
Lankawe abans pronto domex arawa mewa walin delivery karana untath tip denna oneda ban?muna diha balan innawa.ohoma tip denna giyoth wenama income ekak one tip denna![]()
ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට ටිප් ඔරොත්තු දෙන්නෙ නෑ. වතාවක් දෙකක් දුන්නම උන් හිතන්නෙ හැමෝම දෙන්න ඕනෙ කියල. ඊට පස්සෙ ඒක අයිතිවාසිකමක් කියල හිතනව. ඊටත් පස්සෙ වැඩේ කරන්නත් ජරාව ඉල්ලනව
රට ඉඳලා ආපු එකෙක් දාන ත්‍රෙඩ්ද මිනිහෝ මේ.Lankawe abans pronto domex arawa mewa walin delivery karana untath tip denna oneda ban?muna diha balan innawa.ohoma tip denna giyoth wenama income ekak one tip denna![]()
රට ඉඳලා ආපු එකෙක් දාන ත්‍රෙඩ්ද මිනිහෝ මේ.
උං කට ඇරං බලං ඉන්නවා රට මහත්තයා අපිට කීයක් හරි දෙයි කියලා.
රට මහත්තයා කිරියේ ත්‍රෙඩ් දාලා වැලපෙනවා උන්ට දෙන්න වෙනම හම්බුකරන්න වෙයි කියලා.
උඹ අඩුකුලේ වුනාට ගියපු රටේ නම්බුව තියපං![]()

ටැංකියු කියලා අහකබලාගනිං. නැත්තං දොර වහපං. ඌ ඇතිවෙනකං බලං ඉඳලා යයි යන්න. ගෙදර ගෑනු පරානයක් ඉන්නවනං යවපං බඩුව ගන්න. උං දන්නවා සත පහක් හම්බෙන්නේ නෑ කියලා.dena eka newe prashne muna diha balan inna eka.etakota denna hitenne ne balen wage![]()
Tell your story plsඅපිනං පරම්පා පිටිං පරිප්පු කාපු මිනිස්සු අනාත සිංහලුන්ට උදව් කරන්න ගිහිල්ලා.

උන් රූට මතක් කර කර අතේ ගහන්න ද දන් නැහැ නේද. ඔන්න ඹහෙ බලන් ඉදලා ගිය දෙන් බං..dena eka newe prashne muna diha balan inna eka.etakota denna hitenne ne balen wage![]()