Rep+ ගන්න එක කජ්ජක් ද??කට්ටක් ද??

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    reputation ganna eka lesi na :no: mata nam post's dana ekath lesi na :dull: dan inna aya rep+ illana eka nam honda madi :)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    machan mama post 2000k danakotath mata thibbe rep points 76. meke thread ekak dala thibba reputation anuwa keeweniyatada inne kiyalaa, eka dekala matath hithuna rep ganna. muladi mara gemak dunne... rep higakewa thread dala. :lol::lol:
    passe hithuna rep higakanna ona na kiyala. eth hoda thread dapu gaman rep 50k-100k withara nikanma labenawa.:)

    dan rep points 2000 kata asanna ganak thiyanawa. reputation anuwa elakiri eke 28 weniya mama...e kale rep ganna deepu game eka mathak wenakotath duka hithenawa.:baffled::baffled:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Oya chutta chutta ekathu venava ban balapanko uba thava maasa deka thunakin lokkek vela idi.

    හැබැයි තව එකක් උබ ලොක්ක උනාට පස්සේ පොඩි උන් අමතක කරනවා එහෙම නෙමේ
    මුල් දවස් වල අපිත් එක්ක හොදට ෆිට් එකේ කදේ ගෙන හිටපු කස්ටිය දැන් රේප් වලින් ලොක්කෝ වෙලා හන්ද සමහරු වැරදිලාවත් කතා කරන්නේ නැ බන්
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    Oya chutta chutta ekathu venava ban balapanko uba thava maasa deka thunakin lokkek vela idi.

    හැබැයි තව එකක් උබ ලොක්ක උනාට පස්සේ පොඩි උන් අමතක කරනවා එහෙම නෙමේ
    මුල් දවස් වල අපිත් එක්ක හොදට ෆිට් එකේ කදේ ගෙන හිටපු කස්ටිය දැන් රේප් වලින් ලොක්කෝ වෙලා හන්ද සමහරු වැරදිලාවත් කතා කරන්නේ නැ බන්
    අනේ එහෙම මගේ තුන් හිතකවත් නැ බන්:no::no::no: