Rep කපන එක නවත්තගන්න ක්‍රමයක්?

wayo

Active member
  • Nov 10, 2018
    231
    40
    28
    දැනගන්න පුලුවන්ද රෙප් වලට ඔච්චර පෙරේත එඉ කියලා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැනගන්න පුලුවන්ද රෙප් වලට ඔච්චර පෙරේත එඉ කියලා

    10 000වුනාම 500ක reload එකක් හම්බවෙනව :yes:
    ආයෙ 20 000වුනාම. ආයෙ 30 000ට. ඔහොම ඔහොම reloads ගත්තෑකි :yes:
     

    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    දැනගන්න පුලුවන්ද රෙප් වලට ඔච්චර පෙරේත එඉ කියලා

    රියල් ලයිෆ් අනාතයෝ එලකිරි ඇවිත් හරි පොරත්වයක් හොයාගන්න බලන්නෙ රෙප් පවර් එක ලොකුකරන්.:rofl:

    හොදම උදාහරණයක් අනුරාදR :rofl: