ඔය PhD Msc කරන අය ඔය හැටි කරන research මොනවද? මේ යන විදියට හැම එකට research කරන්න ඕන නම් දැනට හොයා ගන්න දේවල් ඉතුරුවෙලා නැති වෙන්න එපැයි. මොනවද physics chem maths වල එහෙම කරන research? උබල මොනවද කරේ ?