ඇයි සත්තලන් Threadම දාන්න ඔනද රෙප් හම්බෙන්න?
කෙනෙක්ට උදව් කරාම, දන්නේ නැති දෙයක් කියලා දුන්නම, සිංදුවක් එහෙම හොයලා දුන්නමත් ඔව්වා හම්බෙනවා![]()

]
ලින්ක් දාන්න එපා කියලා මිගාර වැලපෙනවා නේ.....නිකම් මොකටද ආතල් එක නැති කරගන්නේ,,, නැත්නම් කරන්න පුලුවන් හැම විදියකටම
රීපොර්ට් කරලා මේක ඩිලිට් කරයි එහෙම උනොත් අපරාදේ![]()

උඹට මම ගැන මාර ප්රශ්න තියෙන්නේ ඇයි බන් මට මේ තරම් බය![]()



ඌ උබට අනුකම්පා කරලා බන්![]()

හා... මට මෙලෝ වැඩක් නැති උඹලා වගේ එවුන්ගේ අනුකම්පා ඕනා නෑ![]()


හා...
දිගටම කරගෙන යන්න![]()


අනේ උබට අනුකම්පා කරන්න වෙන වැඩ නැනේ අපිට, පල ඩෝ යන්න


කමක් නැද්ද?අනේ උබට අනුකම්පා කරන්න වෙන වැඩ නැනේ අපිට, පල ඩෝ යන්න
![]()


හරියට උබේ අනුකම්පාව උබට ඕන වෙනවා වගෙද?කව්ද බන් උඹට අනුකම්පා කරන්න කිව්වේ,
උඹමනේ කිව්වේ බැරිනම් නිකන් හිටහන්, උඹලගේ අනුකම්පා උඹලටම ඕනාවෙනවා![]()
මන් හිතන්නේ නෑ
හා...
දිගටම කරගෙන යන්න![]()
මේ මේ උඹ වැදගත් කමක් තියෙන ත්රෙඩ් එකක්වත් දානවද ඈ
නිකන් චැට් කර කර ඉන්නවා මිසක් හ හා

