Reply to Gnanasara Shramana Vesha Dhaariya

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ජේමිස් බන්ඩා;16525445 said:
ඔය විදිහට ගූගල් සර්ච් කරලා මමත් දාන්නම් කො ඇමරිකාවෙ හරි ප්‍රන්සේ හරි පාස්පෝට් එකක්.. ගොනා කියලා දන්නවා. ඒක නිසා ප්‍රදර්ශනය අනවශ්‍යයි.
:lol::lol::lol:
මොන හරුපයක්ද ඔයි ඒ.. මම තමුසෙට කිව්වේ, තමුසේට තියෙන්නේ ලන්කා ආන්ඩුවේ නිකුත් කරපු පාස්පොට් එකක්ද කියල? තමුසේ තමුසෙ ඉන්න රටේ පාස්පොට් එකක් වත් අදුරන්නේ නැද්ද? අපොයි.. කලිසම ගලවලා අමුඩයක් ගහ ගනින්.. ඔය දැම්මේ ගූගල් සර්ච් කරලා තමා නැතුව මට තියනවයැ ලන්කා ආන්ඩුවේ පාස්පොට්.. අනික ලන්කා ආන්ඩුව නිකුත් කරන්නේ පාස්පොට් නෙමෙයිනේ.. එව්වලින් රට යන්න බැ.. සිම් එකක් ගන්න හොදා? :lol::lol::lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
I think this guy should understand this first. Can anyone go to saudi and practice their own religions other than islam? These guys are allowed to practice their own religion here. Which is something they don't do for us if we go to Saudi. So they need to be grateful for what they are given and stop making noises instead.
උඹ වගේ මෝඩයෙක්. උඹටත් ඕන ලන්කාව සෞදිය වගෙ බෞද්ධ අරාබියක් කරන්න ද?:growl:

උඹ ඔය නොකිය කියන්නෙ අරාබියෙ කලාම අපිත් කරමු වගේ කතාවක්. ලැජ්ජයි.
 
Mar 8, 2014
145
9
0
මොන හරුපයක්ද ඔයි ඒ.. මම තමුසෙට කිව්වේ, තමුසේට තියෙන්නේ ලන්කා ආන්ඩුවේ නිකුත් කරපු පාස්පොට් එකක්ද කියල? තමුසේ තමුසෙ ඉන්න රටේ පාස්පොට් එකක් වත් අදුරන්නේ නැද්ද? අපොයි.. කලිසම ගලවලා අමුඩයක් ගහ ගනින්.. ඔය දැම්මේ ගූගල් සර්ච් කරලා තමා නැතුව මට තියනවයැ ලන්කා ආන්ඩුවේ පාස්පොට්.. අනික ලන්කා ආන්ඩුව නිකුත් කරන්නේ පාස්පොට් නෙමෙයිනේ.. එව්වලින් රට යන්න බැ.. සිම් එකක් ගන්න හොදා? :lol::lol::lol:

අනේ වෘෂභ රාජයෝ ඒකම තමා මමත් කියන්නේ. උඹට කිසිම රටක පාස්පෝට් එකක් නෑ. හොරෙන් රටකට පැනලා අත උස්සලා එසයිලන් ගහලා හදා ගත්ත කොලකෑල්ලක් නම් ඇති. ඉතින් එහෙව් උඹ අහිකුන්ඨකයෙක් තමා. කිසිම රටක පුරවැසියෙක් නෙමෙයි. උඹලගේ ඊලාම් හීනය හැමදාම හීනයක්. ඒක නිසා උඹ සදා අහිකුන්ඨකයෙක්. ගොඩක් රිදෙයි මෙකට. වෙන එකවුන්ට් එකකින් ඇවිත් රෙප් කපන්න තරම්.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ජේමිස් බන්ඩා;16526161 said:

රිදිලා පැයකට පස්සේ පු* හොදගෙන ඇවිත්.. ආයේ රී* වරෙන්..
 
