reps වෙනුවට likes දාමුකො

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හා එහෙන විනාඩියෙන් විනාඩියට එලිවෙනකන් බොක දාන්න ඕන හොදද .ඔන්න විජලනය කියල නවත්තන්න නම් එපා

    පවු යකෝ
    කද ටිකක්වත් දීපන් උට
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    :baffled::baffled::baffled:
    දැන් tax හින්ද 50ta වැඩි ඇති නේද?
    ඒක ඉතින් උබනේ දන්නේ. අපි බිල් බල බල ඩේටා කවුන්ට් කර කර ඉන්ටනෙට් එන්නේ නැ ඔයි.. ඔනා තරමට එනවා, මාසේ අන්තිමට බිල ගෙවනවා.. මෙගා බයිට් එකට සත කීයද කිය කිය ඉන්ටනෙට් එන හිපාටුවොත් ඇති.. අපිට එච්චර අහේනි නැ ඔයි..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වැඩක් බලන් මාරු වෙන්ඩ.. මෙතන නිල් කොටු උන්ට වැඩ නැ.. රෙප් හිගලා හිගලා නිල් උනාම හිතන් ඉන්නේ වැඩර් කියලා. අපි කවදාවත් රෙප් හිගලා නැ. රතු උනත් එකයි රොස උනත් එකයි.. අවුල්ද?

    මේ මොකෝ ඒ පාර රෙප් අල්ලන්
    තරා ගියයි ?
    මං ආය ඔයාට මක්කාවත් කියන නැ
    ලාලු වෙන්න ;)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒක ඉතින් උබනේ දන්නේ. අපි බිල් බල බල ඩේටා කවුන්ට් කර කර ඉන්ටනෙට් එන්නේ නැ ඔයි.. ඔනා තරමට එනවා, මාසේ අන්තිමට බිල ගෙවනවා.. මෙගා බයිට් එකට සත කීයද කිය කිය ඉන්ටනෙට් එන හිපාටුවොත් ඇති.. අපිට එච්චර අහේනි නැ ඔයි..

    ගෙඅරට වෙලා කක බිබී ඉන්න අපිට 10kb එකත වටිනවා :love::love::yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒක ඉතින් උබනේ දන්නේ. අපි බිල් බල බල ඩේටා කවුන්ට් කර කර ඉන්ටනෙට් එන්නේ නැ ඔයි.. ඔනා තරමට එනවා, මාසේ අන්තිමට බිල ගෙවනවා.. මෙගා බයිට් එකට සත කීයද කිය කිය ඉන්ටනෙට් එන හිපාටුවොත් ඇති.. අපිට එච්චර අහේනි නැ ඔයි..

    අන්න අහු උනා .ඔයා යහපාලනයෙන් ෆ්රී වයි ෆයි ගත්ත කෙනෙක් නේද අනී.අපේ පැත්තට තාම නෑ මෙයා :D:D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොළඹ 7 ෆේක් අනාතයා ගියා ද?
    ලොල් ඕයි.....
    ඔෆිස් එකේ ඩේටා ටිකෙන් ඇවිත් පොර වෙන්න දගලනවා....
    එකෙක් ස්ටෝර් කීපරයෙක්, අනික ගේ මාම ගාව මං වැන්ද ලු...ලොල්ස්....
    මොකාට වදින්න ද බං අපි ඕන තැනක අපේ ක්ලිනික් දාගන්නවා. වදින්නේ උඹේ මහ ලොකු මාම දෙයියො ද?
    නිකං පුක නොදී පලයං බං කෙප්ප කෙලින්නේ නැතුව.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පව් අනී.එයා හලී හොද ලාලුවෙක්.එලිවෙනකන් බොක දාමු කිව්වට ගිහින් නොටිය
    බොක දාන්නෙ කොහොමද බං ආණ්ඩුවෙ කන්තෝරුවෙන් නෙට් එනකොට....
    දැන් ඕටී පාර දාල මාරු වෙන වෙලාව...ඉතිං වාෂ්පයි......:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ඉතින් ලඩ්ඩු කාපු වානරයා වගේ විරොගෙන ඇඩ්මින්ට පීඇම් ගහනවා ඇති යාහූවා ඇමෙසින්ගේ ෆේක් එක, අනේ ඌව බැන් කරන්න කියලා..
    ලොල්...............
    දෙන්නම එකට ලොග් අවුට් වෙන්නේ
    :rofl::rofl::rofl:
    මොකද ඕටී කරල නේ ගෙදර යන්නේ නේද?:rofl::rofl::rofl:

    attachment.php
     

    Attachments

    • amasinponz.JPG
      amasinponz.JPG
      70.1 KB · Views: 63

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොල්...............
    දෙන්නම එකට ලොග් අවුට් වෙන්නේ
    :rofl::rofl::rofl:
    මොකද ඕටී කරල නේ ගෙදර යන්නේ නේද?:rofl::rofl::rofl:

    attachment.php

    මේ කිඹුල් තඩියෝ ..උඹේ වයසට එක එකාගේ ප්රෝෆයිල් බල බල ඉන්න එක ද ...පිනක් දහමක් කරන එකද කරන්න ඕනි .....


    දුන්නා සුදු හුජ්ජ පනින්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කිඹුල් තඩියෝ ..උඹේ වයසට එක එකාගේ ප්රෝෆයිල් බල බල ඉන්න එක ද ...පිනක් දහමක් කරන එකද කරන්න ඕනි .....


    දුන්නා සුදු හුජ්ජ පනින්න
    අම්මේ උඹ දැක්ක කල් ගස් ගෝණා........:D
    කොහෙද බං දිරාමාර් වෙලා හිටියේ?:angry:

    අපි පින් දහම් කරනව දොරේ.....
    මාසෙකට මම නොමිලේ ප්‍රතිකාරම කරනවා දළ වශයෙන් 50000 පන්නලා......
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අම්මේ උඹ දැක්ක කල් ගස් ගෝණා........:D
    කොහෙද බං දිරාමාර් වෙලා හිටියේ?:angry:

    අපි පින් දහම් කරනව දොරේ.....
    මාසෙකට මම නොමිලේ ප්‍රතිකාරම කරනවා දළ වශයෙන් 50000 පන්නලා......

    :love::love::love::love::love::love:

    busy busy ....harima Busy ayiya
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දත් පොන්නයා ඉල්ලගෙන පුක බොර් කරගත්තා:lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රෙප්ස් කියන්නෙ යල් පැන ගිය සිස්ටම් එකක්.ලයික්ස් තමයි දැන් අලුත් ට්‍රෙන්ඩ් එක.