rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Post 1000 ට rep 1යි
    rep 1000ට rep 1යි
    එළකිරි එකට ඇවිත් අවුරුද්දයි rep 1යි
    ඒක නිසා
    1+1+1=3
    සේරම rep power 3යි
     

    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    මගේ
    අවුරුදු 4 ට 4යි
    පෝස්ට් වලට 100 ට 1යි

    ඔක්කොම 5යි

    +5
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    පෝස්ට් 100 ට 1 යි
    අවුරුදු 3ක් සම්පූර්ණ වුනාට 3යි
    ඔක්කොම 4 යි