උබලට තව රෙප් ටිකක් හරි තියේ. . මට එකෙක් වත් රෙප් දීලා නෑ. .
මම උබලට පුලුවන් හැම වෙලේම දුන්නා බන්, අපේ ටීම් එකේ හැමෝමත් එහෙමයි. .
ලිමිට් පැනලා බන් තියෙන්නේ ඒකයි අවුල කීදෙනෙක්ට කියලනම් රෙප් දුන්නද. .
ජී.ටී ට කියපන් රෙප් ලිමිට් එක අයින් කරන්න කියලා. .
එහෙම කරොත් මම උබලා වෙනුවෙන් දවසක් දාන් රෙප් දෙන එක විතරක්ම කරනවා. .![]()



