Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Wht about diz???

    37508994.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1089004
    :lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අඩො rep begger කියලා එකෙක් සිරා එකක් දාලා තිබ්බා හොයා ගන්න නැනේ.
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ලොල් කාළය ගැන Worry වෙන්න ඔන කෙනා බලාගනි ලොල් .. වෙන කට්ටිය මොකො කුලප්පු වෙන්නෙ .. ලොල් ගහෙ පොල් ... ස්කොප් එකෙ නැති කට්ටියට උත්තර දෙනු නොලැබෙ .. :lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මොකද බන් මේ සමහරු අනුන්ගෙ කාළය ගැන worry වෙන්නෙ ... තමන්ගෙ කාළයෙන් තමන්ට වත් වැඩක් කරගත්තනම් ඉවරයිනෙ (රටට කෙසේ වෙතත්) :eek:
    තමන් මෙතන කන කාලය නිසා අනුනුත් එහෙමයි කියලා හිතනවා බන්:lol::lol:
     
    wep wep

    Banned
    Mar 21, 2011
    32
    3
    0
    well English is not our mother language..:no:..man....may be 2nd and 3rd language..:rolleyes:.if u cant write Sinhala properly ,it will be a case to Smile .:oo:.like this...dont show ur ignorance man....if u know English well, correct him or me or any other person....because "English is not our mother language"..

    well said

    .
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ha haa:lol::lol::lol:
    thnx 4da info
    ඔයා කියන එව්වා මම කරන ගමන් තමා එළකිරි ඉන්නේ:dull::dull:
    අපි ඉතින් ගෙදරට වෙලා කාලය කන උදවිය නෙමෙයිලු
    කාටවත් අත නොපා තමන්ගේම හයියෙන් ඉගෙන ගන්න උදවිය:nerd::nerd:
    hehe ... එකනෙ මාත් කියන්නෙ තමන්ගෙ හයියෙන් ඉගෙන ගන්න ඔනෙ .. elakiri ඉන්න ගමන් කරන්න ඔනෙ .. :lol: කාලෙ කන සින් නම් මට අදාල වෙන්නෙ නැහැ .. කාලෙකනවා කියන එක මගෙ ශබ්දකොශයෙ හොයාගන්නත් නැහැ ... හැම වෙලාවකම මොකක් හරි කරන්න තමා අපිනම් බලන්නෙ ලොල්.. .. එක කිව්වෙ මට නෙමෙ වෙන්න ඇති .. තව ඉතින් ඔය වෙන කට්ටියගෙ අකුරු වෙල ඇද හොයන වෙලාවටත් ඔය බලනවා වගෙ ඊබුක් එකක් බලන්නකො . එහෙනම් .. අපිටත් හොදයි ලොක්කා ඔයාටත් හොදයි ..
    11.gif
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    hehe ... එකනෙ මාත් කියන්නෙ තමන්ගෙ හයියෙන් ඉගෙන ගන්න ඔනෙ .. elakiri ඉන්න ගමන් කරන්න ඔනෙ .. :lol: කාලෙ කන සින් නම් මට අදාල වෙන්නෙ නැහැ .. කාලෙකනවා කියන එක මගෙ ශබ්දකොශයෙ හොයාගන්නත් නැහැ ... හැම වෙලාවකම මොකක් හරි කරන්න තමා අපිනම් බලන්නෙ ලොල්.. .. එක කිව්වෙ මට නෙමෙ වෙන්න ඇති .. තව ඉතින් ඔය වෙන කට්ටියගෙ අකුරු වෙල ඇද හොයන වෙලාවටත් ඔය බලනවා වගෙ ඊබුක් එකක් බලන්නකො . එහෙනම් .. අපිටත් හොදයි ලොක්කා ඔයාටත් හොදයි ..
    11.gif
    මෙහෙමයි මල්ලි උයා ඉගෙනිමට හපන් කියලා මෙතන කියන්න ඕනේ නෑ.ඒක සද්ද නැතුව ශේප් එකේ කරගන්න ඕනා:D
    අපි මෙතන කරන්නේ පොඩි ෆන් එකක් ගන්න ඒක.මට ඊබුක් ඕන වෙලාවට මම කියවනවා,
    ෆන් ගන්න තෙරෙන්නෙ නත්තන් පැත්තකට වෙලා ඊබුක් එකක් බලාගන්න ඒක තමා හොද එක එක අයගේ අතකොලූ නොවි:D

    මට ඔයා කාලේ කලමනා කරනය ගැන කියලා දෙන්න ඕනේ නෑ. මම හොඳට දන්නවා ඒක කර ගන්න. අනික මම මගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා, සතුටු වෙනවා, ජීවිතය විඳිනවා
    විඳවන්නේ නෑ. මට මගේ ඉගෙනීම කියන්නේ ජීවිතයේ එක් පැත්තක් විතරයි ජීවිතයම නෙමෙයි. ඒත් අනික් ඒවට යොදා ගන්නේ ඒ ඉගෙන ගත්ත ටික තමා. මට ඕනේ නෑ ඉන්න ටික කාලේ මැන්ටල් පොරක් වගේ ලෝකේ ගැනම හිතලා මගේ ජීවිතය නැති කරගන්න.

    තේරුම් ගන්න පුලුවන් උනානම් හොඳයි. මොකද නැත්නම් ආයෙත් මම මේක ගැන කතා කරන්න කැමති නෑ.

