Rep power එක වැඩි වෙලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කිරියට ඇවිත් මාසයයි රෙප් පවර් එක දෙකක් වෙලා
    සතුටුයි පැලෙන්න
    🙏 හැමෝටම

    ඔන්න එහෙනම් සියල්ල දත් ට හිච්ච විශ් කරල රෙපුත් දුන්න

    ජය බ්‍රෝ
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔයා අව්රුදු 4 තිස්සේ අස්පය පිටේ ගිහින් කියක් මරල තියේද බ්‍රෝ ?

    රේප් +++++++


    කපනවා කපනවා ඒත් තවම ඇඩ්ඩින් හම්බුනේ නෑනේ බෙල්ල කපන්න. :rofl: එළකිරි එකට අලුතින් ෆීචර්ස් එනවා කියලා පොරොන්දු උන මිනිහා. :lol:
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    හිච්චි පුතාට දෙන්න බෑලු.අනික් අයට සැලකුවා ඕන්