්ස් ගෙන්ම අහ ගන්න ඔනෙ

    danne nathi deyak qwama pake katha kiyanna epa piliganin..

    mahaloku wahana review dana ponnaya octane kiyanne mokadda danne na kiyana gon katha ahuwama pukenuth hina yanawa..

    octane wala difference eka ahaganin podi ekekgen..

    uba nam sira rata harakek..

    eka neme kwid ekata gahanneth 95oct wennathi neh..
    :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හරි හරි මචං පොඩ්ඩක් පැනලා *ක නොදී හිටු. බොටල් නිවුස් පෙපර්ස් ගෙන්ම අහ ගන්න ඔනෙ

    උඹ පටලවගෙන ඉන්නෙ... ලන්කාවට ගේන තෙල් වල කොලිටි එකයි ඔක්ටේන් රේටින්ග් එකයි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    danne nathi deyak qwama pake katha kiyanna epa piliganin..

    mahaloku wahana review dana ponnaya octane kiyanne mokadda danne na kiyana gon katha ahuwama pukenuth hina yanawa..

    octane wala difference eka ahaganin podi ekekgen..

    uba nam sira rata harakek..

    eka neme kwid ekata gahanneth 95oct wennathi neh..
    :baffled:

    *ක දෙන්න එපා බං ඔච්චර, උඹම කිව්වා නෙද වහන ගැන වැඩිය දන්නේ නෑ කියල

    ඔවු මම ගහන්නේ 95 උඹට *කද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    උබලට වෙන වැඩක් නැද්ද බන්?
    මේ ත්‍රේඩ් වල කාලේ කන වෙලේ හොද ජපන් වාහන ටිකක් බලලා දැන් ඒවල ගනන් එක්ක අප්ඩේට් එකක් දියන්කෝ. .
    ඒක වාහනයක් ගන්න කෙනෙක්ට ඔච්චර ප්‍රයෙජනවත්ද?
    නිකන් කාලේ කන්න එපා බන්. .

    එහෙම කියන්න එපා යකො, මෙක උඩින්ම තියා ගන්න ඔනේ
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    *ක දෙන්න එපා බං ඔච්චර, උඹම කිව්වා නෙද වහන ගැන වැඩිය දන්නේ නෑ කියල

    ඔවු මම ගහන්නේ 95 උඹට *කද?

    EK eka ubeda uba kamathinam witharada mata post danna puluwan..?

    wahana gana wadiya danne na thama..eth uba wage rata harakekta wadanam dannawa...

    kwid ekata 95 gahanawa kiyanne uba ethanama mechchara me thread eka balana wahana gana/petrol gana danna un issaraha gona wela iwaraine bn..

    pukada pukada kiya kiya ottu wenne ube gonkama tikak kiyala dunnata ridunada? ridunada?

    logic ekata katha karapaan...

    ai 95 gahanne? pirisudu hindada? perfomance hindada? economy hindada?naththam oka suv ekak hindada? :D

    uba hena danna pakayanam pahadili karala dipan balanna..

    ponnaya danna pukakuth na belekka kallak aran hithan inne hena wahane kiyala..ekath lease lu.. :P

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    *ක දෙන්න එපා බං ඔච්චර, උඹම කිව්වා නෙද වහන ගැන වැඩිය දන්නේ නෑ කියල

    ඔවු මම ගහන්නේ 95 උඹට *කද?

    ඒ මොකෝ බං?:oo:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    EK eka ubeda uba kamathinam witharada mata post danna puluwan..?

    wahana gana wadiya danne na thama..eth uba wage rata harakekta wadanam dannawa...

    kwid ekata 95 gahanawa kiyanne uba ethanama mechchara me thread eka balana wahana gana/petrol gana danna un issaraha gona wela iwaraine bn..

    pukada pukada kiya kiya ottu wenne ube gonkama tikak kiyala dunnata ridunada? ridunada?

    logic ekata katha karapaan...

    ai 95 gahanne? pirisudu hindada? perfomance hindada? economy hindada?naththam oka suv ekak hindada? :D

    uba hena danna pakayanam pahadili karala dipan balanna..

    ponnaya danna pukakuth na belekka kallak aran hithan inne hena wahane kiyala..ekath lease lu.. :P

    ෆොන්ටි *ක නොදී හිටපං මන් මගෙ වාහනේට ගහන්නේ මට ඔන විධිහට ෆුවල්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒ වුණාට ඌ එහෙමහරි රිවිව් එකක් දැම්මනෙ ඌට තේරෙන හැටියට , ඒක වටිනවා :yes: මීට කලින් හරියට කිරියට දාපු රිවීව් එකක් පෙන්නපන්කෝ ඌ ටත් බලල ඉගෙනගන්න :yes:

    ඔහොම රිවිව් එකක් දාපු එකාටත් බයිට් එක දුන්නාම ආයෙ කවුරුවත් එහෙම වැඩක් කරාවි යැ. :baffled:

    මේක බලහන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1641676

    උඹ කිව්ව් හින්ද සර්ච් පාරක් දාද්දි හම්බුනේ.
    තව තිබ්බා බන්,මන් කාලෙකට කලින් දැක්ක.
    දැන් මතක් නැ,car ගැනනම් සැහෙන්න අඩුයි,
    bike ගැනනම් තියෙනව.ඇති තරම්