මේක බුදුදහමට හානි කරන්න හදපු එකක් නෙවෙයි නේද![]()
අපේ mod කෙනෙකුත් done කියල දාල තියෙන්නෙYeah these people just report stuff without actually reading about that page, it promotes Buddhism !

මහායාන සම්ප්‍රාදායේ පිළිමයක් නේ මේක.
ථෙරවාදායට ගැලපුනේ නැතිවුනාට එතන අපහාසයක් නෑ.