SexyBanana

Member
Apr 14, 2014
114
8
0
උඹ වගේ මෝඩයෙක්. උඹටත් ඕන ලන්කාව සෞදිය වගෙ බෞද්ධ අරාබියක් කරන්න ද?:growl:

උඹ ඔය නොකිය කියන්නෙ අරාබියෙ කලාම අපිත් කරමු වගේ කතාවක්. ලැජ්ජයි.

පලයන් පොන්නය යන්න. :lol:
 
Bakamuna

Member
Mar 21, 2007
19
0
0

මේ පාස්පොට් එකක් නම් තියෙන්නේ මාත් එක්ක රටවල් ගැන නම් කතා කරන්න එපා. ෆ්‍රී මාලදිවයිනටයි, සින්ගපූරුවටයි විතරයි නේ යන්න පුලුවන්.. ප්ලීස්.. බී රීසනබල්.. :lol::lol::lol::lol:

sri-lanka-passport.jpg

lokka, menna yanna puluwan ratawal tika... we can bloody well go to 43 countries without a pre applied visa and we get 19 countries free on arrival and rest on arrival but we have to pay.. check this you nut head http://www.doyouneedvisa.com/passport/Sri Lanka
 
Mar 8, 2014
145
9
0

රිදිලා පැයකට පස්සේ පු* හොදගෙන ඇවිත්.. ආයේ රී* වරෙන්..

උඹ හිතුවේ උඹ වගේ කාලකන්නි කියලද? දවසම උඹ වගේ කාලේ කන්න? උඹ රිදෙනකොට මාතෘකාවෙන් පිට පනිනවා නේද? ඔය නපුන්සක LTTE උන්ගේ හැටි ඕක තමා. දැන් ඊලම බැරි නිසා හම්බයොන්ගේ පුකේ එල්ලිලා ගොඩ යන්න බලපන්.

තුක් නොදකින්.
Wuw8JRz.jpg

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
lokka, menna yanna puluwan ratawal tika... we can bloody well go to 43 countries without a pre applied visa and we get 19 countries free on arrival and rest on arrival but we have to pay.. check this you nut head http://www.doyouneedvisa.com/passport/Sri Lanka
හා.. එහෙනම් ගිහින් එන්නකො.. ඔය සයිට් එක බලලා ගිහින් ඔය රටවල ඉමිග්‍රේශන් එකට කියන්න මම මේක බලලා ආවේ වීසා ඇපෲව් කරන්න කියලා.. ඊට කලින් ශ්‍රි ලන්කන් එයාර් ලයින් එකට කොල් කරලා අහපන්, ඉතියොපියාවට යන්න ආසයි වීසා ගන්න ඔනද කියලා./. ලොල් ඔයි.. ලන්කාවේ පාස්පොට් එක ලොකේ තියන ජරාම පාස්පොට් අතරින් එකක්.. සමාන වෙන්නේ ඇෆ්ගනිස්තානෙ එකට.. මම නෙමෙයි කියන්නේ.. සේර්ච් කරලා බලහන්. :lol::lol::lol::lol::lol:

World's worst passports: Nepal, Sri Lanka and Pakistan rank in top 10

Study sees Afghanistan rank the worst in the world while UAE is second best in Arab world for visa-free travel

Published Saturday, October 05, 2013

http://www.emirates247.com/offbeat/...d-pakistan-rank-in-top-10-2013-10-05-1.523164

උබේ දැනගැනීම පිනිස කියන්නේ. ඔය ලිස්ට් එකේ තියනව බෙලරූස්, ඊජිප්තුව, විස්වාස කරපන් බන්,රටක mfa(minister of foreign affairs) site එකේ තියන එවා.. රටක බොඩර් කන්ට්‍රොල් කරන්නේ එයාලා. බොලාලට බෙලරූස් ඔන් අරයිවල් දෙයි.. බලන් හිඋටු..

