ඇයි චැට් බාර් එකෙන් ලින්ක් එවන එක![]()
එපාම කරපු වැඩක්...
ඇයි චැට් බාර් එකෙන් ලින්ක් එවන එක![]()

රෙප් ගොඩක් තිබ්බත් කරදරයි. මෙන්න මගේ බලේ කිය කිය පම්පෝරි ගහනවා![]()
පව් නේහ්හරි හරි .. මෙතන ෆන් එකක් බන් ගන්නෙthat's true.
මහන්සි වෙලා ත්රේඩ් එකක් දෑම්මහම එකට කමෙන්ට්ස් නෑති උනාම ආපහු ත්රේඩ් දාන්න හිතෙන්නෙ නෑ.
:ඩ්machan mama ube ara thread link eka dammata ubata sorry kiyala kiwwa hondeumbe kammaththak![]()

මන් මේකේ රේප් ඉල්ලලා නැහැ මචන්
comment එකක් දන්න කියල ඉල්ලන්නෙත් සමහර අය බලනවා විතරයි
එකක්වත් comment දන්නේ නැ
ඉතින් එකෙන් ආපහු thread දන්න හිතෙන්නේ නැහැනේ එකයි
බලපන් මුන් හිතන්නෙ අපෙත් හැදිමිටේ කියල![]()


hari machan eth umba link eka daddi tikak hoyala dapanmachan mama ube ara thread link eka dammata ubata sorry kiyala kiwwa honde![]()
