Renualt KWID Interior Review Part 02

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අඩො Undreground උබ කරන්න ගිය වැඩේ මුට මීටර් බන්. ඌත් දැනගෙන උඹ 15 එක දීල කුයිඩ් එකක් ගන්න යන විත්තිය. දැක්කද අලුත් ලඩියක් ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරල. :D

    ඔව් බං කිවිඩ් එක පට්ට වාහනේ...15 එකේ වත් නැති ඔප්ශන් තියෙන සේෆ්ටි වාහනයක්...මගේ අවුරුදු 14 පරන වාහනේ විකුනලා ඇන තව් තුනේ ජී අයි පයිප්ප හතරක් උඩ අටවපු එයාර් බෑග් නැති සම්ප් එක එල්ලි වැටෙන , ස්ප්‍රින් හතරක සස්පෙන්ශන් තියෙන පට්ට පදිරි කිවිඩ් එක ගන්න හදන්නෙ මම...අනෙහ් කුකුලො....
     
    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    KWID එක මම මෙතැන market කරාට , අරගෙන ටික කාලයක් පැද්දම තේරුණා හිතපු තරම් හොද නැහැ කියල .
    කිසිම driving pleasure එකක් නැහැ . 1st එකේ එන්ජිමෙන් අමුතු සද්දෙකුත් එනවා දැන් . අපරාදේ බන්

    අපි කියුවා බ්‍රෝ කලින්ම !! ඇහුවේ නැහැනේ . දැන්ම AMW දාල හදාගෙන විකුනපන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඔව් බං කිවිඩ් එක පට්ට වාහනේ...15 එකේ වත් නැති ඔප්ශන් තියෙන සේෆ්ටි වාහනයක්...මගේ අවුරුදු 14 පරන වාහනේ විකුනලා ඇන තව් තුනේ ජී අයි පයිප්ප හතරක් උඩ අටවපු එයාර් බෑග් නැති සම්ප් එක එල්ලි වැටෙන , ස්ප්‍රින් හතරක සස්පෙන්ශන් තියෙන පට්ට පදිරි කිවිඩ් එක ගන්න හදන්නෙ මම...අනෙහ් කුකුලො....

    එහෙම පෙන්නේ ගරාජ් හපාචියොන්ට තමයි, ඔක ගැන මම උඹට අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    අඩො Undreground උබ කරන්න ගිය වැඩේ මුට මීටර් බන්. ඌත් දැනගෙන උඹ 15 එක දීල කුයිඩ් එකක් ගන්න යන විත්තිය. දැක්කද අලුත් ලඩියක් ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරල. :D

    :confused: I thought of n16 :confused:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙම පෙන්නේ ගරාජ් හපාචියොන්ට තමයි, ඔක ගැන මම උඹට අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ.

    නෑ මචන් මොලයක් තියෙන ඕනම මනුස්සයෙකුට තේරෙනවා ඕක මොන කොලිටියෙද කියලා. නැති දේවල් ඇති කරල පෙන්නන්නෙ ඕන නෑනේ නේද :)

    ගරාජ් කාරයො කියල අපිට බනිනවානම් මතක තියාගනින් ගරාජ් කාරයො තමා වාහන ගැන හොඳටම දන්නේ. එක වාහනයක් විතරක් අතපත ගාලා අර අන්ධයා ඇතාගෙ හැටි කිව්ව වගේ රිවීව් දාලා මිනිස්සු මුළා කරන්න එපා.

    මොකද වාහනේ සීට් හතරයි සෙටප් එකයි තිබ්බට වැඩක් නෑ. මැකෑනිකල්ස් ටික තිතට තියෙන්න ඕන සාර්ථක වාහනයක් වෙන්න නම්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    නෑ මචන් මොලයක් තියෙන ඕනම මනුස්සයෙකුට තේරෙනවා ඕක මොන කොලිටියෙද කියලා. නැති දේවල් ඇති කරල පෙන්නන්නෙ ඕන නෑනේ නේද :)

    ගරාජ් කාරයො කියල අපිට බනිනවානම් මතක තියාගනින් ගරාජ් කාරයො තමා වාහන ගැන හොඳටම දන්නේ. එක වාහනයක් විතරක් අතපත ගාලා අර අන්ධයා ඇතාගෙ හැටි කිව්ව වගේ රිවීව් දාලා මිනිස්සු මුළා කරන්න එපා.

    මොකද වාහනේ සීට් හතරයි සෙටප් එකයි තිබ්බට වැඩක් නෑ. මැකෑනිකල්ස් ටික තිතට තියෙන්න ඕන සාර්ථක වාහනයක් වෙන්න නම්.

    allala dapan ban one ekek ta one ekak ganna deepan.. uda yana un uda giya den pallehata yana un pallehata giya den.. uba ube wedak karaganin eka tubata hodai.. rate loke minissu apita hadanna ba ban.. :)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    නෑ මචන් මොලයක් තියෙන ඕනම මනුස්සයෙකුට තේරෙනවා ඕක මොන කොලිටියෙද කියලා. නැති දේවල් ඇති කරල පෙන්නන්නෙ ඕන නෑනේ නේද :)

    ගරාජ් කාරයො කියල අපිට බනිනවානම් මතක තියාගනින් ගරාජ් කාරයො තමා වාහන ගැන හොඳටම දන්නේ. එක වාහනයක් විතරක් අතපත ගාලා අර අන්ධයා ඇතාගෙ හැටි කිව්ව වගේ රිවීව් දාලා මිනිස්සු මුළා කරන්න එපා.