ඔකේ උඩම තියන රටවල් ඔක්කොම බහාමාස්, වර්ජින් අයිලන්ඩ්ස්, වනාටු මේ ඔක්කොම එක්කො ෆ්‍රෙන්ච් පොලිනීශියා යටතේ නැත්තම් ඇමෙරිකන් ටෙරිටරි එකට.. ඒ එකකටවත් ඩිරෙක්ට් ෆ්ලයි කරන්න බැ. ඉතින් ට්‍රාන්සිට් එකට ඇමෙරිකන් හො ෆ්‍රෙන්ච් වීසා නැතුවා බොලා කොහොම යන්නද? උබ ඔය සයිට් එකක් හොයන් කැගැහුවට, මම මේ ෆීල්ඩ් එකට ඊයේ නෙමෙයි බන් ආවේ..
 
Last edited:
Mar 8, 2014
145
9
0
ජේමිස් බන්ඩා;16526161 said:
අනේ වෘෂභ රාජයෝ ඒකම තමා මමත් කියන්නේ. උඹට කිසිම රටක පාස්පෝට් එකක් නෑ. හොරෙන් රටකට පැනලා අත උස්සලා එසයිලන් ගහලා හදා ගත්ත කොලකෑල්ලක් නම් ඇති. ඉතින් එහෙව් උඹ අහිකුන්ඨකයෙක් තමා. කිසිම රටක පුරවැසියෙක් නෙමෙයි. උඹලගේ ඊලාම් හීනය හැමදාම හීනයක්. ඒක නිසා උඹ සදා අහිකුන්ඨකයෙක්. ගොඩක් රිදෙයි මෙකට. වෙන එකවුන්ට් එකකින් ඇවිත් රෙප් කපන්න තරම්.

මම කිව්වේ.. ලැජ්ජයි යකෝ උඹල ගැන

y5YFJgI.jpg
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ජේමිස් බන්ඩා;16526368 said:
මම කිව්වේ.. ලැජ්ජයි යකෝ උඹල ගැන

y5YFJgI.jpg
අම්මා ඇදලා පොස්ට් කරන්නේ මම එක වෙලාවට විතරයි, ඒ කොට් කරපු එකා කුනු හර්ප කියනවා නම් මම බොක්කෙන්ම දෙනවා. අනික විශ්වාස කරපන් බායි, මට නිල්කොටු තියන අකවුන්ට් කොහෙද බන්.. මට ෆේක් තිබුනමයි කියමුකො, එව්වත් ඔක්කොම රතුනේ, ඉතින් කොහෙද තොගෙ රෙප් කපන්නේ.. ඊට එහා ඒ ගැන කතා නොකරමි.. කපපු එක දැන් මහගනින්..
අනික කිව යුත්ත මා කෙලින්ම කියනවා මිස රෙප් වල පොස්ට් දැමීමක් මා ලග නැත. කොටින්ම මම මගේ රෙප් වල මොනවා තියනවද්ස් කියලා බලන්නෙත් නැත.. වැඩකුත් නැත..
 
  • Like
Reactions: Bumping

Bakamuna

Member
Mar 21, 2007
19
0
0
හා.. එහෙනම් ගිහින් එන්නකො.. ඔය සයිට් එක බලලා ගිහින් ඔය රටවල ඉමිග්‍රේශන් එකට කියන්න මම මේක බලලා ආවේ වීසා ඇපෲව් කරන්න කියලා.. ඊට කලින් ශ්‍රි ලන්කන් එයාර් ලයින් එකට කොල් කරලා අහපන්, ඉතියොපියාවට යන්න ආසයි වීසා ගන්න ඔනද කියලා./. ලොල් ඔයි.. ලන්කාවේ පාස්පොට් එක ලොකේ තියන ජරාම පාස්පොට් අතරින් එකක්.. සමාන වෙන්නේ ඇෆ්ගනිස්තානෙ එකට.. මම නෙමෙයි කියන්නේ.. සේර්ච් කරලා බලහන්. :lol::lol::lol::lol::lol:

Nuthead..i have visited many of these countries and i can assure you that you dnt need a pre applied visa to travel....and get a on arrival visa from the imi @ the respective country...

when sri lankan airline see things like you they do need to check up as animals are not allowed to travel on board with humans..and use a separate compartment and transport methods...why did noah take couple of your beings on board if he wud have ever known i am sure he wud have kicked dem out...
 
