Rep power එක 15+ වෙලා මචංලා..

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Rep power එක 15+ වෙලා මචංලා..

    එලකිරියට join වෙලා අවුරැද්දකුත් ගතවුනා.. ඒත් එක්කම Rep power එක 15+ වෙලා මචංලා.. :cool::yes:;)
    ඇත්තටම උඹලා හැමෝටම ගොඩක් ස්තුතියි , මොකද ගොඩක් දේවල් දැනගත්තා එලකිරිය නිසා .. ගොඩක් ගැටලු වලට විසදුමක් හොයල දුන්නා එලකිරි කොල්ලො සෙට් එක. :cool:
    ගොඩක් අය තමන්ගේ වටිනා කාලය කැපකරගෙන pm පවා දාල උදව් කරා අවශ්‍ය වුන වෙලාවට .ගොඩක් හොද කොල්ලො සෙට් එකක් ඉන්නව මේකෙ.. :yes:
    ජීවිතෙට නොදැකපු එවුන් පවා එකිනෙකා ට උදව් කරගන්න හැටි දැක්කම පුදුමත් හිතෙනවා .. :cool:
    ඒක තමයි නියම මනුස්සකම ..!!!:yes:
    ස්තුතියි හැ⁣මෝටම මචංලා ..! ජයවේවා ..!!!:yes:

    {මං දාපු ත්රෙඩ් financial කියන ටැග් එක ක්ලික් කරාම බලන්න පුලුවන් මචංලා .. ( ගොඩක් ම දැම්මෙ මූල්‍ය ක්ෂේත්‍රය ගැන ත්රෙඩ් ) } :cool:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    [FONT=&quot]..::[/FONT][FONT=&quot]෴[/FONT][FONT=&quot]High value of reps show how you are respected by others ! keep up your good works[/FONT][FONT=&quot]෴ ::..:D:D:D[/FONT]
     
    • Like
    Reactions: Ithika mithika

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එලකිරියට join වෙලා අවුරැද්දකුත් ගතවුනා.. ඒත් එක්කම Rep power එක 15+ වෙලා මචංලා.. :cool::yes:;)
    ඇත්තටම උඹලා හැමෝටම ගොඩක් ස්තුතියි , මොකද ගොඩක් දේවල් දැනගත්තා එලකිරිය නිසා .. ගොඩක් ගැටලු වලට විසදුමක් හොයල දුන්නා එලකිරි කොල්ලො සෙට් එක. :cool:
    ගොඩක් අය තමන්ගේ වටිනා කාලය කැපකරගෙන pm පවා දාල උදව් කරා අවශ්‍ය වුන වෙලාවට .ගොඩක් හොද කොල්ලො සෙට් එකක් ඉන්නව මේකෙ.. :yes:
    ජීවිතෙට නොදැකපු එවුන් පවා එකිනෙකා ට උදව් කරගන්න හැටි දැක්කම පුදුමත් හිතෙනවා .. :cool:
    ඒක තමයි නියම මනුස්සකම ..!!!:yes:
    ස්තුතියි හැ⁣මෝටම මචංලා ..! ජයවේවා ..!!!:yes:

    {මං දාපු ත්රෙඩ් financial කියන ටැග් එක ක්ලික් කරාම බලන්න පුලුවන් මචංලා .. ( ගොඩක් ම දැම්මෙ මූල්‍ය ක්ෂේත්‍රය ගැන ත්රෙඩ් ) } :cool:

    Join Date: Feb 2017 :shocked: