අම්මියෝ.....
මෙන්න මගේ රෙප් පවර් එක වැඩි වෙලා.
එලකිරියේ ඉන්න අය්යලා අක්කලා දිහා බැල්වම ලොකු ලොකු රෙප් පවර්ස් නේ කට්ටියට තියෙන්නේ.
අනේ ඉතින් මගෙනම් තාම රෙප් පවර් එක තුනයි.
ඉතින් මට මෙතනට එන්න රෙප් දුන්න හැමෝටම ස්තූතියි..
මෙන්න මගෙන් පොඩි තැග්ගක්.
සමහර අය නම් දන්නවත් ඇති මේක.
කමක් නෑ නොදන්න අය බලාගන්නකෝ.
වෙබ් කැම් එකක් තියන අයට තමන්ගේ ෆොටො එකක් ගන්න සොෆ්ට්වෙයා කෑල්ලකගේ උදව්වක් ගන්න එපැයි.
ඔන්න මේ වෙබ් සයිට් එකෙන් ඔයාලට ඕන විදිහට ෆොටෝස් ගන්න පුලුවන්.
අහ්හ් අනිත් එක, එක එක ෆ්‍රේම්ස් තියනවා කැමති එකක් දා ගන්න පුලුවන්

ඔන්න පල්ලෙහා තියනවා යන්න ඕන ලින්කුව
http://webcamtoy.com/
එහෙනම් මෙතෙක් මට උදව් කරපු හැමෝටම ස්තූතියි.