ඌකේ. උබ දැන් ඔය රටවලට ගියානේ නේද? පොඩ්ඩක් හිටපන්කො. දැන් ඔය ලයිස්තුවේ තියනවා බෙලරූස් කියලා රටක්, මම ජීවත් වෙන රටට අල්ලපු රටක්.. ඔන්න මම ඊලග පොස්ට් එකෙන් දානවා බොලාලට වීසා ගන්න ඔනා රික්යුමන්ට්ස්.. බලපන් ඔන් අරයිවල් දෙනවද කියලා..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
පුතා බලන්න මේ දෙමල මාමට පෙන්නන්න, කො කොහෙද ලන්කාවට වීසා ෆ්‍රී තියෙන්නේ කියලා....

vi.jpg

යකො, එයාර් ලයින් එකකට තොව නග්ගගන්නවද වැලීඩ් වීසා එකක් නැතුව ඩෙස්ටිනේශන් එකට.. එහෙම කලහැකි අපේ පාස්පොට් වලට.. මොකද ඔනා තරම් ඔන් අරයිවල් විසා ගහන්න රටවල් තියනවා.. තොට වීසා නැතිව කටුනායකින් නැග්ගැකි, සින්ගපූරුවට, මාලදිවයිනට, සී ශෙල්ස්වලට.. ඔච්චරයි, අඩුම තරමේ ඉන්දියාවටවත් බැ. කොටින්ම බොලාගේ මහ ලොකු තායිලන්තෙටත් බැ.. ගිහින් පාස්පොට් එක කොට්ටේ යට තියලා බුදිය ගනින්..

booruwo..go and check the henley index... just bcos u have a mouth ..dnt open it... airlines have full list of visa detailing non the systems..time to time countries change the policies of immigration but as of today 38 countries provide on arrival for sl passport as per henley index...
 
දැන් උබ කිව්වනේ doyuneedvisa site එකෙ බෙලරූස් තියනවා ඒ නිසා ගියහැකි කියලා.. දැන් උබ මොනවද කියන්නේ.. ටයිම් ටු ටයිම් වීසා රෙගුලේශන් වෙනස් වෙන බව ඇත්ත. ඒත් ඉතිහාසේ කොයි මොහොතකවත් කිසිම තුන්වෙනි ලොකේ රටකට බෙලරූස් රාජ්යය වීසා ෆ්‍රී රෙජීම් එකට දාලා නැ. ඉගෙන ගනින්.. උබ ලන්කාවේ ඉදන් ඉලව් ගැව්වට වැඩක් නැ..

ඉෆ් යූ නීඩ් ටු ගො ටො යුරොප් යු කාන්ට් ගෙට් ඔන් අ රයිවල් විත් එස්.එල්. පාස්පොට්.. යු හැව් ටු ඔබ්ටේන් ප්‍රොපර් වීසා ෆ්‍රොම් රෙස්පෙක්ටිව් එම්බසීස්.. ගොට් ඉට්..
:lol::lol::lol::lol::lol::lol:
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,424
    16,117
    113
    පුතා බලන්න මේ දෙමල මාමට පෙන්නන්න, කො කොහෙද ලන්කාවට වීසා ෆ්‍රී තියෙන්නේ කියලා....

    vi.jpg

    යකො, එයාර් ලයින් එකකට තොව නග්ගගන්නවද වැලීඩ් වීසා එකක් නැතුව ඩෙස්ටිනේශන් එකට.. එහෙම කලහැකි අපේ පාස්පොට් වලට.. මොකද ඔනා තරම් ඔන් අරයිවල් විසා ගහන්න රටවල් තියනවා.. තොට වීසා නැතිව කටුනායකින් නැග්ගැකි, සින්ගපූරුවට, මාලදිවයිනට, සී ශෙල්ස්වලට.. ඔච්චරයි, අඩුම තරමේ ඉන්දියාවටවත් බැ. කොටින්ම බොලාගේ මහ ලොකු තායිලන්තෙටත් බැ.. ගිහින් පාස්පොට් එක කොට්ටේ යට තියලා බුදිය ගනින්..

