Rep දාන්නේ කොහොමද??
මම මේ එලකිරියට අලුත්.. මට දැනගන්න ඕනේ මේකේ post වලට rep දාන්නේ කොහොමද කියලා.. මම post එකක් කියෙව්වා, එකේ තිබ්බා karma මාර්ක් එකෙන් rep දෙන්න පුළුවන් කියලා. එත් මට එහම එකක් වැටෙන්නේ නැනේ.. අනික මට මේකේ thread වලට rate කරන්නත් බෑ.. එහෙම වෙන්නේ ඇයි මම මේකට අලුත් නිසාද??
මගේ Rep Power එකත් 0යි. මේක වැඩි කරගන්නේ කොහොමද?? මම post එකක දැක්ක අපිට Rep Power එක වැඩි කරගන්න post 100ක් දාන්න ඕනේ කියලා.. ඒ ගැනත් කියලා දෙන්නකෝ...