Status
Not open for further replies.

wep wep

Banned
Mar 21, 2011
32
3
0
ආයේ දෙන්න rep නෑ බොල .:frown:...අනික rep +දුන්නට වැඩි වෙගෙන් -rep උඔට දීලනේ කවුද.:rofl:..

නමක් දාලා නැහැ. -3 සහ -1 ගානෙ තමා දිලා තිබුනෙ.

mokadda halo.. kisi gathiyak naane oya.. aluth addy ekakin awilla rathu kotu thawa dekak wath gannepai :P parana dewal hoyanne nam na.. eth aluth ayawa ganan ganne nam na :P:rofl: kohomath aluth IDs dekkama mang tikak excite wenawa.. eakai oya issarahinma yanne :P


පුදුමයක් නෙමෙ මෙ ID එකට excite වෙන එක.හික්ස්
 
  • Like
Reactions: thilina91
May 18, 2010
6,978
210
0
Los Angeles
නමක් දාලා නැහැ. -3 සහ -1 ගානෙ තමා දිලා තිබුනෙ.




පුදුමයක් නෙමෙ මෙ ID එකට excite වෙන එක.හික්ස්

ow ow.. mang eath mei kalpana kare mea addy eka pitipasse inna ekath mea ID eka wagema cha da kiyala.. loool :P:P
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: ආ ඇත්තද එහෙනම් මට වැරදිලා ඇති අනෙ සොලි අනෙ ..
    වැරදි හොයන වෙලාවෙන් එක විතරක් නෙමෙ කරන්න පුලුවන් .. ඉබුක් සක්ස් මමනම් එ වෙලාවට පොඩි නින්දක් දානවා ..
    එනිවෙ මට අලුතෙන් එන්න Field එකක් නැ ලොක්කා ..
    දන්න කට්ටියගෙන් දැනගන්නකො .. :lol::lol::lol:

    therena kenekta kiwwa nam iwarai ban
    nikan aparade ubath mahansi wela owa kotala danawa me manussayatnta weta henne ne owa
    ekata reason ekak thiyenawa e gena ubata kiyanna one ne ne ithn
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මාලුත් ෆන් එකක් ගනියි :lol::rofl:
    :rofl::rofl::rofl:
    :lol: මේකා ගඟේ පැන්නත් බොරුවක් කරනවා ෂුවර්. නැතත් කී පාරක් කියලා පනින්නද:lol:;)
    lol අසරණයි මෙමා වැරදි නැහැ කලේ කිසි දිනේ
    දුක හිතෙන්නේ නැද්ද බන් උබලට පව් අසරණයා :P:rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol::lol: එහෙමද ... ඔව් ඔව් ඒක පස්සට ඉතුරු කරගන්න ඕන ... මේක ආතල් :D
    ඔව් ඔව් බබාගෙන් ෆුල් ෆන් ඒක අරන් ඉන්න ඕනේ:love:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මචංලා..මෙ වැඩෙ හරි යන්නේ නෑ...මතක තියා ගන්න අපි එකම පවුලක්..we are ElaKiri community. ඉතිං මෙ වාදේ දැංවත් නවත්තපල්ලා ..කවුරු හරි වුනත් කවුරු වැරදි වුනත් කමක් නෑ. දැං මෙ Thread එක යන්නේ වැරදි පාරක.. කට්ටිය දැං කල්ලි ගැහෙන්න පටන් අරං. මෙක දැම්මම නවත්තන්න. හොඳටම ඇති..
    මචන් මෙතන සිරා ගන්න දෙයක් නැහනේ... :D:D:D
    මේකට කැමති අය ස්ක්‍රින් ශොට් දාලා ගන්න ආතල් එකක් ගත්තා... :D
     

    wep wep

    Banned
    Mar 21, 2011
    32
    3
    0
    haha.. kiyala wedak na.. hariyata nikan ammage baden awurudu 25ka ekek ipaduna wage.. buhahahaha :rofl:

    කොහොමද අෆ්ෆා එහෙම වෙන්නෙ. ඔයා 9 month හිටියා කියලා එ කාලෙ වෙච්ච දෙවල් දන්නවද? එක නෙමෙ සකබබරෙ හරියට බැලුවොත් අපෙ වයසට තව මාස 9 ක් add වෙන්න ඔනෙ නෙද ?.:P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බලහන් බකාඩිය එක පාරක්වත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරලවත් නෑ ... රිප්ලයි 1000 ත් පැනල :lol:
    ඌ බලන් ඇති හැංගිලා:rofl:
     
    Status
    Not open for further replies.