ඔන්න මමත් කොටු 11 ගැහුවා.
හැමෝටම මොනවා හරි බෙදාගන්ඩ කැමති. එත් අද පොඩ්ඩක් වැඩ.
ඒක හින්ද ප්රීතිය නිමිත්තෙන් පොඩි game එකක් කරන්ඩ හිතුව
.
මම ගාව Dialog 100 card එකක් තියෙනවා. එකේ Code එකේ අන්තිම number එක (0-9) කියන කෙනාට Code එකම දෙනවා. එක්කෙනාට ඒක chance එකයි.
ඔන්න එහෙනම් පටන් ගත්ත.
හරි අංකය කියන කෙනාට PM කරලා 10 min තුළත මම card එකේ photo එකක් දානවා මෙතන. ඒක හින්ද ඉක්මනට reload කර ගන්ඩ ගන්න කෙනා
P.S: කියපු අංක කියල chance එක නැති කර ගන්ඩ එපා බොරුවට
ජයග්රහණ කරන්නේ "ryanex". එයාට දැන් PM කරනවා. 10min තුළත card එකේ photo එකක් post කරනවා
හැමෝටම ස්තුති

හැමෝටම මොනවා හරි බෙදාගන්ඩ කැමති. එත් අද පොඩ්ඩක් වැඩ.
ඒක හින්ද ප්රීතිය නිමිත්තෙන් පොඩි game එකක් කරන්ඩ හිතුව
.මම ගාව Dialog 100 card එකක් තියෙනවා. එකේ Code එකේ අන්තිම number එක (0-9) කියන කෙනාට Code එකම දෙනවා. එක්කෙනාට ඒක chance එකයි.
ඔන්න එහෙනම් පටන් ගත්ත.
හරි අංකය කියන කෙනාට PM කරලා 10 min තුළත මම card එකේ photo එකක් දානවා මෙතන. ඒක හින්ද ඉක්මනට reload කර ගන්ඩ ගන්න කෙනා
P.S: කියපු අංක කියල chance එක නැති කර ගන්ඩ එපා බොරුවට
ජයග්රහණ කරන්නේ "ryanex". එයාට දැන් PM කරනවා. 10min තුළත card එකේ photo එකක් post කරනවා
![]()
Tnx a lot bro& Congrats
හැමෝටම ස්තුති
Last edited: