Rep Power Eka 14 Wunoo !!

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
2008 වර්ෂයේ අග භාගයේ සිට 2016 දක්වා අවුරුදු 8 කාලයක් කිරිය සමග දැණුම බෙදාගෙන ඉන්න අතර තුර රෙප් වලින් දායක වු ඔබ සැමට ස්තුති :cool: , අද සිට රෙප් 14 දෙන්න පුලුවන්:) , 2030 දි වගේ කිරියේ මුල් සමාජිකයන් ගොඩක් නාකි කුකුලෝ වෙනවා මත් ඇතුලුව . ඉතින් එ කාලේ වෙද්දි සමහර විට පුතාගේ ප්‍රශ්ණවලටත් තාත්තා PM එකක් Thread CMT එකක් දාන්න ඉඩ තියෙනවා :lol: , එ තරම් තාක්ෂණය නොපෙනෙන අතල් එකක්ට යයි තව අවුරුදු 20 ඇතුලත ජය වෙවා හැමොටම !:yes:

giphy.gif

giphy.gif


giphy.gif

giphy.gif



giphy.gif


giphy.gif




අද සිට Rep 14 ගනේ දෙන්නම් , මට REP දිපු අයට මම REP BACK කරනවා Normally දවසට 10ක් නේ පුලුවන් කොහොම හරි දෙනවා :yes: :cool: ,
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    2030 එලකිරිය ඉතුරු උනොත් අනිවාර්යෙන්ම මම මේ තෙරෙඩ් එක බම්ප් කරනවා සහෝ

    2030 මොනවා වෙයිද කවුද දන්නේ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ජය වේවා..
    දියන්කො බලන්න..

    මරුසිරා;19678596 said:
    ජයශ්‍රී මචන් ..:cool:

    මරුසිරා;19678599 said:
    ජයශ්‍රී මචන් ..:cool: රේප් දෙන්න බැලූ


    සොහොන;19678682 said:
    2030 එලකිරිය ඉතුරු උනොත් අනිවාර්යෙන්ම මම මේ තෙරෙඩ් එක බම්ප් කරනවා සහෝ

    2030 මොනවා වෙයිද කවුද දන්නේ

    hee hee api idi kiyala hithamu aniwa rep denawa machooo jaya wewaa !