Rep Power Eka 11 Wunoo !!

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
2008 වර්ෂයේ අග භාගයේ සිට 2015 දක්වා අවුරුදු 7 කාලයක් කිරිය සමග දැණුම බෙදාගෙන ඉන්න අතර තුර රෙප් වලින් දායක වු ඔබ සැමට ස්තුති :cool: , අද සිට රෙප් 11 දෙන්න පුලුවන්:) , 2030 දි වගේ කිරියේ මුල් සමාජිකයන් ගොඩක් නාකි කුකුලෝ වෙනවා මත් ඇතුලුව . ඉතින් එ කාලේ වෙද්දි සමහර විට පුතාගේ ප්‍රශ්ණවලටත් තාත්තා PM එකක් Thread CMT එකක් දාන්න ඉඩ තියෙනවා :lol: , එ තරම් තාක්ෂණය නොපෙනෙන අතල් එකක්ට යයි තව අවුරුදු 20 ඇතුලත ජය වෙවා හැමොටම !:yes:


giphy.gif
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
සොහොන;19332613 said:
:) ජය පතනවා අයියේ

thanks sohona malli !

congrats

REP Power eka na machan thaama.. :(

thanks machooo heta dennam !!

ko deepan balanna

You must spread some Reputation around before giving it to freak88 again.

සුභපැතුම් මචෝ :cool::cool:
You must spread some Reputation around before giving it to freak88 again.:(


You have given out too much Reputation in the last 24 hours, try again later

ada limit wela hamotama denawa mchooo !!
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
සුභ පැතුම් මචන්..ජය වේවා..:):)
තැක් මචෝ
You must spread some Reputation around before giving it to freak88 again.
mona huyannakda ban me mama ubata denna dan dawas gaanak try karanava nikan inna untath dunna ubata denna ona hinda thama be :(

anigif_enhanced-7785-1403499120-8.gif


මම දන්නවා මචෝ අපි ඔන්ලයින් එන ටයිම් වෙනස් හෙක් එක නිසා රෙප් 10 පරක් දිලා ඉවරව් එනවානේ ඔන්න ඔකනේ සීන් එක අදත් මගේ 10 ඉවරයි. එල මචෝ

Congratz 5+++
තැක් මචෝ හෙට රෙප් දෙනවා අනිවා දිපු අයට !
තැන්ක්ස් මචෝ !
congrats machan :D.
rep ada dunna wena thread eheka

අනිවා මචෝ ලොවෙත් නැහැ උබව දන්නවා රෙප් මට දිලම අනිවා හෙට දෙනවා