    :lol:ekanam aththa bn.aduma gane indiawatawath bahane.:rofl:
     
    Bakamuna

    Member
    Mar 21, 2007
    19
    0
    0
    the information on that website has not been updated...its 38 countries now and i guess belarus wud have taken out ...and belarus is europe hahah..yakoo landlock russian pussekne oka...wat european...dan ehenam turkeyth kiyay europe kiyala
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol:ekanam aththa bn.aduma gane indiawatawath bahane.:rofl:
    ඒක සම්පූර්න ලන්කා ආන්ඩුවේ වැරැද්ද මචන්.. හිතපන්, මොකෙක්වත් ලන්කාවෙන් ගිහින් ඉතියොපියාවේ, ඊජිප්තුවෙ තුර්කියේ ඉන්නවද මේ කාලේ.. එහෙනම් ඌ පිස්සෙක්.. ඒ රටවලට වඩා කොච්චර හොදද ලන්කාව, එහෙම වෙලත් ලන්කා ආන්ඩුවට බැ ගිවිසුමක් ගහ ගන්න.. ඔනා ෆකෙකුට ඩොලර් 30ක් දීලා ආවැකි ලන්කාවට, එව්වා වෙනස් වෙන්න ඔනා බන්, ඩිමාන්ඩ් එක කියන එක තියාගන්න ලන්කාව දන්නේ නැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    the information on that website has not been updated...its 38 countries now and i guess belarus wud have taken out ...and belarus is europe hahah..yakoo landlock russian pussekne oka...wat european...dan ehenam turkeyth kiyay europe kiyala
    උබ සින්හලද කියපන්.. මෙච්චර කියලත් උබට නොතෙරෙන්නේ උබ සින්හලද? ලොකේ එකම ජාතිය සින්හල නොතෙරෙන, උනුත් සින්හල.. ආයේ අහගනින්, ඔන්න..

    …doyouneedvisa සයිට් එක බොරු. ඒක පලවෙනිම කාරනේ.. අනික, බෙලරූස් කවමදාවත් ලන්කාවට ඔන් අරයිවල් දුන්නේ නැ.. දුන්නු රටවල් තිබුනා, මැකාවු, මැලේශියා, හොන්ග්කොග්, උනුත් පස්සේ අයින් කලා උබලා ගිහින් එහෙ සෙල්ලන් දාන්න ගිහින්. තාම ඉතුරු වෙලා තියෙන්නේ දුපත් රටවල් ටිකක් විතරයි.. සීශෙල්ස් එහෙම ඔනා යකෙක් ටුවරිස්ට් කියලා ගන්නවා, හරියට උබලා චීන්නු ටුවරිස්ට්ලා කියලා ටුවරිස්ට් වීසා දෙනවා වගේ.. අනික මාලදිවයින්, මාලදිවයින් උබලට ඔන් අරයිවල් දෙන්නේ හෙතු ගනනාවක් මත, එකක් උන්ට පිට එම්බසි අඩුයි.. උන්ට එන්ගලන්තේ, ඇමෙරිකා හො ඔනැම යුරොප් රටකට වීසා ගන්න උනොත් එන්න ඔනා ලන්කාවට,. ඉතින් ඒකට සැලකිමක් හැටියටයි උන් දෙන්නේ, අනික උන් කොයි වෙලේ ගිලෙයිද දන්නෙ ඉ නැති රටක් උන් ගිලුනොත් ඔකේ උනුත් තොපිට තමා.. සින්ගපූරුව දෙන්නේ සින්ගපූරුව කියන්නේ උබලට අදීකාලේ ඉදන්ම ගරු කරන උබලව ආදර්ශෙට අරන් උන් හැදුන රටක්, උන් ආසියාවේ ෆැශන් හබ් එක.. උබලටත් ඒ සැප විදින්න උන් අවස්තාවක් දුන්න, උබලා ඩීසන්ට් පිට හිටපු නිසා. දැන් නම් ගල් බල්ලොත් එහෙත් ටුවරිස්ට් වීසා වලින් ජොබ් කරනවා. ඒ ඉතින් කෙලො ගන්න තමා.
     
    Last edited: