rep 1000 ක් ලබා ගැනීමේ පියවර 3 කින්

waliwatta

Junior member
  • උබලට තව රෙප් ටිකක් හරි තියේ. . මට එකෙක් වත් රෙප් දීලා නෑ. .
    මම උබලට පුලුවන් හැම වෙලේම දුන්නා බන්, අපේ ටීම් එකේ හැමෝමත් එහෙමයි. .
    ලිමිට් පැනලා බන් තියෙන්නේ ඒකයි අවුල කීදෙනෙක්ට කියලනම් රෙප් දුන්නද. .
    ජී.ටී ට කියපන් රෙප් ලිමිට් එක අයින් කරන්න කියලා. .
    එහෙම කරොත් මම උබලා වෙනුවෙන් දවසක් දාන් රෙප් දෙන එක විතරක්ම කරනවා. . :yes:
    :lol::lol::yes::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් රෙප් හම්බුනා යකො.


    picture.php


    :lol::lol:
     
    Last edited: