අඩො Undreground උබ කරන්න ගිය වැඩේ මුට මීටර් බන්. ඌත් දැනගෙන උඹ 15 එක දීල කුයිඩ් එකක් ගන්න යන විත්තිය. දැක්කද අලුත් ලඩියක් ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරල.![]()
ඔව් බං කිවිඩ් එක පට්ට වාහනේ...15 එකේ වත් නැති ඔප්ශන් තියෙන සේෆ්ටි වාහනයක්...මගේ අවුරුදු 14 පරන වාහනේ විකුනලා ඇන තව් තුනේ ජී අයි පයිප්ප හතරක් උඩ අටවපු එයාර් බෑග් නැති සම්ප් එක එල්ලි වැටෙන , ස්ප්‍රින් හතරක සස්පෙන්ශන් තියෙන පට්ට පදිරි කිවිඩ් එක ගන්න හදන්නෙ මම...අනෙහ් කුකුලො....
I thought of n16




මේ ජීඅයි පයිප්ප කූඩුවෙ සවිශක්තිය බොහොම අඩු බව කියන්න පොඩි ළමයෙකුට උනත් පුළුවන්. පිටින් ලස්සනට අන්දල තිබුනට දහ ජරාව තියෙන්නෙ යටින්. දැන් කියහං නෑයි කියල