මචන්ලා පෝස්ට් 1000ට කොටුවක් වැඩි වෙනවලු නේද? මගේ 1000 උනා. එත් කොටුවක් වැඩි වෙලා නැනේ. ඇයි ඒ? rep මදිද?
http://www.elakiri.com/forum/showthread.php?t=342919
![]()
Man hithanne EK eketh oya settings wenna one tiyenne. Post 1000ta newe. rep 1000ta
More >>HTML:http://www.elakiri.com/forum/showthread.php?t=342919

කොටු ඔක්කොම පනින්ඩ රෙප් 1500ක්ද කොහෙද ඕනේ.පෝස්ට් දාහට කොටු වැඩි වෙන්නෑ... රෙප් ගාන දාහෙන් දාහට දෙන්ඩ පුලුවන් රෙප් ගාන එක එක වැඩි වෙනවා.ඉන්න අවුරුදු ගානටත් එක ගානෙ වැඩි වෙනවා...

ahh ehemada? hamme.. thawa rep bara ganak ona wenawane. rep kapana widiyata rep hoyanna amaruine bn![]()
කැත නැතිව එකපාර කෙලලා අරිනවා පනහකින් විතර...
අයි බන් ඕව ගැන ඔච්චර හිතන්නෙ. මම ජොයින් වුනේ 2009 අද වෙනකම් එලකිරි එකේ ඉන්නව. රෙප් කීයක් තියනවද දන්නෙ නෑ. උබල ඔය කියන කොටු එකයි මට තියෙන්නෙ. හැබැයි ඊට වඩා ගොඩාක් දේවල් ඉගෙන ගත්ත විනෝද වුනා මේකෙන්.![]()