    අපරදෙනේ උබේ ඔය බලන කාලෙනුත් ඊ බුක් එකක් කියවපන්:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    bothalayak gahapan ban :lol:
    මේ දවස් ටිකේ සර්විස් එකට දාලා තියෙන්නේ:lol:
    බිව්වනම් මේ ෆන් කැලේනේ බං. මට අරෙහෙ ගිහිල්ලත් මතක් උනා අර ගහේ නැගලා නටන එකාව:lol:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මෙහෙමයි මල්ලි උයා ඉගෙනිමට හපන් කියලා මෙතන කියන්න ඕනේ නෑ.ඒක සද්ද නැතුව ශේප් එකේ කරගන්න ඕනා:D
    අපි මෙතන කරන්නේ පොඩි ෆන් එකක් ගන්න ඒක.මට ඊබුක් ඕන වෙලාවට මම කියවනවා,
    ෆන් ගන්න තෙරෙන්නෙ නත්තන් පැත්තකට වෙලා ඊබුක් එකක් බලාගන්න ඒක තමා හොද එක එක අයගේ අතකොලූ නොවි:D
    11.gif
    ලොල් මචන් මෙතන මම කිව්ව එකෙ තරුම් ගන්න බැරි සෙට් එකක් ඉන්නෙ ... අලුතෙන් කියන්න ඔනෙ දෙයකුත් නෙමෙ එකනම් :lol: එක ඉතින් බාරගන්න ඔනෙ කට්ටිය බාරගත්තාවෙ .. වෙන කට්ටියගෙ අකුරු වල ඇද හොය හොය ගත කරන කාලය .. ඉගෙන ගන්න බැරිනම් නිදාගන්නකො එහෙනම් ... ලොල් Thread එක බලාගෙන ආවහම් තෙරෙනවා තව කෙනෙක් ගෙ අකුරු වැරදෙනකම් Dictionary වල ගහලා Screen Shot ගහලා එවා Upload කරලා .. ලොවෙත් නැති ගෙමක් දෙන්න කොච්චර වෙලායනවද කියලා. .. ලොල් නෙ .. තව කෙනෙක්ගෙ ඇද හොයන්න මෙච්චර මැරෙනවා දැක්කමයි :lol:
     
    wep wep

    Banned
    Mar 21, 2011
    32
    3
    0
    වලි නම් නැතැත් කමක් නැහැ.රෙප් තිබුනනම් ඕකේ.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ලොල් මචන් මෙතන මම කිව්ව එකෙ තරුම් ගන්න බැරි සෙට් එකක් ඉන්නෙ ... අලුතෙන් කියන්න ඔනෙ දෙයකුත් නෙමෙ එකනම් :lol: එක ඉතින් බාරගන්න ඔනෙ කට්ටිය බාරගත්තාවෙ .. වෙන කට්ටියගෙ අකුරු වල ඇද හොය හොය ගත කරන කාලය .. ඉගෙන ගන්න බැරිනම් නිදාගන්නකො එහෙනම් ... ලොල් Thread එක බලාගෙන ආවහම් තෙරෙනවා තව කෙනෙක් ගෙ අකුරු වැරදෙනකම් Dictionary වල ගහලා Screen Shot ගහලා එවා Upload කරලා .. ලොවෙත් නැති ගෙමක් දෙන්න කොච්චර වෙලායනවද කියලා. .. ලොල් නෙ .. තව කෙනෙක්ගෙ ඇද හොයන්න මෙච්චර මැරෙනවා දැක්කමයි :lol:
    මෙකයි මල්ලි ඔයා ගැන මම දන්නවා.මිනිස්සුන්ට පුලුවන් වැඩත් තියෙනවා බැරි වැඩත් තියෙනවා.
    ඒ අයට හරියට ඉංගිරිසි බැරිනම් මල්ලිලාගේ යුතුකම හොද ඊබුක් එකක් හොයලා දිලා ගොඩ දාන ඒක.:yes:
    මෙතන වැඩ්ඩා වගේ ඌට විතරක් තෙරෙන අනිත් අයට නොතෙරෙන ඉංගිරිසි කොටන්න ගියම ඕම වෙනවා.:D
    හොද ඊබුක් හොයලා දෙන්න බබාට ඉංගිරිසි ඉගෙන ගන්න:D ඒව්වා හොද වැඩ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    hehe ... එකනෙ මාත් කියන්නෙ තමන්ගෙ හයියෙන් ඉගෙන ගන්න ඔනෙ .. elakiri ඉන්න ගමන් කරන්න ඔනෙ .. :lol: කාලෙ කන සින් නම් මට අදාල වෙන්නෙ නැහැ .. කාලෙකනවා කියන එක මගෙ ශබ්දකොශයෙ හොයාගන්නත් නැහැ ... හැම වෙලාවකම මොකක් හරි කරන්න තමා අපිනම් බලන්නෙ ලොල්.. .. එක කිව්වෙ මට නෙමෙ වෙන්න ඇති .. තව ඉතින් ඔය වෙන කට්ටියගෙ අකුරු වෙල ඇද හොයන වෙලාවටත් ඔය බලනවා වගෙ ඊබුක් එකක් බලන්නකො . එහෙනම් .. අපිටත් හොදයි ලොක්කා ඔයාටත් හොදයි ..
    11.gif

    every actions have reaction
    kiwwalu

    harida danne ne mma wediya english danne ne ;);)
     
    Status
    Not open for further replies.