rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ශුරාට 15 නෙවෙයිනෙ 1ක් ආවෙ? :D 100ට ආවට පස්සෙ ආවෙ නෑ නෙ?
    නෑ බං 15ට ආවේ නෑ. 25ක් ගහන්නෙත් නෑ:dull:. 100ට තමා ඇවිත් තියෙන්නේ:nerd:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එතකොට උඹට අප්සට් නේ....... දැන් දැනගත්තා වගේ කියන්න ඔනේ:lol:

    මගේ රෙප් 1000ට 1 කයි
    පෝස්ට් 100ට එකයි
    ජොයින් වෙලා මාස 10 යි 0 වයි
    Insulted Other Member(s) 10 යි

    ඔක්කොම 12 යි:lol:
    :shocked:
    10 වැඩි නැද්ද බං? :eek: මට එහෙම මුකුත් කියල අහුවෙන්න එපා හූරනෝ :frown:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    බොහොම ස්තුති මචන්...මට ගොඩක් වැදගත්..මං admin අයියා ගෙන් අහන්න හිටිය එකක්..ප්‍රශ්නේ වෙලා තිබුනේ මට කියලා දෙයිද කියලා :):)+ රේප්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බොහොම ස්තුති මචන්...මට ගොඩක් වැදගත්..මං admin අයියා ගෙන් අහන්න හිටිය එකක්..ප්‍රශ්නේ වෙලා තිබුනේ මට කියලා දෙයිද කියලා :):)+ රේප්
    :D එල
    මචන් උඹට + රෙප් දෙන්න බෑ තාම
    තව පෝස්ට් 4 දාල දුන්න නම් මට +3 හම්බෙනව :lol:
    ඒත් දැනට පේන්නෙ මෙහෙමයි
    reputation_balance.gif
    rep පවර් එක හරියටම ගණනය... 05-26-2011 11:39 AM
    අළු පාටට තියෙනම් එයාට රෙප් පවර් එකක් නෑ rep power = 0 :D
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    එල එල මට ඉස්සර 10 ක් තිබ්බා... දැන් 5යි (10 අයිඩී දෙකකින්) :lol:

    You must spread some Reputation around before giving it to geethq again.