rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    ප්‍රශ්නය
    එක සැරයක් කාටහරි rep දීල ආයෙ එයාට දෙන්න කොච්චර කල් ඉන්න ඕනෙද?

    උත්තරය
    එහෙම කාලයක් ඉන්න කියල නම් නෑ.
    හැබැයි තව members ල 35 කට rep දෙන්න ඕනෙ ආයෙ මුල් කෙනාට දෙන්න නම්,
    "You must spread some Reputation around before giving it to xxxxx again "
    කියල එන්නෙ මේ නිසා තමයි :D



    හොය හොයා හිටියේ මේක ඇයි වෙන්නේ කියලා :frown::frown:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රේප් වැඩක් නැහැ කියල මේකේ බලවත් ඇත්තෝම මට ප්‍රසිද්දියේ ත්‍රෙඩ් එකක කිව්වා...:yes: ඒ නිසා දැන් ඕව තේරුමක් නැහැ..මේකේ ත්‍රෙඩ් දාල රේප් අරගන්න මහන්සි වෙන එක තේරුමක් නැහැ...උබල රේප් ගණන් මහන්සි වෙන හැටි දැකල මේකේ ඉන්න උන් උබලට හිනා වෙනවා...තේරුමක් නැති දේවල් රැස් කරගන්න මහන්සි වෙනවා කියල...:lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    actually do you guys really care on the rep power ? :rolleyes: I don't know whats my rep power even, and I will not waste a second to see it since I don't care about it :lol:
     
    Last edited:
    Reputation Power එක ගණනය කරන හැටි දන්නවද?

    Last update : 12/28/2012


    මේකෙ ඉන්න ගොඩක් අය දන්නෙ නැතුව ඇති හරියටම reputation power එක
    calculate කරන හැටි :nerd:

    මේක කාලෙන් කාලෙට වෙනස් උන දෙයක්
    මම මේ කියන්නෙ වර්තමාන ක්‍රමය


    rep power එක හැදෙන්නෙ ඔයාලගෙ

    1. පෝස්ට් ගාන
    2. මුළු reputation ගණන සහ
    3. එලකිරි එකේ හිටපු කාලය අනුව :D

    ඉස්සෙල්ලම rep power එක ලබන්න සුදුසුකම් ලබන්න ඕනෙ
    නැත්නම් කොච්චර පරණ සාමජිකයෙක් උනත් වැඩක් නෑ power එක 0යි.


    ඒකට කරුණු 2ක් අවශ්‍යයි

    1. post 100ක් (senior member)
    2. + rep අගයක්
    ඉතින් මේ කරුණු 2 සැපුරුවාම ඉස්සෙල්ලම rep power ලබන්න සුදුසු වෙන්නෙ :D


    ඊට පස්සෙ වෙන්නෙ මෙහෙමයි

    1. සෑම + reputation 1000 කටම එක rep power එකක්
    2. register උන දවසෙ ඉදන් සෑම අවුරුද්දකටම rep power එකක්
    3. පළමු පෝස්ට් 100ට සහ නැවත සෑම පෝස්ට් 25000කටම වරක් rep power එකක්
    ලැබෙනව.


    උදාහරණයක් විදියට මගේ rep power එක calculate කරමු

    දැනට මගේ rep power එක +14ක් (2012.12.28)
    total rep ගාන 4000+ කියමු
    පෝස්ට් 77,000යි
    ඇවිල්ල අවුරුදු 6යි මාස 3යි

    rep 4000ට = 4
    post 100ට 25,000ට සහ 50,000ට හ 75,000 = 4
    අවුරුදු 6ට = 6

    ඔක්කොම එකතුව 14යි :)

    ඔන්න ඔහොමයි වෙන්නෙ , ඔයාලටත් දැන් ඕන කෙනෙක්ගෙ rep power
    එක හිතාගන්න පුළුවන් වේවි එයාල නොකිව්වත් :D


    rep system ගැන වෙනත් ප්‍රශ්න

    ප්‍රශ්නය
    දවසකට කී දෙනෙකුට rep දෙන්න පුළුවන්ද?

    උත්තරය
    පැය 24 කට 10 දෙනෙකුට පමණි.

    ප්‍රශ්නය
    එක සැරයක් කාටහරි rep දීල ආයෙ එයාට දෙන්න කොච්චර කල් ඉන්න ඕනෙද?

    උත්තරය
    එහෙම කාලයක් ඉන්න කියල නම් නෑ.
    හැබැයි තව members ල 35 කට rep දෙන්න ඕනෙ ආයෙ මුල් කෙනාට දෙන්න නම්,
    "You must spread some Reputation around before giving it to xxxxx again "
    කියල එන්නෙ මේ නිසා තමයි :D


    එහෙනම් ඔක්කොමල රිප්ලයි එකක් දාල යන්න තමන්ගෙ රෙප් පවර් එක හැදෙන්නෙ මෙන්න මෙහෙමයි කියල :D


    :)
    .................................

    අප්‍රමාණ පැහැදිලියි මචන්.. ඔන්න රෙප් දුන්නා.. :rolleyes::rolleyes:

    මගේ අවුරුදු 4 ට - රෙප් 4 පවර් යි

    පෝස්ට් 100 ට - රෙප් 1 පවර් යි

    ඔක්කොම 5 යි..