Rep Power

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    points වගේ සීන් එකක්. reputation කියන එකම තමා රෙප් කියල කෙටියෙන් කියන්නෙ. ඔයාට අනිත් අයට අය දාපු ත්‍රෙඩ් එකකට හරි කමෙන්ට් එකකට හරි හොඳයි කියල හිතෙනවනන් රෙප් එකක් දෙන්න පුළුවන්. ඔයා දාන ඒවට අනිත් අයටත් එයාලගේ රෙප් පවර් එක අනුව ඔයාට රෙප් දෙන්න පුළුවන්. ඔයාගේ රෙප් වැඩිවෙනකොට රෙප් පවර් එකත් වැඩි වෙනව. ඔයා ආපු ගමන් නිසා තාම එකයි. රෙප් දාහ පැන්නම රෙප් පවර් එක දෙක වෙයි. දිගටම රෙප් දාහට එක ගානේ රෙප් පවර් වැඩි වෙයි. ආය ඉන්න අවුරුදු ගානටත් එක ගානේ වැඩිවෙනව.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ කමෙන්ට් එකට දකුණු පැත්තෙන් තියෙන
    reputation.gif
    කියන බට්න් එක ක්ලික් කරපන්. එතකොට එන පේජ් එකේ I approve ටික් කරලා මොනා හරි ටයිප් කරලා Add to reputation ක්ලික් කරපන්.. :rolleyes::rolleyes: :rofl:

    2.jpg

    රෙප් පවර් කියන්නේ උඹට තව එකෙක්ට දෙන්න පුලුවන් ලකුණු වගේ දෙයක් බන්.. ඒකෙන් උඹේ කොටු තීරණය වෙනවා.. රතු කොටු නිල් කොටු තියෙන්නේ..

    උඹට රෙප් පවර් 8 ක් තියෙනවා.
    ලකුණු 8 ක් ඕන එකෙකුට එකතු කරන්නත් පුලුවන් උගේ ලකුණු 8 ක් කපන්නත් පුළුවන්.

    ඉතින් හොඳ ත්‍රෙඩ් කමෙන්ට් දැක්කොත් එකතු කරපන් .. නැත්තන් කපපන්. සාධාරණ විදිහට කරපන්.
    ජය

    ඔය උඩ තියෙන විදිහට තමා එකෙක්ට රෙප් දෙන්නේ .. :P
    උගේ ත්‍රෙඩ් එකට. / කමෙන්ට් එකට දකුණු පැත්තෙන් තියෙන
    reputation.gif
    එක ක්ලික් කරලා කරපන්..

    රෙප් + කරනවනන් - I approve

    රෙප් - කරනවනන් - I disapprove

    ටයිප් කරන කොටසේ ටයිප් කරන ටික විතරයි රෙප් හම්බෙන එකාට පේන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ නමත් දාල රෙප් දෙන්නේ.. එතකොට හම්බෙන එකා දන්නවා අපි දුන්නේ කියලා. ;)

    :nerd::nerd:
     
    • Like
    Reactions: robinprr

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    points වගේ සීන් එකක්. reputation කියන එකම තමා රෙප් කියල කෙටියෙන් කියන්නෙ. ඔයාට අනිත් අයට අය දාපු ත්‍රෙඩ් එකකට හරි කමෙන්ට් එකකට හරි හොඳයි කියල හිතෙනවනන් රෙප් එකක් දෙන්න පුළුවන්. ඔයා දාන ඒවට අනිත් අයටත් එයාලගේ රෙප් පවර් එක අනුව ඔයාට රෙප් දෙන්න පුළුවන්. ඔයාගේ රෙප් වැඩිවෙනකොට රෙප් පවර් එකත් වැඩි වෙනව. ඔයා ආපු ගමන් නිසා තාම එකයි. රෙප් දාහ පැන්නම රෙප් පවර් එක දෙක වෙයි. දිගටම රෙප් දාහට එක ගානේ රෙප් පවර් වැඩි වෙයි. ආය ඉන්න අවුරුදු ගානටත් එක ගානේ වැඩිවෙනව.

    අමතරව රෑට පාන් බාගයක් උදේට ඉඳි ආප්පයක් ගන්ඩත් පුලුවන්...:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අමතරව රෑට පාන් බාගයක් උදේට ඉඳි ආප්පයක් ගන්ඩත් පුලුවන්...:D
    ඔව් ඔව් :P තරහකාරයෙක්ගෙ රෙප් කපල ඌව රෑට බඩගින්නේ තිබ්බ කියල සතුටු වෙන්න පුළුවන්.
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    සොහොන;20075361 said:

    Thanks