rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න මගේ සීන් එක

    අවුරුදු 4ට හතරයි (පෝස්ට් 100 ගැහුවම එන එකත් එක්ක )
    පෝස්ට්ස් 10000න් එකක් ආවා
    පෝස්ට්ස් 25000ට තව එකක් ආවා
    රෙප්ස් 3500ට 3යි :D

    :growl::frown:

    habai jolly.... number 9 ne ;) :P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මගේ rep 1000 ට 1 ය්
    හිටපු අව්රුදු 3 ට 3 ය්
    පොස්ට් 100 ට 1 ය්
    ඔක්කොම 5 ය්............ගාන හරි.......
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මගේ rep 1000 ට 1 ය්
    හිටපු අව්රුදු 3 ට 3 ය්
    පොස්ට් 100 ට 1 ය්
    ඔක්කොම 5 ය්............ගාන හරි.......
    ඔය තියරිය වරදින්නෙ නෑ බන් , කෝකටත් තයිලෙ වගේ ඕක :P
    ඒත් ඇත්තටම ගත්තොත් සිද්දිය සංකීරණයි
    මට හම්බුනේ 100ට නෙවෙයි 15 ටයි 25ටයි 50ටයි. පරණ මෙම්බර්ටල ඕක වැඩ කරනව වෙනස්
    ඉස්සෙල්ල අවුරුදු 1/2 න් 1/2ට දුන්න
    දැං ඔය මම කියපු එකෙන් ඕනෙම එකෙකුගෙ පවර් එක කියන්න පුළුවන් :D
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඇයි ඊයෙ කිව්වෙ :lol:
    එතකොට උඹට අප්සට් නේ....... දැන් දැනගත්තා වගේ කියන්න ඔනේ:lol:

    මගේ රෙප් 1000ට 1 කයි
    පෝස්ට් 100ට එකයි
    ජොයින් වෙලා මාස 10 යි 0 වයි
    Insulted Other Member(s) 10 යි

    ඔක්කොම 12 යි:lol: