හරියට උබේ අනුකම්පාව උබට ඕන වෙනවා වගෙද?මන් හිතන්නේ නෑ
![]()

උඹලට අනුකම්පා කරන්න කට්ටිය හදාගනින්, මම ගැන මම බලාගන්නම්

හරියට උබේ අනුකම්පාව උබට ඕන වෙනවා වගෙද?මන් හිතන්නේ නෑ
![]()

ඇයි බන් අනුන්ට උදව් කරල නේද හෙවුව මම නම් හෙවුවෙ එහෙමයි
මට රෙප් ආවේ සින්දු හොයලා දීලා බන්, හැබැයි සින්දු හොයලා දීපු එකෙක්නම් නෑ![]()
කාලෙකින් දැක්කේමේ මේ උඹ වැදගත් කමක් තියෙන ත්රෙඩ් එකක්වත් දානවද ඈ
නිකන් චැට් කර කර ඉන්නවා මිසක් හ හා

ඇයි බන් අනුන්ට උදව් කරල නේද හෙවුව මම නම් හෙවුවෙ එහෙමයි
ඉදල හිටල ඔය කාගෙ හරි කපල අපේ උන් එක්ක රෙප් ශෙයා කරා හ හා
අපි ඉත්න් ඔය ත්රෙඩ් දලා හොයන්න යන්නෙ නෑ නේ බන්
ඕවා කරන එකෙන් ඇති වැඩේ මොකද්ද
සිංදුවක් මියුසික් වීඩියෝ එකක් ෆිල්ම් එකක් සොෆ්ට්වෙයා එකක් හොයල දිලා රෙප් එකක් ගන්නව මිසක්

මම මේ ඊයෙත් හිටිය බන් දැක්කෙ නෑකාලෙකින් දැක්කේ![]()
මමත් බලන් හිටියෙ බබා එක්ස්ලුසිව් දානකන් බන්අලුත් මැච් එකේ ෆොටෝස් නැද්ද ශෙනෝ
අපි කොහොම හර් මැච් එක දිනුවා

හිනා වෙන්න නෙවෙයි අද ඉදලවත් හොද ත්රෙඩ් එකක් දලා රෙප් එකක් ඉල්ලපන් චැට් කර කර සවර් එක පුරවන්නෙ නැතුව
මොකද කියන්නෙ දාමු දාමුමමත් බලන් හිටියෙ බබා එක්ස්ලුසිව් දානකන් බන්![]()
මම මේ ඊයෙත් හිටිය බන් දැක්කෙ නෑ
මිගාරව අවුස්සන්න එපා බන් ඌ අඩයි
නෑ නෑ එහෙම කරන්නේ නෑ 
මම මේ ඊයෙත් හිටිය බන් දැක්කෙ නෑ
මිගාරව අවුස්සන්න එපා බන් ඌ අඩයි
හිනා වෙන්න නෙවෙයි අද ඉදලවත් හොද ත්රෙඩ් එකක් දලා රෙප් එකක් ඉල්ලපන් චැට් කර කර සවර් එක පුරවන්නෙ නැතුව

එක්ස්ලුසිව් නෙමෙයි බන්.. ඇයි ඔය මච් එක බලන්න ගියා නේද.. රටින් ගෙනාපු කැමරවක් කියල ආරංචිමමත් බලන් හිටියෙ බබා එක්ස්ලුසිව් දානකන් බන්![]()

මේ මේ උඹ වැදගත් කමක් තියෙන ත්රෙඩ් එකක්වත් දානවද ඈ
නිකන් චැට් කර කර ඉන්නවා මිසක් හ හා

අපිනම් දාන්නේ ප්රොෆයි හැක් කරලා ෆෝටො උස්සලා ගහනවා මගේ එක්ලුසිව් කියලා.ඇයි බන් අනුන්ට උදව් කරල නේද හෙවුව මම නම් හෙවුවෙ එහෙමයි
ඉදල හිටල ඔය කාගෙ හරි කපල අපේ උන් එක්ක රෙප් ශෙයා කරා හ හා
අපි ඉත්න් ඔය ත්රෙඩ් දලා හොයන්න යන්නෙ නෑ නේ බන්
ඕවා කරන එකෙන් ඇති වැඩේ මොකද්ද
සිංදුවක් මියුසික් වීඩියෝ එකක් ෆිල්ම් එකක් සොෆ්ට්වෙයා එකක් හොයල දිලා රෙප් එකක් ගන්නව මිසක්

හා හා ඒවා රහස් කොල්ලෝඑක්ස්ලුසිව් නෙමෙයි බන්.. ඇයි ඔය මච් එක බලන්න ගියා නේද.. රටින් ගෙනාපු කැමරවක් කියල ආරංචි![]()

උඹත් කෑ ගැහුවට වැඩක් ඇති අඩුම ගනේ රිප් ලයි 100ක් වත් තියෙන ත්රෙඩ් එකක්වත් දලා තියෙනවදඒක නේන්නම් මූ අර තමන්ගෙම Thread එකක් හදාගෙන ඒක අස්සටම වෙලා Chat කර කර ඉන්නවා මිසක් වැදගත් Thread එකක්වත් දාලා තියෙනවද....![]()
ලොල් හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට ඔකට කියනෙන් මිගා කල හොද පස්සෙන් එනවා කියලා .. සිතලයි කියලා අවම නයි පැටව් කබායෙ ඇතුලෙ දාගන්නවට හොද පාඩම් ..

ඇයි බන් අනුන්ට උදව් කරල නේද හෙවුව මම නම් හෙවුවෙ එහෙමයි
ඉදල හිටල ඔය කාගෙ හරි කපල අපේ උන් එක්ක රෙප් ශෙයා කරා හ හා
අපි ඉත්න් ඔය ත්රෙඩ් දලා හොයන්න යන්නෙ නෑ නේ බන්
ඕවා කරන එකෙන් ඇති වැඩේ මොකද්ද
සිංදුවක් මියුසික් වීඩියෝ එකක් ෆිල්ම් එකක් සොෆ්ට්වෙයා එකක් හොයල දිලා රෙප් එකක් ගන්නව මිසක්

අපිනම් දාන්නේ ප්රොෆයි හැක් කරලා ෆෝටො උස්සලා ගහනවා මගේ එක්ලුසිව් කියලා.![]()