Research හෙල්ප් එකක්..

aruna47

Well-known member
  • එලකිරි මෙම්බර් කෙනෙක් නොවිය යුතුයි කියල තොට සිංහලෙන් කිව්ව නේද ගොනෝ..

    ඌ එළකිරි මෙම්බර් කෙනෙක් නෙම යකෝ. ගිහින් බලපන් උගේ ප්‍රොෆයිල් එක :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌ එළකිරි මෙම්බර් කෙනෙක් නෙම යකෝ. ගිහින් බලපන් උගේ ප්‍රොෆයිල් එක :angry:

    ඇයි? පොරගෙ සාමාජිකත්වය අහෝසි කරලද? :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක පාරක් ඇහැව්වම කියහන්කෝ මොනවද ඔය ප්‍රමෝට් කරන්න හදන්නේ........ මාළුන්ට කන්න පනුවෝද.......? :lol::lol::lol::lol::lol:

    ෆයිනෑන්ෂියල් සර්විස් එකක්....:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෆයිනෑන්ෂියල් සර්විස් එකක්....:)

    එහෙනං ගමු සක්විති ව........ :lol::lol::lol:

    ෆයිනෑන්ෂියල් සර්විස් එකක බ්‍රෑන්ඩ් අම්බසඩර් කෙනෙක් හැටියට ජොයින් වෙන එක රිස්ක් එකක් හැටියට තමා මේ දවස් වල ඔය ලොකු ලොකු ජනප්‍රිය අය හිතන්නේ......... මොකද පහුගිය කාලේ වෙලා තියෙන කේස් නිසා...... අර CIFL එකෙත් සනත් ජයසුරිය නිසා සල්ලි දාපු එවුන් දැන් දෙලෝ රත් වෙලාලු ඉන්නේ........

    නුවන් කුලසේකර කොහොමද.......?
    තිසර පෙරේරා කොහොමද.......?
    ශිහාන් මිහිරංග කොහොමද.......?

    එක්කෝ ඇන්න අර අනර්කලීව ගනින් බං........ :lol:
     
    ඇන්ජලෝ මැතිව්ස් ගැන අයිඩියා එකක් තිබ්බ...:)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mahela Jayawardena honda nadda??? Lankawe hitapu hondama captain kenek...Decent widiyata innawa...Sanga tharamma popular nathi wunath Sangata wagema fan base ekak thiyenawa...English patta...saahena Down to Earth kiyala thamai mata aaranchi...my favourite player :D habai dan tikak naakiyi :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mahela Jayawardena honda nadda??? Lankawe hitapu hondama captain kenek...Decent widiyata innawa...Sanga tharamma popular nathi wunath Sangata wagema fan base ekak thiyenawa...English patta...saahena Down to Earth kiyala thamai mata aaranchi...my favourite player :D habai dan tikak naakiyi :P

    :) ඔව්.. පොරත් නරකම නැහැ..:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයිඩියා එකක් තිබ්බ කිව්වේ දැන් ඒ අයිඩියා එක නැතිද......? :rolleyes:

    මේ රිසර්ච් එක බලල වෙන එකෙක් ආවෙ නැත්නන් බලන්න වෙනවා...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ රිසර්ච් එක බලල වෙන එකෙක් ආවෙ නැත්නන් බලන්න වෙනවා...

    නන්දා මාලනී, චන්න (අර නටන්නේ බං), චන්දන වික්‍රමසිංහ (නටන්නේ), භාතිය & සන්තුස්, දයාන් විතාරණ, මුත්තයියා මුරලිදරන්, අරවින්ද සිල්වා, ගයත්‍රී පෙරේරා, සංගීතා වීරරත්න........ ඔය කාටවත් බැරිනම් ඉතින් මට කියහන්........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නන්දා මාලනී, චන්න (අර නටන්නේ බං), චන්දන වික්‍රමසිංහ (නටන්නේ), භාතිය & සන්තුස්, දයාන් විතාරණ, මුත්තයියා මුරලිදරන්, අරවින්ද සිල්වා, ගයත්‍රී පෙරේරා, සංගීතා වීරරත්න........ ඔය කාටවත් බැරිනම් ඉතින් මට කියහන්........

    වයස වැඩිවුන් එපා යකෝ...:growl::growl: