වුල්වරීන් අයියටද කොහෙද වැඩිම රෙප් පවර් එක තියෙන්නෙ...කැත නැතිව එකපාර කෙලලා අරිනවා පනහකින් විතර...
![]()
hoda miniha bn u

therenne nane seen eka?අයි බන් ඕව ගැන ඔච්චර හිතන්නෙ. මම ජොයින් වුනේ 2009 අද වෙනකම් එලකිරි එකේ ඉන්නව. රෙප් කීයක් තියනවද දන්නෙ නෑ. උබල ඔය කියන කොටු එකයි මට තියෙන්නෙ. හැබැයි ඊට වඩා ගොඩාක් දේවල් ඉගෙන ගත්ත විනෝද වුනා මේකෙන්.![]()

අයි බන් ඕව ගැන ඔච්චර හිතන්නෙ. මම ජොයින් වුනේ 2009 අද වෙනකම් එලකිරි එකේ ඉන්නව. රෙප් කීයක් තියනවද දන්නෙ නෑ. උබල ඔය කියන කොටු එකයි මට තියෙන්නෙ. හැබැයි ඊට වඩා ගොඩාක් දේවල් ඉගෙන ගත්ත විනෝද වුනා මේකෙන්.![]()
ඕවා වැඩි වෙන්න වෙන්න මානය වැඩි වෙනවා,
මටනං එකයි තියෙන්නේ කොටු, ඒකත් වැඩක් නෑ අම්බානෙක උන් කුනුහරුප දාල කපනවා ඒත් මං user cp එක ක්ලික් කරන්නෙවත් නෑ උන්ගෙ කුනුහරුප බලන්න ඕනෙ නැති නිසා 