මේ Elakiri කස්ටිය අනිත් අයට REP දෙන්න ලෝබ වෙන්න එපා හොදේ...
මොකෝ ඇගෙන් කෑල්ලක් යන්නේ නෑනේ.....

එහෙම නේද ???
මොකෝ ඇගෙන් කෑල්ලක් යන්නේ නෑනේ.....

එහෙම නේද ???

මමනම් නිකන් දෙන්නෙ නෑ.. වෑඩකට ඈති දෙයකට විතරයි දෙන්නේ![]()

ube mona thread ekata dan rep hambune naththe![]()

මම කියන්නේ දෙන්න ඕන තැනට ලෝබ නැතුව දෙන්න ඕන..![]()

දෙන්න ඔනි තෑනට දෙනව...
මොනා කරන්නද බන් ඔය රෙප් මගුලෙන්.... රෙප් දීලා ebay එකෙන් බඩු ගන්නවත් පුලුවන්නම් අව්ලක් නෑ![]()

දෙන්න ඔනි තෑනට දෙනව...
මොනා කරන්නද බන් ඔය රෙප් මගුලෙන්.... රෙප් දීලා ebay එකෙන් බඩු ගන්නවත් පුලුවන්නම් අව්ලක් නෑ![]()

මමනම් නිකන් දෙන්නෙ නෑ.. වෑඩකට ඈති දෙයකට විතරයි දෙන්නේ![]()