Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :baffled:
    මට රෙප් ආවේ සින්දු හොයලා දීලා බන්, හැබැයි සින්දු හොයලා දීපු එකෙක්නම් නෑ:rofl:
    ඇයි බන් අනුන්ට උදව් කරල නේද හෙවුව මම නම් හෙවුවෙ එහෙමයි
    ඉදල හිටල ඔය කාගෙ හරි කපල අපේ උන් එක්ක රෙප් ශෙයා කරා හ හා
    අපි ඉත්න් ඔය ත්‍රෙඩ් දලා හොයන්න යන්නෙ නෑ නේ බන්
    ඕවා කරන එකෙන් ඇති වැඩේ මොකද්ද
    සිංදුවක් මියුසික් වීඩියෝ එකක් ෆිල්ම් එකක් සොෆ්ට්වෙයා එකක් හොයල දිලා රෙප් එකක් ගන්නව මිසක්
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේ මේ උඹ වැදගත් කමක් තියෙන ත්‍රෙඩ් එකක්වත් දානවද ඈ
    නිකන් චැට් කර කර ඉන්නවා මිසක් හ හා
    කාලෙකින් දැක්කේ:rolleyes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    :lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol: අලුත් මැච් එකේ ෆොටෝස් නැද්ද ශෙනෝ
    අපි කොහොම හර් මැච් එක දිනුවා
    මමත් බලන් හිටියෙ බබා එක්ස්ලුසිව් දානකන් බන්:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් බලන් හිටියෙ බබා එක්ස්ලුසිව් දානකන් බන්:lol:
    මොකද කියන්නෙ දාමු දාමු

    180125_1277165305864_1731957259_496674_1282858_n.jpg
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම මේ ඊයෙත් හිටිය බන් දැක්කෙ නෑ
    මිගාරව අවුස්සන්න එපා බන් ඌ අඩයි
    :D නෑ නෑ එහෙම කරන්නේ නෑ :P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම මේ ඊයෙත් හිටිය බන් දැක්කෙ නෑ
    මිගාරව අවුස්සන්න එපා බන් ඌ අඩයි

    හිනා වෙන්න නෙවෙයි අද ඉදලවත් හොද ත්‍රෙඩ් එකක් දලා රෙප් එකක් ඉල්ලපන් චැට් කර කර සවර් එක පුරවන්නෙ නැතුව

    :rolleyes::rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මමත් බලන් හිටියෙ බබා එක්ස්ලුසිව් දානකන් බන්:lol:
    එක්ස්ලුසිව් නෙමෙයි බන්.. ඇයි ඔය මච් එක බලන්න ගියා නේද.. රටින් ගෙනාපු කැමරවක් කියල ආරංචි:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මේ මේ උඹ වැදගත් කමක් තියෙන ත්‍රෙඩ් එකක්වත් දානවද ඈ
    නිකන් චැට් කර කර ඉන්නවා මිසක් හ හා

    ඒක නේන්නම් මූ අර තමන්ගෙම Thread එකක් හදාගෙන ඒක අස්සටම වෙලා Chat කර කර ඉන්නවා මිසක් වැදගත් Thread එකක්වත් දාලා තියෙනවද....:P:P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඇයි බන් අනුන්ට උදව් කරල නේද හෙවුව මම නම් හෙවුවෙ එහෙමයි
    ඉදල හිටල ඔය කාගෙ හරි කපල අපේ උන් එක්ක රෙප් ශෙයා කරා හ හා
    අපි ඉත්න් ඔය ත්‍රෙඩ් දලා හොයන්න යන්නෙ නෑ නේ බන්
    ඕවා කරන එකෙන් ඇති වැඩේ මොකද්ද
    සිංදුවක් මියුසික් වීඩියෝ එකක් ෆිල්ම් එකක් සොෆ්ට්වෙයා එකක් හොයල දිලා රෙප් එකක් ගන්නව මිසක්
    අපිනම් දාන්නේ ප්‍රොෆයි හැක් කරලා ෆෝටො උස්සලා ගහනවා මගේ එක්ලුසිව් කියලා.:rofl:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ලොල් හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට ඔකට කියනෙන් මිගා කල හොද පස්සෙන් එනවා කියලා .. සිතලයි කියලා අවම නයි පැටව් කබායෙ ඇතුලෙ දාගන්නවට හොද පාඩම් ..
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එක්ස්ලුසිව් නෙමෙයි බන්.. ඇයි ඔය මච් එක බලන්න ගියා නේද.. රටින් ගෙනාපු කැමරවක් කියල ආරංචි:lol:
    හා හා ඒවා රහස් කොල්ලෝ:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක නේන්නම් මූ අර තමන්ගෙම Thread එකක් හදාගෙන ඒක අස්සටම වෙලා Chat කර කර ඉන්නවා මිසක් වැදගත් Thread එකක්වත් දාලා තියෙනවද....:P:P
    උඹත් කෑ ගැහුවට වැඩක් ඇති අඩුම ගනේ රිප් ලයි 100ක් වත් තියෙන ත්‍රෙඩ් එකක්වත් දලා තියෙනවද
    නිකන් පිස්සු කතා නොකිය හිටු
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ලොල් හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට ඔකට කියනෙන් මිගා කල හොද පස්සෙන් එනවා කියලා .. සිතලයි කියලා අවම නයි පැටව් කබායෙ ඇතුලෙ දාගන්නවට හොද පාඩම් ..

    :baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ඇයි බන් අනුන්ට උදව් කරල නේද හෙවුව මම නම් හෙවුවෙ එහෙමයි
    ඉදල හිටල ඔය කාගෙ හරි කපල අපේ උන් එක්ක රෙප් ශෙයා කරා හ හා
    අපි ඉත්න් ඔය ත්‍රෙඩ් දලා හොයන්න යන්නෙ නෑ නේ බන්
    ඕවා කරන එකෙන් ඇති වැඩේ මොකද්ද
    සිංදුවක් මියුසික් වීඩියෝ එකක් ෆිල්ම් එකක් සොෆ්ට්වෙයා එකක් හොයල දිලා රෙප් එකක් ගන්නව මිසක්

    ඒක තමයි මල්බබාගෙයි මිගාරගෙයි රෙප්ස් දිහා බැලුවම පේනවා කොච්චර ගොඩකට උදව් කරල තියෙනවද කියලා......:rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපිනම් දාන්නේ ප්‍රොෆයි හැක් කරලා ෆෝටො උස්සලා ගහනවා මගේ එක්ලුසිව් කියලා.:rofl:

    peopercy hacking kiwwe mokadda haffa
    oita wada hoda nedda pseudo code ekak liyala wede kara nam
    nethnam tr.exe ekak trck karala image link ekakata obala wede karaganna puluwan ne
     
    Status
    Not open for further replies.