එලකිරි මෙම්බර් කෙනෙක් නොවිය යුතුයි කියල තොට සිංහලෙන් කිව්ව නේද ගොනෝ..
ඌ එළකිරි මෙම්බර් කෙනෙක් නෙම යකෝ. ගිහින් බලපන් උගේ ප්‍රොෆයිල් එක

එලකිරි මෙම්බර් කෙනෙක් නොවිය යුතුයි කියල තොට සිංහලෙන් කිව්ව නේද ගොනෝ..

රිදිල අඩනවා... සොරි![]()





ඌ එළකිරි මෙම්බර් කෙනෙක් නෙම යකෝ. ගිහින් බලපන් උගේ ප්‍රොෆයිල් එක![]()

එක පාරක් ඇහැව්වම කියහන්කෝ මොනවද ඔය ප්‍රමෝට් කරන්න හදන්නේ........ මාළුන්ට කන්න පනුවෝද.......?![]()

ෆයිනෑන්ෂියල් සර්විස් එකක්....![]()




එහෙනං ගමු සක්විති ව........
ෆයිනෑන්ෂියල් සර්විස් එකක බ්‍රෑන්ඩ් අම්බසඩර් කෙනෙක් හැටියට ජොයින් වෙන එක රිස්ක් එකක් හැටියට තමා මේ දවස් වල ඔය ලොකු ලොකු ජනප්‍රිය අය හිතන්නේ......... මොකද පහුගිය කාලේ වෙලා තියෙන කේස් නිසා...... අර CIFL එකෙත් සනත් ජයසුරිය නිසා සල්ලි දාපු එවුන් දැන් දෙලෝ රත් වෙලාලු ඉන්නේ........
නුවන් කුලසේකර කොහොමද.......?
තිසර පෙරේරා කොහොමද.......?
ශිහාන් මිහිරංග කොහොමද.......?
එක්කෝ ඇන්න අර අනර්කලීව ගනින් බං........![]()

habai dan tikak naakiyi 
Mahela Jayawardena honda nadda??? Lankawe hitapu hondama captain kenek...Decent widiyata innawa...Sanga tharamma popular nathi wunath Sangata wagema fan base ekak thiyenawa...English patta...saahena Down to Earth kiyala thamai mata aaranchi...my favourite playerhabai dan tikak naakiyi
![]()
ඔව්.. පොරත් නරකම නැහැ..
ayi ban lankawe inne cricketers la witharada ? wena honda un nedda owata ganna ?
ඇන්ජලෝ මැතිව්ස් ගැන අයිඩියා එකක් තිබ්බ...![]()

අයිඩියා එකක් තිබ්බ කිව්වේ දැන් ඒ අයිඩියා එක නැතිද......?![]()
මේ රිසර්ච් එක බලල වෙන එකෙක් ආවෙ නැත්නන් බලන්න වෙනවා...
නන්දා මාලනී, චන්න (අර නටන්නේ බං), චන්දන වික්‍රමසිංහ (නටන්නේ), භාතිය & සන්තුස්, දයාන් විතාරණ, මුත්තයියා මුරලිදරන්, අරවින්ද සිල්වා, ගයත්‍රී පෙරේරා, සංගීතා වීරරත්න........ ඔය කාටවත් බැරිනම් ඉතින් මට කියහන්........


