rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    thaman ta labila tiyana rep balanne kohomada?
    ඔයාට නම් තාම රෙප් පවර් එක නෑ මිත්‍රය :D
    www.elakiri.com home page එකට ගිහිල්ල බලන්න දකුනු පැත්තෙ ඇති


    මේ විදියට පේන්නෙ

    Welcome back geethq

    You last visited: 05-25-11 at 9:32 pm
    New posts: 2,050
    Rep Power: 8
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Log Out
    Private Messages 0 New PMs. You have 223 total out of 250 allowed.
     
    • Like
    Reactions: Doo

    master

    Member
    Sep 12, 2006
    84
    8
    0
    thank u machan.. 5yrs vithara venava register vela.. EK threads balanava but vadiya post danne na machan.. velavak na vadiya..



    ඔයාට නම් තාම රෙප් පවර් එක නෑ මිත්‍රය :D
    www.elakiri.com home page එකට ගිහිල්ල බලන්න දකුනු පැත්තෙ ඇති


    මේ විදියට පේන්නෙ

    Welcome back geethq

    You last visited: 05-25-11 at 9:32 pm
    New posts: 2,050
    Rep Power: 8
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Log Out
    Private Messages 0 New PMs. You have 223 total out of 250 allowed.
     

    master

    Member
    Sep 12, 2006
    84
    8
    0
    btw, thamanta thiyena reps gana chek karanne kohomada? not the rep power but the number of reps a person been given. profile page ekeda thiyenne?
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ela ela..
    e kiyanne may 31 mata thawa rep power point ekak enawa..
    maxxa...

    danata 4y
    posts 100 ta 1
    join wela awurudhu 3 hinda 3.
    okkoma 4...
    25000 gahala thawa rep ekak ganna one
    :D
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ගොඩක් හොඳයි මචං

    පෝස්ට් 100ට 1යි
    අවුරුදු 1ක් සම්පූර්ණ උනාට 1යි..
    ඔක්කොම 2යි... (ලගදිම රෙප් 1000ට 1ක් සහ අවුරුදු 2 සම්පූර්ණ වෙන නිසා තවත් 1ක් ද ලැබීමට නියමිතයි එතකොට එකතුව 4යි)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    19% පොළියට රෙප්,

    :lol: kawda affa mei tag eka demme ? :rofl:

    mage nam 5+ thama... post 15000 ta langa nisa thawa ekak hambawei meke hetiyata.. :(
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මෙතන මගේ රෙප් පවර් එකට සම කරන්න එකෙක් නෑ වගේ :P:P පෝස්ට් 100 1 යි තව එකක් එන්න තියනවා රෙප් පොයින්ට්ස් 607කට පස්සේ :lol::lol:
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    වටිනා Thread එකක්. හරියට මහන්සි වී ඇති බව පේනවා!
    Rep 5+ ක් දුන්නා

    :yes: :yes: :yes: :yes: :yes: