Status
Not open for further replies.

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ne eka nisa neme
man dana gatta meka danma gamanma oya panala awith mehema ekak kiyay kiyala eka nisa danme :rofl: :lol:
rep walata wada mata oyata mehema chance ekak dena eka watinawa wage danuna nisa :P
lmao:lol::lol: fail sudu....
oya lawwa a wage ane rep kapanawo kiyala cmnt
ekak daganna mama thama oyata a -rep eka dunne... mokada mama dannawa kochchara bana kiwwath oya "menna rep kapanawa kiyala"
ekak danawa kiyala:lol::lol::rofl::rofl:
 

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මන් මේකේ රේප් ඉල්ලලා නැහැ මචන්
    comment එකක් දන්න කියල ඉල්ලන්නෙත් සමහර අය බලනවා විතරයි
    එකක්වත් comment දන්නේ නැ
    ඉතින් එකෙන් ආපහු thread දන්න හිතෙන්නේ නැහැනේ එකයි
    aiyoo sorry wenna ona machan,tapalila ekai,;)
    no offence machan mama anith ewath damme fun ekata
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඇයි චැට් බාර් එකෙන් ලින්ක් එවන එක:P:lol:
    dude:lol:

    I-dunno-lol.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මන් මේකේ රේප් ඉල්ලලා නැහැ මචන්
    comment එකක් දන්න කියල ඉල්ලන්නෙත් සමහර අය බලනවා විතරයි
    එකක්වත් comment දන්නේ නැ
    ඉතින් එකෙන් ආපහු thread දන්න හිතෙන්නේ නැහැනේ එකයි



    that's true.

    මහන්සි වෙලා ත්‍රේඩ් එකක් දෑම්මහම එකට කමෙන්ට්ස් නෑති උනාම ආපහු ත්‍රේඩ් දාන්න හිතෙන්නෙ නෑ.
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    රෙප් ගොඩක් තිබ්බත් කරදරයි. මෙන්න මගේ බලේ කිය කිය පම්පෝරි ගහනවා :P
     
    Status
    Not open for further replies.