Research එකට උදව්වක් ඕනේ
මචන්ලා මට පුළුවන් නම් මේ රිපෝට් එක හොයල දෙන්නකෝ
"Governance, Risk and Compliance - The Sri Lankan Insurance Industry"
මං හෙව්වා, සල්ලි දීලා ගන්න තියෙන්නේ. පුළුවන් නම් හොයලා දෙන්න ලොකු උදව්වක්