
තමන් මෙතන කන කාලය නිසා අනුනුත් එහෙමයි කියලා හිතනවා බන්මොකද බන් මේ සමහරු අනුන්ගෙ කාළය ගැන worry වෙන්නෙ ... තමන්ගෙ කාළයෙන් තමන්ට වත් වැඩක් කරගත්තනම් ඉවරයිනෙ (රටට කෙසේ වෙතත්)![]()


well English is not our mother language....man....may be 2nd and 3rd language..
.if u cant write Sinhala properly ,it will be a case to Smile .
.like this...dont show ur ignorance man....if u know English well, correct him or me or any other person....because "English is not our mother language"..
hehe ... එකනෙ මාත් කියන්නෙ තමන්ගෙ හයියෙන් ඉගෙන ගන්න ඔනෙ .. elakiri ඉන්න ගමන් කරන්න ඔනෙ ..ha haa
thnx 4da info
ඔයා කියන එව්වා මම කරන ගමන් තමා එළකිරි ඉන්නේ
අපි ඉතින් ගෙදරට වෙලා කාලය කන උදවිය නෙමෙයිලු
කාටවත් අත නොපා තමන්ගේම හයියෙන් ඉගෙන ගන්න උදවිය![]()
කාලෙ කන සින් නම් මට අදාල වෙන්නෙ නැහැ .. කාලෙකනවා කියන එක මගෙ ශබ්දකොශයෙ හොයාගන්නත් නැහැ ... හැම වෙලාවකම මොකක් හරි කරන්න තමා අපිනම් බලන්නෙ ලොල්.. .. එක කිව්වෙ මට නෙමෙ වෙන්න ඇති .. තව ඉතින් ඔය වෙන කට්ටියගෙ අකුරු වෙල ඇද හොයන වෙලාවටත් ඔය බලනවා වගෙ ඊබුක් එකක් බලන්නකො . එහෙනම් .. අපිටත් හොදයි ලොක්කා ඔයාටත් හොදයි ..
මෙහෙමයි මල්ලි උයා ඉගෙනිමට හපන් කියලා මෙතන කියන්න ඕනේ නෑ.ඒක සද්ද නැතුව ශේප් එකේ කරගන්න ඕනාhehe ... එකනෙ මාත් කියන්නෙ තමන්ගෙ හයියෙන් ඉගෙන ගන්න ඔනෙ .. elakiri ඉන්න ගමන් කරන්න ඔනෙ ..කාලෙ කන සින් නම් මට අදාල වෙන්නෙ නැහැ .. කාලෙකනවා කියන එක මගෙ ශබ්දකොශයෙ හොයාගන්නත් නැහැ ... හැම වෙලාවකම මොකක් හරි කරන්න තමා අපිනම් බලන්නෙ ලොල්.. .. එක කිව්වෙ මට නෙමෙ වෙන්න ඇති .. තව ඉතින් ඔය වෙන කට්ටියගෙ අකුරු වෙල ඇද හොයන වෙලාවටත් ඔය බලනවා වගෙ ඊබුක් එකක් බලන්නකො . එහෙනම් .. අපිටත් හොදයි ලොක්කා ඔයාටත් හොදයි ..
![]()

oyada hadanne ?oya aluth wadiy wage nedda ?
![]()
මට ඔයා කාලේ කලමනා කරනය ගැන කියලා දෙන්න ඕනේ නෑ. මම හොඳට දන්නවා ඒක කර ගන්න. අනික මම මගේ කාලයෙන් උපරිම ප්රයෝජන ගන්නවා, සතුටු වෙනවා, ජීවිතය විඳිනවාhehe ... එකනෙ මාත් කියන්නෙ තමන්ගෙ හයියෙන් ඉගෙන ගන්න ඔනෙ .. elakiri ඉන්න ගමන් කරන්න ඔනෙ ..කාලෙ කන සින් නම් මට අදාල වෙන්නෙ නැහැ .. කාලෙකනවා කියන එක මගෙ ශබ්දකොශයෙ හොයාගන්නත් නැහැ ... හැම වෙලාවකම මොකක් හරි කරන්න තමා අපිනම් බලන්නෙ ලොල්.. .. එක කිව්වෙ මට නෙමෙ වෙන්න ඇති .. තව ඉතින් ඔය වෙන කට්ටියගෙ අකුරු වෙල ඇද හොයන වෙලාවටත් ඔය බලනවා වගෙ ඊබුක් එකක් බලන්නකො . එහෙනම් .. අපිටත් හොදයි ලොක්කා ඔයාටත් හොදයි ..
![]()


මේ දවස් ටිකේ සර්විස් එකට දාලා තියෙන්නේbothalayak gahapan ban![]()


ලොල් මචන් මෙතන මම කිව්ව එකෙ තරුම් ගන්න බැරි සෙට් එකක් ඉන්නෙ ... අලුතෙන් කියන්න ඔනෙ දෙයකුත් නෙමෙ එකනම්මෙහෙමයි මල්ලි උයා ඉගෙනිමට හපන් කියලා මෙතන කියන්න ඕනේ නෑ.ඒක සද්ද නැතුව ශේප් එකේ කරගන්න ඕනා
අපි මෙතන කරන්නේ පොඩි ෆන් එකක් ගන්න ඒක.මට ඊබුක් ඕන වෙලාවට මම කියවනවා,
ෆන් ගන්න තෙරෙන්නෙ නත්තන් පැත්තකට වෙලා ඊබුක් එකක් බලාගන්න ඒක තමා හොද එක එක අයගේ අතකොලූ නොවි![]()
![]()
එක ඉතින් බාරගන්න ඔනෙ කට්ටිය බාරගත්තාවෙ .. වෙන කට්ටියගෙ අකුරු වල ඇද හොය හොය ගත කරන කාලය .. ඉගෙන ගන්න බැරිනම් නිදාගන්නකො එහෙනම් ... ලොල් Thread එක බලාගෙන ආවහම් තෙරෙනවා තව කෙනෙක් ගෙ අකුරු වැරදෙනකම් Dictionary වල ගහලා Screen Shot ගහලා එවා Upload කරලා .. ලොවෙත් නැති ගෙමක් දෙන්න කොච්චර වෙලායනවද කියලා. .. ලොල් නෙ .. තව කෙනෙක්ගෙ ඇද හොයන්න මෙච්චර මැරෙනවා දැක්කමයි 
මෙකයි මල්ලි ඔයා ගැන මම දන්නවා.මිනිස්සුන්ට පුලුවන් වැඩත් තියෙනවා බැරි වැඩත් තියෙනවා.ලොල් මචන් මෙතන මම කිව්ව එකෙ තරුම් ගන්න බැරි සෙට් එකක් ඉන්නෙ ... අලුතෙන් කියන්න ඔනෙ දෙයකුත් නෙමෙ එකනම්එක ඉතින් බාරගන්න ඔනෙ කට්ටිය බාරගත්තාවෙ .. වෙන කට්ටියගෙ අකුරු වල ඇද හොය හොය ගත කරන කාලය .. ඉගෙන ගන්න බැරිනම් නිදාගන්නකො එහෙනම් ... ලොල් Thread එක බලාගෙන ආවහම් තෙරෙනවා තව කෙනෙක් ගෙ අකුරු වැරදෙනකම් Dictionary වල ගහලා Screen Shot ගහලා එවා Upload කරලා .. ලොවෙත් නැති ගෙමක් දෙන්න කොච්චර වෙලායනවද කියලා. .. ලොල් නෙ .. තව කෙනෙක්ගෙ ඇද හොයන්න මෙච්චර මැරෙනවා දැක්කමයි
![]()


ඒව්වා හොද වැඩ
bacardi ta epa wenna athi idala idal u damma thread eka gana![]()
shit. මම දුක් වෙන්නේ මේ ෆන්ට් එකට මුල සිට සෙට් වෙන්න බැරි වෙච්ච එකට
hehe ... එකනෙ මාත් කියන්නෙ තමන්ගෙ හයියෙන් ඉගෙන ගන්න ඔනෙ .. elakiri ඉන්න ගමන් කරන්න ඔනෙ ..කාලෙ කන සින් නම් මට අදාල වෙන්නෙ නැහැ .. කාලෙකනවා කියන එක මගෙ ශබ්දකොශයෙ හොයාගන්නත් නැහැ ... හැම වෙලාවකම මොකක් හරි කරන්න තමා අපිනම් බලන්නෙ ලොල්.. .. එක කිව්වෙ මට නෙමෙ වෙන්න ඇති .. තව ඉතින් ඔය වෙන කට්ටියගෙ අකුරු වෙල ඇද හොයන වෙලාවටත් ඔය බලනවා වගෙ ඊබුක් එකක් බලන්නකො . එහෙනම් .. අපිටත් හොදයි ලොක්කා ඔයාටත් හොදයි ..
![]()

