ehchra nam nah boru kiyanna epaa![]()

bump
onna dunna
මචං rep දෙන්නේ කාගේ හරි ත්රෙඩ් එකකට ගියාම එයාගේ ත්රෙඩ් එකේ දකිනු පැත්තේ අයිනේ තියෙනවාමෙන්න මෙහෙම බට්න් එකක් ඒක ක්ලික් කරලා උබ ඒක අගය කරනවා නම් I approve හෝ එකට අකමැති නම් නුසුදුසුයි කියලා හිතෙනවා නම් I disapprove රේඩියෝ බට්න් එක ක්ලික් කරලා ඒකට හේතුව උබේ අදහසක් විදිහට add කරන්න පුළුවන් comment විදිහට .. අවසානෙට add reputation ක්ලික් කරන්න ..
![]()
ඔයාට හම්බුන rep බලද්දී මේ වගේ තිබුනොත්
![]()
මේකෙන් නිල්පාට කොටු හම්බෙන්නේ I approve කරපු අයගෙන් සහ රතුපාට කොටු වැටිලා තියෙන්නේ I disapprove කරපු අයගෙනුයි.. එතකොට අර කමෙන්ට් එක දාපු එක ඒක ඉස්සරහින් වැටිලා තියෙනවා
තේරුනා කියලා හිතනවා

good luck bro
rep++
ඔන්න මාත් රෙප් දුන්නා.. මටත් දීපන්කො.![]()
Congratz![]()
සොහොන;19693441 said:සුබ පැතුම් මචෝ රේප් ++ උබට වයබ කියුවා නේද වෙලාවක් තිබේ නම් අපේ වයබ වට්ස් Ap ගුරුප් එකට සෙට් වෙන්න
කෝ බලමු, එල ජය වේවා ...... මගෙන් 9+
rep denne kohomada bro
ME okkotama dunnaBUMPS

thank machan okkotama
දියන්කෝ
එළ එළ ජයවේවා.
Rep +5
කෝ බලමු, එල ජය වේවා ...... මගෙන් 7+![]()
මරුසිරා;19694925 said:සුබ පැතුම් මචෝ ..
මගෙන් 9 ක්
rep denne kohomada kiyala kiyapallako ekek hari
කෝ බලන්න+7
congratulations.
+11 Rep.![]()
මචං rep දෙන්නේ කාගේ හරි ත්රෙඩ් එකකට ගියාම එයාගේ ත්රෙඩ් එකේ දකිනු පැත්තේ අයිනේ තියෙනවාමෙන්න මෙහෙම බට්න් එකක් ඒක ක්ලික් කරලා උබ ඒක අගය කරනවා නම් I approve හෝ එකට අකමැති නම් නුසුදුසුයි කියලා හිතෙනවා නම් I disapprove රේඩියෝ බට්න් එක ක්ලික් කරලා ඒකට හේතුව උබේ අදහසක් විදිහට add කරන්න පුළුවන් comment විදිහට .. අවසානෙට add reputation ක්ලික් කරන්න ..
![]()
ඔයාට හම්බුන rep බලද්දී මේ වගේ තිබුනොත්
![]()
මේකෙන් නිල්පාට කොටු හම්බෙන්නේ I approve කරපු අයගෙන් සහ රතුපාට කොටු වැටිලා තියෙන්නේ I disapprove කරපු අයගෙනුයි.. එතකොට අර කමෙන්ට් එක දාපු එක ඒක ඉස්සරහින් වැටිලා තියෙනවා
තේරුනා කියලා හිතනවා
ko balamu![]()
ela ela ....... jayawewa machan...........rep++
එල+රේප්![]()