    මොකද වාහනේ සීට් හතරයි සෙටප් එකයි තිබ්බට වැඩක් නෑ. මැකෑනිකල්ස් ටික තිතට තියෙන්න ඕන සාර්ථක වාහනයක් වෙන්න නම්.

    ඔව් තමුන් ගාවට වැඩියෙන්ම එන වාහන ගැන දන්නේ ගරජ් කරයො තමයි. එහෙම හද හද දුවන්න තරම් වත්කමක් හෝ දැනුමක් මට නෑ. ඒ නිසා මම කම්පැනි මෙන්ටෙන් කරන මේ වගේ වහනේකට යන එක තමයි සුදුසුම. ඒ මගේ අවශය තාවය නිසා.

    ඔය අරක හොඳයි මේක හොඳයි කියන එවුන් තමයි උන්ගෙ මාකට් හදා ගන්න මිනිස්සු අන්දන්නේ
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,413
    1,536

    Company maintain karanawa?
    Poddak ahala balapan ganan wala wenasa.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,413
    1,536
    113
    එක වාහනයක් විතරක් අතපත ගාලා අර අන්ධයා ඇතාගෙ හැටි කිව්ව වගේ රිවීව් දාලා මිනිස්සු මුළා කරන්න එපා.
    [/QUOTE]

    :yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    ඔන්න නොවෙම්බර් එනවා කීයපුවා කලින්ම ඈවිත්ලු....
    වාහන හෝ.... ගාලා යනවද? නෑත්නම් හෝ.... එපා කියනවද?

    50ක් 100ක් වගේද.....
     
    • Like
    Reactions: t-e

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    එක වාහනයක් විතරක් අතපත ගාලා අර අන්ධයා ඇතාගෙ හැටි කිව්ව වගේ රිවීව් දාලා මිනිස්සු මුළා කරන්න එපා.

    :yes:[/QUOTE]

    මිනිස්සු මුලා කරන්නේ නැති දේවල් මම කිව්යුවනම්. යූසර් රිවිවු දාන්නේ යූස් කරන එවුන්. :cool::cool:

    මිනිස්සු මුලා කරන්නේ වහනේ ගැන නොදන්න එවුන් සහ, පුශ් බයිසිකලයක් වත් නැති එවුන් ;););)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඔන්න නොවෙම්බර් එනවා කීයපුවා කලින්ම ඈවිත්ලු....
    වාහන හෝ.... ගාලා යනවද? නෑත්නම් හෝ.... එපා කියනවද?

    50ක් 100ක් වගේද.....

    ado sirawata? indiawe ewunta wath badu na samahara. ara demand eka nisa thamai ikman eke laksha 3k wadiyen wikunanne
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    allala dapan ban one ekek ta one ekak ganna deepan.. uda yana un uda giya den pallehata yana un pallehata giya den.. uba ube wedak karaganin eka tubata hodai.. rate loke minissu apita hadanna ba ban.. :)

    ඔව් මචන් ඒ කතාව ඇත්ත. ඒ උනාට මේවා දැකලා ඇහැ කන පියාගෙන ඉන්නත් බෑ නේ ;) ඇස් පනාපිට ඔප්පු වෙච්චා එහෙම නැහැයි කියනකොට. :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් තමුන් ගාවට වැඩියෙන්ම එන වාහන ගැන දන්නේ ගරජ් කරයො තමයි. එහෙම හද හද දුවන්න තරම් වත්කමක් හෝ දැනුමක් මට නෑ. ඒ නිසා මම කම්පැනි මෙන්ටෙන් කරන මේ වගේ වහනේකට යන එක තමයි සුදුසුම. ඒ මගේ අවශය තාවය නිසා.

    ඔය අරක හොඳයි මේක හොඳයි කියන එවුන් තමයි උන්ගෙ මාකට් හදා ගන්න මිනිස්සු අන්දන්නේ

    තමන්ගෙ ළඟට එන්නම ඕන නෑ වාහනයක් ගැන කියන්න. වාහන ගැන උඹේ දැනුම ප්‍රදර්ශනය වුන තවත් අවස්ථාවක් :lol: මේ ජීඅයි පයිප්ප කූඩුවෙ සවිශක්තිය බොහොම අඩු බව කියන්න පොඩි ළමයෙකුට උනත් පුළුවන්. පිටින් ලස්සනට අන්දල තිබුනට දහ ජරාව තියෙන්නෙ යටින්. දැන් කියහං නෑයි කියල :lol:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔන්න නොවෙම්බර් එනවා කීයපුවා කලින්ම ඈවිත්ලු....
    වාහන හෝ.... ගාලා යනවද? නෑත්නම් හෝ.... එපා කියනවද?

    50ක් 100ක් වගේද.....

    ඕඩර් ගොඩක් කැන්සල් වෙලා නිසා නොවැම්බර් වල එන්න තිබ්බවා දැන් එනවා.:yes:

    ජාති ජාති :cool::cool:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    තමන්ගෙ ළඟට එන්නම ඕන නෑ වාහනයක් ගැන කියන්න. වාහන ගැන උඹේ දැනුම ප්‍රදර්ශනය වුන තවත් අවස්ථාවක් :lol: මේ ජීඅයි පයිප්ප කූඩුවෙ සවිශක්තිය බොහොම අඩු බව කියන්න පොඩි ළමයෙකුට උනත් පුළුවන්. පිටින් ලස්සනට අන්දල තිබුනට දහ ජරාව තියෙන්නෙ යටින්. දැන් කියහං නෑයි කියල :lol:

    ඔන්න ඉතින් කියුවා හෙන ගොන් කතාවක්. ජපනුන්ට වත් බෑ යකො වහනයක් පාරෙ යනවා බලලා හොඳ නරක කියන්න. මොඩ කතා කියන්න එපා.

    මට නම් වාහන ගැන ඉගෙන ගන්න ඔනේ නෑ පදින්න,වහනයක් ගන්නේ ගමන් යන්න. නැතුව හද හද ඉන්නේ නෙවෙයිනේ. අන්න ඒ කයි ක්විඩ් එකක් වටින්නේ. වැඩි ගානකුත් නෑ, ෆුවල් හොඳට කරනව
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඕඩර් ගොඩක් කැන්සල් වෙලා නිසා නොවැම්බර් වල එන්න තිබ්බවා දැන් එනවා.:yes:

    ජාති ජාති :cool::cool:

    පිස්සුද බං උන් මටත කියලා අත්සන් කර ගත්ත දෙයියන් නාන්සෙ කියුවත් ඕඩර් කැන්සල් කරන්නේ නෑ කියලා, සල්ලි හම්බෙන්නෙත් නෑ. මමනම් 50,000 ගෙවලා ඔඩර් කරේ. දැන් 100,000. ගිය සතියෙ 1800ක් ගිහින් තිබ්බ කියල අර [email protected] කියුවෙ. මන් දන්න එකෙක් ඉක්මන් එක්ත් ලක්ශ දෙකක් වඩියේන් දීලා ගන්න හැදුවා බලන් ඉන්න බැරිකමට. වාහනේ නැගලා යනවා.අනිත් එක බාන්ඩෙ කොහෙ හරි නවත්තපු ගමන් කට්ටිය අවිත් අහනවා කවද්ද ආවෙ, කොහොමද මෙච්චර ඉක්මනට ගත්තෙ කියල. ගොඩක් එවුන් නවත්තලා බලනවා වහනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,176
    1
    57,224
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිස්සුද බං උන් මටත කියලා අත්සන් කර ගත්ත දෙයියන් නාන්සෙ කියුවත් ඕඩර් කැන්සල් කරන්නේ නෑ කියලා, සල්ලි හම්බෙන්නෙත් නෑ. මමනම් 50,000 ගෙවලා ඔඩර් කරේ. දැන් 100,000. ගිය සතියෙ 1800ක් ගිහින් තිබ්බ කියල අර [email protected] කියුවෙ. මන් දන්න එකෙක් ඉක්මන් එක්ත් ලක්ශ දෙකක් වඩියේන් දීලා ගන්න හැදුවා බලන් ඉන්න බැරිකමට. වාහනේ නැගලා යනවා.අනිත් එක බාන්ඩෙ කොහෙ හරි නවත්තපු ගමන් කට්ටිය අවිත් අහනවා කවද්ද ආවෙ, කොහොමද මෙච්චර ඉක්මනට ගත්තෙ කියල. ගොඩක් එවුන් නවත්තලා බලනවා වහනේ

    මචං ඕක උඹේ පලවෙනි වාහනේද?
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    ඕඩර් ගොඩක් කැන්සල් වෙලා නිසා නොවැම්බර් වල එන්න තිබ්බවා දැන් එනවා.:yes:

    ජාති ජාති :cool::cool:

    අනේ උඔ දන්න දෙයක් කියපන්.. මෙතන තවත් බොරු ඇද බානවා... බොරු කියන එකේ සීමාවක් තියා ගනින්... අපි මිනිස්සු කියලා කටක් නිකන් තියෙනවා කියලා ඔනෑවට වඩා බොරු ඇද බාන්න එපා මචං... උබ දන්නේ නැත්නං ඉගෙන ගනින්... ආය මේ වගේ බොරු නොකියා ඉදින් ගොනෝ.... Place කරපු ඕඩර් එකක් වත් ආය කැන්සල් කරන්න බෑ... රිෆන්ඩ් කරන්නත් බෑ.. ඒක ගිවිසුමේ පැහැදිලිව තියෙන නීතියක්..(පිලිගන්න බැරිනම් AMW කතා කරලම දැන ගනින්)